ඥාණක්කාගේ දේවාලය යලි විවෘතයි.. මැදියම් රැයේ ප‍්‍රභූන් යලිත් යයි..

May 8, 2022 at 2:10 pm | lanka C news
ඥාණක්කාගේ දේවාලය යලි විවෘතයි.. මැදියම් රැයේ ප‍්‍රභූන් යලිත් යයි..

ඉහළපෙලේ ප්‍රභූන්ගේ ජ්‍යෝතිෂ කටයුතු සඳහා ප්‍රසිද්ධියක් උසුලන අනුරාධපුරයේ ඥාණක්කා නම් කාන්තාව විසින් පවත්වාගෙන දේවාලයේ වැඩ කටයුතු යළි ආරම්භ කර තිබේ.

මෑතකදී ඇති වූ විරෝධතා සහ එම දේවාලය වැටලීමට විරෝධතාකරුවන් කටයුතු කිරීමත් සමග ඥානකතා ආගිය අතක් නැතිව අතුරුදහන් විය.

එම දින කිහිපය පුරාම ඇයගේ දේවාලයත් නිවසක් ආරක්ෂාව සඳහා දිවා රාත‍්‍රියේ පොලිස් ආරක්‍ෂාව යොදවා තිබිණි.

ප‍්‍රදේශවාසීන් සඳහන් කරන්නේ අතුරුදන්වූ දින කිහිපයේම ඇය රැඳී සිට ඇත්තේ අනුරාධපුර නගරයට ආසන්න යුධ හමුදා කඳවුරක සුඛෝපභෝගී නිල නිවසක බවයි.

පසුගිය මැයි 3 දා සිට ඇය නැවත තම දේවාලයට පැමිණ එහි කටයුතු ආරම්භ කර තිබේ.

ඇයගෙන් සේවාව ලබාගැනීම සඳහා ඉහළ මට්ටමේ දේශපාලනඥයින් කිහිප දෙනකු ද මෙම දින කිහිපය තුළ පැමිණ ඇති අතර ඔවුන් පැමිණ ඇති බොහෝ රෑ බෝ වී වීමෙන් පසු බව ද ප්‍රදේශවාසීන් කියා සිටිති.

189,893 views

28 Comments to “ඥාණක්කාගේ දේවාලය යලි විවෘතයි.. මැදියම් රැයේ ප‍්‍රභූන් යලිත් යයි..”

  1. wimalasena H.D. says:

    me naaki geni kaalayak thisse hamudaa kandawuraka hengilaa hitiyai kiyanavaane, ehenam hamudaawe innevuntika mekige naaki bibikkamata hondatama thalala ethineda? eka gotayata denaganna lebilath u nikamma indala ethi.

  2. Nandana says:

    Me wage mithyadushtika naki harakta rata karanna baha. Me Ghana gani kandawath NATHUWA Anuradhapura hospital eke attendant rassawa kale. Me naki Gon rala gonata àndawagana ratata karana winashayata thota genahanna ona ganiye. Thoge paulama hadigawila palayan. Naki maino tika marenne kiyala kannalau karapan puluwan am.

Main News