ඥාණසාර හිමිගේ හඬපටවලට උඩුවේ හිමිත් පැටලේ..
December 10, 2021 at 10:02 pm | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හා සම්බන්ධ හඬ පට සමාජ ජාලාවල සැරිසැරිම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අදහස් පල කරයි.
උන්වහන්සේ සඳහන් කරන්නේ බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයේ දී ද මේ ආකාරයෙන් භික්ෂූන් වහන්සේලා සිටි බවයි.
ඇතැම් අවස්ථාවන්හි එවන් භික්ෂූන් තද භාෂාවෙන් අමතා වැරදි මග යන පුද්ගලයන් නිවැරදි කිරීමට කටයුතු කර ඇතැයිද උන් වහන්සේ පැවසූහ.
ධර්ම දේශනාවක් අතරතුර ධම්මාලෝක හිමියෝ මෙසේ අදහස් පළ කළහ.
ඒ රහතුන් වහන්සේ කුණුහරපත් කිව්වද හමුදිරුවනේ? දන්නැති හින්ද ඇහුවේ. තරහ ගන්න එපා අපේ හාමුදුරුවනේ.
දෙන්නම එක වල්ලෙ පොල් නේ. අරයා බීලා වාහන එලවනවා, තර්ජනය කරනවා, උසාවියට අපහාස කරනවා. මෙයා මවු මරලා අල්ලන අලි පැටවු සල්ලි දීලා ගන්නවා, ඊට පස්සේ බොරු කියනවා. දැන් අරයට සුදු හුණු ගානවා.. 😀 😀 😀😀 😀 😀
Owa denu parahata thama santhakaye pihita sita. Movunge vadi bana api pili gatha uthuda.
Both are in the same boat. Aiding and abetting.
මහනායකවරු be like:- I pretend like I don’t see these dramas.
අපේ අලි🐘 අන්කලුත් මාර කතා කියන්නේ ……😂
එක නීථියක් හැදුවොත් බෝම්බ ගහන්න මොළ ශෝධනය කරන්න අමාරු වෙයි කියල තම්බිලා බය වෙලා.
ඒ රහතන් වහන්සේ වසලයා යන වචනය භාවිතා කළාට ක්‍රෝධයෙන් වෛරයෙන් “හතර හන්දි කඩනවා” යැයි බැනවැදුනේ නැත.
යමකුගේ නුගුණ වැසීම සඳහා බුද්ධ ධර්මය විකෘති කොට දේශනා කිරීම නිරයේ ඉපදීමට හේතුවන බලවත් අකුසලයකි.
Have a dhamma sangayana with the clique soon approve what Gnanasara uttered as virtuous words.
Chapter are in deep sleep due to privileges!
වැරදි මාර්ගයේ යන අය නිවැරදි මාර්ගයට ගන්නවනම් කමක් නෑ හාමුදුරැවොත් රටපටලගෙනේ නිවැරදි මාර්ගයේ යන අයට ගරහන ඒකෙනේ වැරද්ද