ඥාණසාර හිමිට අද යලිත් තීරණාත්මකයි.. නඩු තුනක් අද විභාගයේ.. එකක තීන්දුවත් අද දෙයි..

May 30, 2019 at 9:20 am | lanka C news
ඥාණසාර හිමිට අද යලිත් තීරණාත්මකයි.. නඩු තුනක් අද විභාගයේ.. එකක තීන්දුවත් අද දෙයි..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නඩු තුනක් අද දිනයේ විභාගයට ගැනේ.

ඉන් එක් නඩුවක තීන්දුවක්ද අද දිනයේ කොළඹ මහාධිකරණයේ ප්‍රකාශයකට පත් කිරීමට නියමිතය. තලාහේන මුලධර්මවාදී පල්ලියකට පහරදීම සම්බන්ධයෙන් විභාග වූ නඩුවේ තීන්දුව අද දිනයේ ප‍්‍රකාශයට පත් කෙරෙයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැෙනණු ලබන අනෙක් නඩු දෙක වන්නේ ‘අල් ටකියා’ වචනය භාවිත කිරීමෙන් කුරාණයට අපහාස කිරීම, වටරැක විජිත හිමි විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් ඇතුළුවීම යන නඩු දෙකයි.

කොළඹ මහාධිකරණය හමුවට අද ඥානසාර හිමියන් ඉදිරිපත් වන අතර ඒ බව නීතීඥයෙකු මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා යවා ඇත.

48,311 Viewers

11 Comments to “ඥාණසාර හිමිට අද යලිත් තීරණාත්මකයි.. නඩු තුනක් අද විභාගයේ.. එකක තීන්දුවත් අද දෙයි..”

  1. සේනක says:

    රටටම පිස්සු…

    • saman says:

      Al Takiya yanu Muslim ayata Kuranaya magin boru keemata dunna awasaraya. Non Muslim ayawa rawatanna dunna awasaraya.

    • One Law . One Nation says:

      Central Bank Robbed – No Actions, Churches / Hotels bombed – No Actions ( No Laws)
      All suppressions are on Sinhala Buddhist.

  2. desta says:

    raniyai badurdeen rajitayai yatin gema gahala ethi jvp ballo tikath ekka ayeth ethulata dai eccharai

  3. karu says:

    අපරාධෙ ජනාධිපති තුමාගෙ කතිකයා!
    තව පාරක්…?

  4. Namal Kumara says:

    Change the Constitution immediately. Only SInhala Buddhist Parents(father) can have 3 Children and all others should limit it to 2.

  5. danuskha says:

    කිසිම ප්‍රශ්‍නයක් නෑ. ජනාධිපති ඉන්නේ හමුදුරුවන්ගේ පැත්තේ, කොමෙන්ට් දාන පොරවල් කලබලයට පත්වෙන්න උවමනා නෑ

  6. UD says:

    මේකට කතා කරන්න පුලුළුන් රට ගැන කැක්කුමක් තියෙන නිතිඥවරු ඇත්තටම ලංකාවේ නැද්ද මං අහන්නේ?
    ඔක්කොම ඩොලර් වලට යට වුණ එවුන්ද ඉන්නේ?

Main News