ඥාණක්කාගේ දේවාලය හෝටලය හා නිවස ගිනි තබයි.. බිමට සමතලා කරයි..

May 10, 2022 at 9:20 am | lanka C news
ඥාණක්කාගේ දේවාලය හෝටලය හා නිවස ගිනි තබයි.. බිමට සමතලා කරයි..

අනුරාධපුර ඥානඅක්කාගේ නිවසට, දේවාලයට සහ හොටලයට අද (10) අලයම් කාලයේදී කඩා වැදුනු අරගලකරුවන් විසින් ගිනිතබා සම්පූරණයෙන්ම විනාශ කරන ලදි.

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවස ඉදිරිපිටට අරගලකරුවන් පැමිණේවි යන අවධානම හේතුවෙන් යුදහමුදාවේ 200 කට ආසන්න පිරිසක් කැඳවා ආරක්ෂාවටද යොදවා තිබීම විශේෂත්වයක් විය.

කෙසේ වෙතත් අරගලකරුවන් අද අලුයම 1ට පමණ පළමුව ඥානක්කාගේ නිවසට කඩා වැදුනු අතර එහිදී යුදහමුදාවේ සෙබලුනු පළමුව නිවස ආරක්ෂා කිරීමට පියවර ගත්තද පසුව අරගල කරුවන් විසින් ඥානක්කාගේ නිවස වටා ඉදිකොට තිබූ බැම්ම කඩා ඇතුලු වීමත් සමග යුදහමුදාව පසෙකට වූහ.

අනතුරුව අරගලකරුවන් විසින් ඥානක්කාගේ නිවසේ බඩු බාහිරාදියද සමහරක්  ගම්වාසීන්ට බෙදා දීමෙන් පසුව නිවසට ගිනිතැබීම සිදුකල අතර නිවස සම්පූරණයෙන්ම ගිනිගන්නා ලදි.

ඉන්පසුව අරගලකරුවන් විසින් ඥානක්කාගේ දේවාලයට කඩා වැදුනු අතර එහිදී ආගමික පිළිම කිසිවකටත් හානි සුදු නොකළ අතර දේපලවලට පමණක් හානි කර ඉවත්වූහ.

අවසානයේ නවනුවර මාර්ගයේ පිහිටි ඥානක්කාගේ බවට සැලකෙන හෝටලයට කඩාවැදුනු අරගලකරුවන් විසින් හෝටලයේ සියලුම දේපල කඩා විනාශ කොට ගිනිතැබීමද විශේෂ විය.

කෙසේ වෙතත් ඥානක්කාගේ නිවසට තිබූ ආරක්ෂාව නිවසට ගිනිතැබීමෙන් අනතුරුව දේවාලයට සහ හෝටලයට ලබා නොදී ආරක්ෂාක අංශ ඉවත්වීමටද පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

214,095 views

33 Comments to “ඥාණක්කාගේ දේවාලය හෝටලය හා නිවස ගිනි තබයි.. බිමට සමතලා කරයි..”

  1. Asela says:

    තියෙනවාය කියන බලයෙන්, තමන්ගේ දේවාලයවත් රැකගන්න බැරි වැඳිරියක් පස්සේ යන මෝඝ රැළක් රට පාළනය කරන කොට රටට වෙන දේ ඉතින් තව මොනව අහන්නද?

  2. Lalla says:

    සිරිලිය සහ පුත්‍ර සමාගම මහින්ද සමඟ අත්අඩංගුවට ගත යුතු තමා.

