ඥාණසාර වහා බැද දමනු..- පුරවැසි බලය
May 24, 2017 at 2:10 pm | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහා බැද දැමිය යුතුව ඇති බව පුරවැසි බලය සංවිදානය පවසයි.
එම සංවිධානයේ කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.