ඥාණසාර හිමිට අදත් ඇප නෑ.. අභියාචනය නොසලකයි.. තව දුරටත් ජම්පරයේ..
June 19, 2018 at 11:20 am | lanka C news
සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ගොනු කර ඇති අභියාචනය සලකා බැලීම හෝමාගම මහාධිකරණය විසින් කල් දමනු ලැබීය.
එළැඹෙන සිකුරාදා දිනය තෙක් එය කල් දමන ලද්දේ අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් නොපැමිණීම නිසාය.
මෙම අබියාචනය සලකා බැලුවේ නම් ඥාණසාර හිමියන්ට ඇප ඉල්ලීමටද නීතීඥයෝ අද දිනයේ සූදානමින් සිටියහ.
පෙරදිග බුදු දහම අපරදිග රෝම ලංදේසි නීතියට යටත් කළ හැකිද?
සියළුම භික්ෂුන් තමා වාසය කරන රටෙහි පවත්නා නීතියට යටත් වියයුතු බව බුදුන් වහන්සේ දේශනා කරන ලදි.
ඇත්තද ? මෙය බලපාන්නේ බෞද්ධයන්ට පමණද?
සුළු ජාතිකයන් කරන අපරාධවලට මේ නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද බූරුවෝ
jvp eka ekka me gema gahanne unp eka terennwe nedda jvp eketh parliment eke inna anthima lapayata ranil saransi
ghanasara wadinne budun wadiya magalu..eke theruma Buddha charitheth ghanasara charitheta samana bawada?
ghanasara dambara amila himiwaru buddhaputhrayo nisa budu hamuduruwange charitheth tikak hari me wage wennathi kiyala kaata hari hithenna puluwan…
අපි සිව්රට -සිව්ර අපට
සිව්ර අපට -අපි සිව්රට
යහපාලානේ – ජම්පරේට
ජම්පරේට – යහපාලනේ
බුරකාවන් – තලතක්කට
තලතක්කා – බුර්කාවට
හුටං පටන් මේ අහපන්
බුදු සිව්රට – සලකාපන්
නැතිනම් කොදු නාරටියම
මක බෑ වේය – බුදු නාමෙට
හුටං පටන් මේ අහපන්
බුදු සිව්රට සලකාපන්
සතර අපා දුක් විදිනට
අමුඩේ ගහන් – දින ගැනපන්//
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිවුර ඉවත් කර ජම්පරය ඇන්දවීම කලයුතුය යන අදහස දරණ ඇමති ගෑනියි අගමැති මිනිහයි ඊට උඩින් කොන්දක් නැති පෙන්දෙකුයි ඉන්නකොට නීතිපති වගේ අපතයකුගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු විය හැකිද?
කථාව සහතික ඇත්ත ..මේක භික්ෂු දඩයමක් ..රටේ පාලකයින්ට .සිංහල කමක් කොයින්ද ?
අපේ රට බෙදුම්වාදය ඇතිකිරීමේ හැකියාව ඇත්තේ ගරුතර භික්ෂුන්වහන්සේලා නිහඩ කිරිමෙන් බව යමපාලනය පැහැදිලිව දන්නා කරුණක් .
කුළු පොලු ජල ප්රහාරවලින්රණවිරුවාට කෘතගුණ සැලකු, කළු කොටින්ට උතුරේ LTTEත්රස්තවාදීන් සැමරීමට ඉඩදෙන ..නිතර උතුරේ ජාතිවාදී කොටින්ගේ අවශතාවයන් ඉටුකරන රුකඩ නිවට සිරිසේන රට පාලනය කරන තාත් සිංහලයාට නිදහසක් ගැලවීමක් නැත .සිහලුනේ උබලා තාමත් නිදිද ? මෙලෙච්චේද කොටි තස්තවාදීන් පරාජය කල සිංහල බෞද් ධයාට මේ දේශද්‍රෝහී රුකඩ ආණ්ඩුව ඉවත් කිරීමට බැරි මන්ද ?
අවදිවෙව් සිහලුනේ රට ජාතිය ආගම අනතුරේ
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් තමුන්ගේ රාජකාරිය පැහැර හැර ඇත. එබැවින් නීතිපතිව අධිකරණයට ගෙන්වා ප්‍රශ්න කල යුතුයි. ඔහුට පමණක් වෙනම නීතියක් කොහෙන්ද. මෙය හිතාමතා කරන ලද්දක්. වගකිව යුතු අයට දඩුවම් කල යුතුයි.
නීතියක් අද කොහෙද ?
සිරිසේන ලොක්කා උතුරේ සංහිදියාව වපුරනවා ..අධිආරක්ෂක කලාපයේ අන්තිම ඉඩම් අක්කර 120 දෙමළ කල්ලතොනින්ට බෙදුවා . රටේ ජාතික ආරක්ෂාවත් අනතුරේ තිබියදී නිතිය ගැන කවර කථාද ?
මේ රජකරන්නේ කොටි රුකඩ ආණ්ඩුවක් ….පබයෙක් රටපාලනය කරන කල මොන නීතියක්ද ?
ගලගොඩඅත්තේ ඥාණසාර නමැති බුදු දහමට නිගාකරන චීවරධාරියාට සිවුරැ ගලවා කසපහර ගසා එලවා දැමීම යහපත්.
රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අවමන් කිරීම අපි තරයේ හෙළා දකිමු
අප බුදුන් ගේ දහමට,ගරුතර සංඝරත්නයට අවමන් කිරීම් ..සිදුකරන විකෘති කිරීම් හමුවේ නිවටයන් මෙන් බලා නොසිට මේ මිසදිටුවන්ට සහ සර්ව ආගමික පූට්ටු කාරයන් සොයා මෙම ක්‍රියාවට සම්බන්ධ වන පුද්ගලයන්ට දඩුවම් කිරීමට ,
මේවා නතර කිරීමට සියලුම බෞද්ධයෝ කටයුතු කල යුතුයි
බුදුන් වැඩිය දේශයේ සිට ගෞරවනීය සංඝයාවහන්සේලාට ඉතාමත් නින්දිත ලෙස අපහස කල/කරන මෙලෙච්චේද මිසිදිටුවන්ට සර්ව ආගමික පූට්ටු කාරයන්ට අපේ පිළිකුල අප්‍රසාදය
ඇස්.බි. ලොක්කයි ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවොයි . රන්ජන් රාමනයකයි අලුත් පකෂයක් හදනවාලු. ලකුණ ජම්පරයෝ. සබාපති ඇස්.බි.. මහා ලේකම් ඥාණසාර හාමුදුරුවොයි. රන්ජන් සියල්ල දත් හුටං ගේ නියෝජිත මහා භාණ්ඩාගාරික.
MOKO, Naduth appey, Baduth appey?
Nice tactics. What happens, if an accused fails to appear?
KOHOMADA TIKIRI MOLE???
Excellent!
Rogues should be punished. This guy is a disgrace to Buddhism and Sri Lankan Buddhists behavior is no better. Limit all religions to their appropriate places and KEEP them there.
No God can right this pitiful country – ONLY an honest human being can!
Bull shit. Did you conduct a survey to make a serious allegation about whole Buddhists?
What was the size of Your sample,for not to be a biased sample?Did you send a questionnaire or interviewed personally? You People want to take this incident to attack all Buddhists in this which is very disgusting.In every country every religion,there are relatively few priests who behave badly.