ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්‍ෂාව තව දුරටත්…

April 11, 2022 at 3:50 pm | lanka C news
ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්‍ෂාව තව දුරටත්…

ඉහළ පෙලේ ප්‍රභූවරුන් ජ්‍යෝතිෂ කටයුතු සඳහා නිතර යන එන අනුරාධපුරයේ ඥාණක්කා නමැති කාන්තාවගේ නිවෙසටත් හෝටලය තවදුරටත් දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

අනුරාධපුර නගරයේ දී රජයට එරෙහිව පැවති විරෝධතා හේතුවෙන් මෙසේ ආරක්ෂාව යොදවා තිබූ බව ආරංචි මාර්ග කියා සිටියි.

මෑතක අවස්ථා දෙකකදී එම කාන්තාවගේ විසින් මෙහෙයවන දේවාලයට සහ නිවසට ජනතාව ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ දරන ලදී.

එම අවස්ථාවන්හිදී ද එම ස්ථානයන් සදහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.

102,287 views

27 Comments to “ඥාණක්කාගේ නිවසට, හෝටලයට දැඩි පොලිස් ආරක්‍ෂාව තව දුරටත්…”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මේ ගෑණිව ආරක්‍ෂා කරන්න ඒකිගෙ දේවාලෙ දෙයියො නැද්ද බොලව්.අනේ හුකේ මේ මල කෝලම ආරක්‍ෂා කරන්න අපේ සල්ලිවලින් නඩත්තු වෙන පොලිසිය යොදවපු උන්ට ගහන්න ඕනෙ බූවල්ලට මුත්‍රා කරලයි.මේකිවත් අනුරාධපුර ශුද්ධ භූමියෙන් පන්නා දමව්.

    • BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

      මේ ගෑණිව ආරක්‍ෂා කරන්න ඒකිගෙ දේවාලෙ දෙයියො නැද්ද බොලව්. සලුකය එවන්ඩ හිතෙනවා ඩොමිනික් මල්ලි

      අපේ ගැනී ආරක්‍ෂා කරන්න සාලුකය ඉන්නවා අපට සල්ලි දෙනවා

      • PEOPLE OF COUNTRY says:

        එවපිය ජන්ගියක් අන්දලා උබේ බඩුව

  2. පොඩි එකා says:

    කියලා පලක් වෙද රට කරවන තරම
    ඇස ලා බලාපන් සෙන්පති රජුන් සැම
    පටලා සුරත රතු ජංගියෙ නූල් දම
    නැමිලා වඳිති ඤණක්කගෙ බිබික්කම

    තුහ් නොදකිං වසල හැත්ත.

  3. Nalaka says:

    මේවාට අන දීපු එවුන්ගෙ පුද්ගලික දනයෙන් වන්දි ලබා ගත යුතුය

  4. යකාගෙ නීතිය says:

    ටිකක් විතරය සීත මැඩම්ගෙ හැඩහුරුවත් තියනව. එයැයිගෙයි මෙයැයිගෙයි මොකක් හරි සබදතාවයක් තියේද

  5. Alapaluwa says:

    මේ කාන්තාව පවු!
    පනාගොඩ හමුදා කඳවුර ඥාණක්කා නමැති කාන්තාවගේ නිවසේ ඉස්තාපිත කර ඇයට ඉතා හොඳින් ආරක්ෂාව දිය යුතුයි.
    පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, ගුවන් හා නාවික හමුදා මුලස්ථානද ඒ අසල ඉස්තාපිත කලයුතුයි. Alapaluwa

    • Anuradha says:

      ඔවු එයා පවු තමයි එයාට ඒ තුල තියාම පෝලිමක් දැමිය යුතුයි කලි යක්ෂයා ඇගෙන් පැන දුවන තෙක්.පළඩො යන්න මේ අලපලුවා මෙහෙම කියාවිද?තෝ හොර අලපලුවා.

  6. කොළ්ළකාර වංචනික රඡපකයන්ගෙන් රට බේරාගැනීමට වහා පෙළ ගැසෙනු,..! says:

    ගොටාගේ ෆන්ඵක අස්සේ,….
    මරාගේ බෑසිලගේ නාමලගේ චමලගේ සකයාගේ වංචාව හොරකම පාවාදීම දිගට පවත්වාගෙන යාමට දරනා කූඨ වංචනික ක්‍රීයාදාමය වහා නතරකළයුතුයි,.!
    කොළ්ළකාර වංචනික රඡපකයන්ගෙන් රට බේරාගැනීමට වහා පෙළ ගැසෙනු,..!

  7. Kapila says:

    මේ තරම් ආරක්ෂාව දෙන්න ඇය ඇමති වරියක්ද? මෙවැනි අයට ආරක්ෂාව දෙන්න මහජනයාගේ මුදල් වියදම් කළහැකිද?

  8. Kapila says:

    මෙවැනි අයට ආරක්ෂාව දෙන්න මහජනයාගේ මුදල් වියදම් කළහැකිද?

    • Ranjith fernando says:

      ඇයි බැරි? ඉස්සර රජ්ජුරුවන්ට තිබිච්ච අන්තප්පුර වල කාන්තාවන් ට සෑම සියලු දෙවල් දීල තියෙන්නේ මහජනයා ගෙවපු බදු වලින් නං ඔය එක ගෑනියෙකුට ගෙවන්න බැරි ඇයි.

  9. Shirani says:

    Utter DISGRACE to BUDDHISM. . . Lord Buddha never ever supported on BLIND FAITH.

  10. ඥාණක්කකේ මේ අහන්න . දෙයියෝ පතනෙ තියා ගන්න says:

    ඥාණක්කකේ මේ අහන්න – දෙයියෝ පතනෙ තියා ගන්න – හනිකර තද කර උරන්න – හක්කෙ කියල සෙම අරින්න.

Main News