ඥාණක්කාගේ දේවාලයට කඩා පනිති.. ගල් ගසති..

April 5, 2022 at 8:02 am | lanka C news
ඥාණක්කාගේ දේවාලයට කඩා පනිති.. ගල් ගසති..

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

විරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලදාරීන්ට විරෝධතා කරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.

අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතා කරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල් ප්‍රහාරයන්ද එල්ල කරනු ලැබීය.

136,434 views

42 Comments to “ඥාණක්කාගේ දේවාලයට කඩා පනිති.. ගල් ගසති..”

  1. Manodaya says:

    මොඩයිනේ දේවාලේ දෙවියෝ ඉන්නවනම් පොලිස් ආරක්ෂාව මොකට ද? මෝඩ මිනිස්සු ඉන්න කම් කපටින්ට හොදයි.

    • අපතයා says:

      එයා ගල් දෙයියෙක් වෙන්නැති .

      • Ravana parapura says:

        ජනපති මන්ත්‍රකාරියකුට දෙන පොලිස් ආරක්ෂාව ..ජනතාව කිපෙන එක අරුමයක්ද ?ලැජ්ජයි ගෝටා විලි ලැජ්ජයි

  2. bullet point says:

    God always take the right path,god always with the power of innocent people….

  3. JR says:

    IMF යමවු කියලා බෝඩ් එල්ලගෙන පල්ලි පූජකයන් හිටියා අද මහනුවර ටවුමෙ කෑගහපු කල්ලියෙ…!! මෙතන වෙන දේ තේරෙනවද..?

  4. පිට කහන්නා says:

    ඒලියන්ත වයිට් එක්ක එකතුවෙලා වකුගඩු ජාවාරම කල Dr. පඩදෙනියටයි
    අවුරුදු බර ගාණක් තිස්සේ දළදා මාළිගාව උලාකන බිය වඩන නිලමේටයි
    දැන්වත් සැබෑ බෞද්ධ දර්ශනය වැටහේවා

    • හෙළයා says:

      මේ දියවඩන නිලමෙලා නිසා අද දළදා මාලිගය business තැනක් වෙලා …බෞද්ධ ජනතාවට නිදහසේ දළදා සමිදු වැදිමටවත් නිදහසක් නැහැ ..

  5. මේ මොහොතේ ලංකාවේ ගහන්න පුළුවන් ඉතා ම තක්කඩි දේශපාලන ගේම් එක ගසමින් ඉන්නේ විමල් වීරවංශ – ගම්මන්පිල – වාසුදේව – අතුරලියේ රතන – මැදගොඩ අභයතිස්ස කල්ලියයි.
    ඔවුන් මේ වෙලාවේ කරමින් ඉන්නේ ලංකාවේ ආර්ථිකය කඩාවැටීමේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ “අවලස්සන ඇමෙරිකානුවා” ගිණුමට පමණක් බැරකොට රටේ මිනිසුන් ගේ ඇස්වලට වැලි ගැසීමයි.
    මේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ ගිණුමට පමණක් බැර කිරීමේ භයානකකම වන්නේ එයින් මේ අර්බුදය නිර්මාණය කළ අනෙක් පියවරුන් ගේ පව් ලෙහෙසියෙන් ම සෝදා හැරිය හැකි වීමයි.

    • Gamarala says:

      කපුටු කාක් කාක් .. උබ බැසිල් කපුටාස්ගේ වහල් පිස්සු කපුටෙක්ද ?

  6. Bamunu Aarachchi says:

    Padadeniya Dosthora unnahe Isirithaale ! Naatha Deyiyo puke eralaa Jilmaart welaa!!

  7. Raja says:

    Ow ow Eka aththa rata ula kapu anith kamba horu gana kathawakwath ne ranil rajitha champika karialla wage anith kariyoth horu thama

Main News