ඥාණසාර හිමිට කුෂ්ඨ රෝගයක්.. සිරකරුවන් 15ක් සමග ‘R’ වාට්ටුවේ සිර කරයි..
June 15, 2018 at 10:40 am | lanka C news
ඊයේ දිනයේ අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කරන ලද බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දෙපාවල කුෂ්ඨ රෝගී තත්වයක් ඇතිව තිබේ.
පසුගියදා ගංවතුර අධාර බෙදීම සදහා ගිය පසු මෙම තත්වය ඇති වූ බව උත් වහන්සේ සදහන් කර ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ R වාට්ටුවේ උන් වහන්සේ රදවා ඇත්තේ තවත් සිරකරුවන් 15 දෙනෙකු සමගනි.
ඊයේ රාත්රියේදී සෙසු සිරකරුවන් විසින් අවස්තා කිහිපයකදීම උන් වහන්සේට ගිලන්පස ලබා දී ඇත.
තෙරුවන් සරණින් ඉක්මන් සුවය අපේ හාමුදුරුවන්ට ලැබේවා !!
ඉක්මන් සුවය පතමු
උසාවි නියෝගයකට අවනත විය යුතු බව දනිමු. එහෙත් මෙවන් නායක මාහිමි නමකට කාන්තාවකට බැන ගැසීමේ චෝදනාවකට අවුරුද්දක බරපතල වැඩ ඇතිව හිර දඬුවම් දෙන්න තරම් නීතියේ උපරිමය පාවිච්චි කිරීම කොපමන ස්දාචාරාත්මකදැයි සිතේ. just and equity දන්නේ නැතිද නැතිද මෙවන් තීරන දෙන උතුමන්. මීට වඩා බරපතල වැරදි කල උන්ට දුන් දඬුවම් සහ මෙහි සමබර තාවය පිලිබද සොයා බලන්න කියා ඉල්ලමි.
බුදු දහමට නිගා දෙන , මේ හරක්ට හිර ගෙදර දල මදි
Always remember, rumors are carried by haters, spread by fools, and accepted by idiots.
Never insult Ven, Buddhist Monks …this is buddhist country
Me himi nidahas kara geneema sandaha hekithak resweem, bodhi pooja aadiya rata pura pewethwiya yuthuya.