  3. ITN හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති says:

    ඒ අස්සෙ ලප කුමාරයත් ඵක්ක ආපු කට්ටියේ හිටියා ස්වාධීන රූපවාහිනියේඉන්න ගමන් ඵන ඵන ආණ්ඩුවලට කඩේ යන ගමන් ආයතනයේ මිලියන් ගාණක් හොරා කාපු විජේසිංහ කියන පාදඩයත්…මූව දැන් කී පාරක් අස්කළාද ඒත් තාමත් ඌ ලස්සණට ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යධිකාරී වෙලා ඉන්නවා පට්ටම කපටියෙක් මං වගේම….
    හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති (ප්‍රසන්න රණතුංගගේ ගෝලයා ) ඊයේ
    ලේකම් ප්‍රාන් වාකිෂ්ඨ

  4. ITN හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති says:

    ඒ අස්සෙ ඊයේ ලප කුමාරයත් ඵක්ක ආපු කට්ටියේ හිටියා ස්වාධීන රූපවාහිනියේඉන්න ගමන් ඵන ඵන ආණ්ඩුවලට කඩේ යන ගමන් ආයතනයේ මිලියන් ගාණක් හොරා කාපු විජේසිංහ කියන පාදඩයත්…මූව දැන් කී පාරක් අස්කළාද ඒත් තාමත් ඌ ලස්සණට ස්වාධීන රූපවාහිනියේ සාමාන්‍යධිකාරී වෙලා ඉන්නවා පට්ටම කපටියෙක් මං වගේම….
    හර්‍ර්‍ෂ ධනංජය අටපාස් නැති සංගමයේ සභාපති (ප්‍රසන්න රණතුංගගේ ගෝලයා )
    ලේකම් ප්‍රාන් වාකිෂ්ඨ

    • Dishum says:

      යකඩ හොරා සූධර්මනුත් ඉන්න ව නේද

  5. NuwnJ says:

    89 භිෂනය දැකපු නැති නව පරපුර ට හොද අවඅවස්තාවක් උදාවෙලා එක ටිකක් හරි හැබවට දකින්න.

    • ආ…… මෙන්න ඥානක්කගෙ යට ඇඳුම් හෝදන්නෙක්.

      අපරාදෙ තෝ ව මග ඇරුණා ඊයෙ …. බේරෙ වැවෙන් ජල කෙළී කෙළවන්න ගන්න.

      • Mr. says:

        ඇයි 77 ට ඉස්සෙල්ලා තිබුන පෝලින් දැකපු නැති අයටපෝලින් ටිකත් පෙන්නුවෙ..

    • Susantha says:

      වැදගත්කම, එහි ජාතිවාදය, ආගම් වාදය නැහැ.

    • SARASI says:

      උඹලා ට භීෂණ ය පෙන්නලා මයිනා මාරු උඹලා මහපාරේ

  6. තිස්තුන් කෝටියක් දෙවියෝ says:

    Hapoi….Hapoi…!!!

  7. අසන්ක says:

    අහන්න ලැබුනු සතුටුදායකම පුවත. කාලකන්නි ගෑනිවත් ගින්නට දැම්මනම් තවත් රසවත්

  8. Ngaanakatha says:

    Aparaade, oya gaman Deviyanta Bili poojawakuth karanna thibunane.

  9. රට බංකොලොත් වීමට හේතුව says:

    හමුදාවේ 200 ක් දාල රකින්න තරම් මේ ඉස්පිරිතාලේ ඇට්න්ඩන් ගෑනිගෙ විශේෂ මොනාද ? එක්කෝ මේ ගෑණි නන්දෙට පෙරේතයෙක් ගැටාගහල එහෙම නැත්තං මේ ගෑණි කට අරියෝත් නාන්දේ ගේ හෙළුව එළිවෙයි කියලා බයේ. යකො 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත එකාට බැරි උනා පිරිමියෙක් වගේ බය නැතුව රට පාලනය කරන්න. කාලකන්නි වේ පුතා රටේ සල්ලි කෑවා තුට්ටු දෙකේ හෙරක් ගේ දේපල රකින්න රාජ්‍ය මුදල් අවභාවිතය කරලා. වහාම මේවා ට නඩු දාන්න.

  10. ගමේ කොල්ලා says:

    මං කිව්වෙ , ඥානා ගෙ දෙයියො පල් වෙලා ම තමා . නැහ්නං ඉතිං රටේ එවුං ගැන බලන කං තමංට පරවෙච්ච කෑම හරි දෙන ගෑනි ගැනවත් බලාගන්න තිබුන නේ .

Main News