ඥාණසාර හිමිට ඇප දෙනු.. භික්‍ෂූන් පිරිසක් කොටුව බෝධිය ඉදිරියේ මාරාන්තිත උපවාසයක..

June 21, 2018 at 3:50 pm | lanka C news
ඥාණසාර හිමිට ඇප දෙනු.. භික්‍ෂූන් පිරිසක් කොටුව බෝධිය ඉදිරියේ මාරාන්තිත උපවාසයක..

සිරගත කර සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට හෙට දිනයේදී ඇප නියම නොකලහොත් මාරාන්තික උපවාසයක් අරඹන බව බොදු බල සේනා සංවිධානය කියයි.

ඥාණසාර හිමියේ ඇප ඉල්ලීම හෙට දින සලකා බලනු ඇති බව සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ සදහන් කරති.

මේ වන විටත් භික්‍ෂූන් වහන්සේ පිරිසක් කොටුව බෝධිය ඉදිරියේ උපවාසයක් ආරම්භ කර තිබෙන අතර හෙට දිනයේ ඇප නොලදහොත් එය මාරාන්තික උපවාසයක් කරන බවද නන්ද හිමියෝ කියති.

71 views

10 Comments to “ඥාණසාර හිමිට ඇප දෙනු.. භික්‍ෂූන් පිරිසක් කොටුව බෝධිය ඉදිරියේ මාරාන්තිත උපවාසයක..”

  1. "කාසියේ-වාසිය" says:

    ඉන්දුනීසියාව බෞද්ධ රටකි මුලින්
    දැන් මුස්ලිම් රටකි අප දුකට හිතින්‍
    මෙය අඩිතාලමද අප රටටත් ඉතින්‍
    ෂරියා නීති සිවුරු මාරු වෙයිද ගතින්

    සිංහලයගෙ ඉඩම් දහ ගුනයක් දී ගන්නේ
    සිංහලය උගසට ඉඩම තියා ණය ගන්නේ
    ටික කලකින් එම ඉඩම උරුම කර ගන්නේ
    මේ රටට ඉන්ඳුනීසියාවට වූ දේමයි වන්නේ

    • Nalaka says:

      සිංහලයන් ලෝකයට ණයකාරයන් කරමින් ඉදිකරන වරාය නගරය සිංහලයන්ගෙන් අහිමිවන්නේ කවදාද?

    • Widane says:

      Mr K W
      Ape Nanasaarala Yana Widihata Oya Wade Ikman Wei Maye Hithe …

  2. Mahasona says:

    සිරිසේනට මිනීමරු කොටි නිදහස් ක‍රන්න පුලුවන්නම් අපේ හාමුදුරුවන් නිදහස් ක‍රන්න බැරි ඇයි ලැජ්ජයි

    • අඹර දමිළ says:

      වෑඩිපුර කොටි නිදහස් කරලා හාමුදුරුවරු හිරේ දම්මහම ෂන්හිඳියාව වර්ධනය වෙනවා. උඹලට ඕවා තේරෙන් නෑ.

  3. Jayan says:

    Go ahead and do your fast unto death. You “monks” are a disgrace to Buddhism.

  4. Wijebahu says:

    ANE oya hora gana gediyo ekek dnnek hari kujitha wena eka kochhara shorkda?

  5. sandra says:

    Bail out all the prisoners, and close down the Judiciary immediately. Appoint Rev Upali as the Chief of staff of incoming Hitler regime.

  6. Pachabhahu says:

    man edha podi adiyak gahala hitiye.
    naanasaara

  7. ගුරුළු says:

    මේ වන විට කොටුව බෝධිය ඉදිරියේ උපවාසයක් ආරම්භ කර ඇති උතුම් සංඝරත්නයට සිංහල බෞද්ධ අපේ උත්තමාචාරය සිරගත කර සිටින ගෞරවනීය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට නිදහස් කිරීමට කටයුතුකරන,
    ගෞරවනීය සංඝයාවහන්සේලාට අපේ නමස්කාරය
    තමන්ලැබු දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකෙළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    ජාතිය රන් විමනක්චේ
    ආගම මිණි පහනක්චේ
    එය රැක ගන්නට මෙලොෙචේ
    සමත් වෙතොත් පුත නුඹචේ

Main News