ඥාණසාර හිමිට කොකා පෙන්වා ජාතික ලයිස්තුවෙන් රතන හිමි පාර්ලිමේන්තුවට.. හූල් සමග මහ රාත‍්‍රියේ කුමන්ත‍්‍රණයේ…

August 22, 2020 at 11:20 am | lanka C news
ඥාණසාර හිමිට කොකා පෙන්වා ජාතික ලයිස්තුවෙන් රතන හිමි පාර්ලිමේන්තුවට.. හූල් සමග මහ රාත‍්‍රියේ කුමන්ත‍්‍රණයේ…

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට කොකා පෙන්වා අපේ ජන බල පක්‍ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් රතන හිමියන් පාර්ලිමේන්තු යාමට කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක බව සිංහලේ ජාතික සංවිධානය සඳහන් කරයි.

රතන හිමියන් සහ අපේ ජන බප පක්‍ෂයේ සභාපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවේ රත්නජීවන් හූල් මහතා සමග රාත්‍රී කාලයේ සාකච්ඡා ආරම්භ කර ඇති බව සංවිධානයේ ජාතිත සංවිධායක ප‍්‍රදීප් සංජීව සදහන් කරයි.

අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලයිස්තුවෙන් රතන හිමියන් පාර්ලිමේන්තු යවන ආකාරය ගැන සාකච්ඡා වන බවද ඔහු කියා සිටියේය.

මෙම දේශපාලන විගඩම වහා නතර කරන්නැයි රතන හිමියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ජාතික සංවිධායකවරයා වූ මෙම අදහස් පල කරන ලදී.

53,166 views

15 Comments to “ඥාණසාර හිමිට කොකා පෙන්වා ජාතික ලයිස්තුවෙන් රතන හිමි පාර්ලිමේන්තුවට.. හූල් සමග මහ රාත‍්‍රියේ කුමන්ත‍්‍රණයේ…”

  1. සෝබිත says:

    සිවුර ගලවලාම එවන්න!
    ‘සාසනයට’ ආසනය කල අපහසය….!!

  2. saaki says:

    okkoma ekai..mokada gnasara thero honda minihekda..eyage katha, budhu haamuduruwange kathaada? ehema balanakota Rathana thero sangwarai.. eya yana eke waradhak nehe..

    • Heman says:

      Anthawadeen apawatjwu himi adahanaya karnna nodeepi welawe Ganasara himi eyata idiripath weemama madida.kisima kenek eyata idiripath nowuu welawaka.

  3. Abba says:

    This will be the last time poolish Sri Lankans vote for those cunning Ganayas.

  4. කමල් says:

    බලාගෙන ගියාම රතන හාමුදුරුවන් නමින් පෙනී ඉදලා තියෙන්නේ කොටි කල්ලිය පෝෂණය කරපු කෙනෙක්. අපි ඒත් හිතුවා අවුරුදු පහලොවක් තිස්සේ පැති මාරු කරමින් නටපු නාඩගම මොකක්ද කියලා.

Main News