ඥාණක්කා ගැන අනුරගෙන් හෙලිදරවුවක්..

January 27, 2022 at 10:00 am | lanka C news
ඥාණක්කා ගැන අනුරගෙන් හෙලිදරවුවක්..

අද වන විට ආණ්ඩුවේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන්නේ ඥාණක්කා නම් කාන්තාවක් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඥාණක්කාගෙන් හොඳ නරක අසමින් රටක් ගොඩනැගිය නොහැකි බවද පැවසූ ඔහු හොඳ රටක් ගොඩනැගීමේ දත්ත විද්‍යාව මත පදනම් ව බවද පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදීය.

294,527 views

44 Comments to “ඥාණක්කා ගැන අනුරගෙන් හෙලිදරවුවක්..”

  1. චන්ඩි කොල්ලා says:

    ඥානක්කෙක් අල්ලගෙන ජනපතිට මඩ ගහන උඹලා හොරෙන් හොරෙන් පොට්ට ඉන්දිකයා හමබවෙන්න යන්නේ අර මිලියන 800 වැඩි කරගන්න හැටි අහගන්නද?

  2. කැපුවත් පොහොට්ටුවට says:

    ඥානක්කාගෙන් අහල රට පාලනය කරනව යයි කීම ජෙප්පන්ගෙ සම්පූර්‍රණ බොරුවක්. තමන්ට ඇති අපල ලෙඩ රෝග පිලිබඳ දැන ගැනීමට සාස්තර ඇසීම කවුරුත් කරන සාමාන්‍ය දෙයක්.

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ඥාණක්කා පමණක් නොව තව අක්කාලාද​,මෑණිවරුන්ද,සාස්තර කරුවෝද,යෝගියෝද​,පේන කියන්නෝද​,විශ්ව ශක්ති කරුවෝද​,රාවණාගේ නෑයෝද එකී මෙකී නොකී හැට හුට හමාරක් වැඩ කාරයෝ,වැඩ කාරියෝ සිටියත් උන්ගෙන් අබමල් රේණුවක හෝ සෙතක් රටට වෙන්නේ නැත​.ජවිපෙත් හොර රහසේ මෙයින් තෝරා ගත් පිරිසක් හා සහවාසයේ යෙදෙන්නෝය​.ඊට අමතරව යූටියුබ් ගණන්කාරයෝද ජවිපෙ වටා සිටිති.උන් මේ ලෝකේ යකෙකුට බය නැත​.රැවුල් කරුවෝද​,නළු බට්ටෝද​,නාගයෝද දැන් ජවිපෙ වටාය​.උන්ගේ බස් හුඹස් මෙනි.උන් සරණ ගියහොත් ජවිපෙට අබ සරණය​.දකින විට ඔක්කාරයට එන උන් හා නිදි වැද්දොත් නැගිටින්නට වන්නේ ගඳ ගාගෙනය​.යූටියුබ් කාඩ් බෝඩ් වීරයෝ ඥාණක්කලාට වඩා අහිතකරය​.

  4. David Milli-banda says:

    ජවිපෙ ස්වයංවිවේචනයක් කරලා සාධනීය ඉදිරි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර aththe kawadada?
    Only now these buggers have realised there should be a forward plan. All these years they have destroyed the Properties, killed people, Sabotaged, Hold rallies, destroyed University students & education , Opposed establishment of foreign Universites, Privatisation.
    Nothing the JVP ever did to promote development other than destruction
    Now, what is this BULL SHIT? They are yet crippling the Government & the Government Service.
    How do the Government maintain discipline & make the Government Service active with these buggers engaged in destructive Trade Union Activities.
    Aravinda Kumara [AKD] is engaged in planting ” KATIN BATHALA”
    Another bloody Talkshop.

    • truth says:

      THIS IS A PAID POST FROM AVENT-GUARD NISSANKA…
      ජ්විපෙ සාදනීය වැඩපිලිවෙල ගැන කතා කරනවා ,ආන්ඩුවේ කවදද එවැනි එකක් තිබ්බේ. තිබ්බ නම් ජවිපෙට කතා කරන්න මිනිස්සු ඉඩ දෙයිද ,…එහෙම නම් අද රට කොතනක ඉදීද…

      • Man says:

        ළිං මැඩියෝ බලපන් වෙන රටවල් දිහා ඇමරිකාව තව යුරෝපෙ රටවල් වලත් ජීවන බර ඉහල ගිහින් තියෙන්නේ.😤සාධනීය වැඩ පිළිවෙලක් නැත්තං මෙහෙම ඉන්න බෑ

  5. පුංචම්මෑ වාහේ says:

    ලපය හැම පුයන්නම කරන්නෙ පුංචම්මැං අහල බව කවුරුත් දනී. මූ මේ හදන්නේ රට අන්දන්න.

Main News