ඥාණසාර හිමිට ජනපති සමාව දී නිදහස් කරන්න..- සියළු සංඝ සභාවන් ජනපතිගෙන් ඉල්ලයි..

January 23, 2019 at 6:28 am | lanka C news
ඥාණසාර හිමිට ජනපති සමාව දී නිදහස් කරන්න..- සියළු සංඝ සභාවන් ජනපතිගෙන් ඉල්ලයි..

වසර හයක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර ඇති බොදු බල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කරන්නැයි මෙරට සියලුම සංඝ සභාවන් විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව අස්ගිරිය නිකාය, මල්වත්ත නිකාය, කෝට්ටේ සංඝ සභාව, අමරපුර නිකාය, රාමඥ්ඥ නිකාය සංඝ සභාවන්හි මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව මෙම ඉල්ලීම කර ඇත.

එමෙන්ම දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාද එම ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් කර සිටී.

211 views

27 Comments to “ඥාණසාර හිමිට ජනපති සමාව දී නිදහස් කරන්න..- සියළු සංඝ සභාවන් ජනපතිගෙන් ඉල්ලයි..”

  1. Deshan says:

    එහෙනම් දුමින්දට ඉස්සෙල්ලා වෙඩි තියපු භාරත ගේ ආරක්ෂකයා නිදහස් කලේ කොහොමද?

  2. Lakpriya says:

    අරකි මොකද ඊයේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් කලේ. දුමින්දට කුඩු නඩු නෑ එකී කතා කරනවා කුඩු කාරයෝ ගැන.

  3. මහේෂ් පිටවල says:

    දුමින්දට වුනේ ලොකු අසාධාරණයක්.මෙයට සාධාරණයක් ඉෂ්ට කරන්න ජනාධිපතිතුමනි, ඔහුට ජනපති සමාව දෙන්න

  4. Asela says:

    ඉස්සෙල්ලා වෙඩි තිබ්බේ භාරත පාර්ශවයෙන් දුමින්දගේ ඔලුවට, ඉන්පසු තත්පර 30 කට පසු දුමින්දගේ ආරක්ෂකයින් භාරතට වෙඩි තියනවා,
    ඔලුවට වෙඩි වැදී වැටී සිටින දුමින්දව එතනින් මුදාගෙන රෝහල් ගත කරනවා. කොහොමද යකෝ දුමින්ද වැරදිකරු වෙන්නේ , මේක යකාගේ නීතියක්නේ

  5. Akalanka says:

    එතකොට කව්රුහරි අපිව මරන්න තුවක්කුවක් අරන් අපේ ගෙදරට ඇවිත් මගේ ඔලුවට වෙඩි තිබ්බොත්.එක දැකලා අසල්වැසියෝ ඇවිත් ඌට ගහල ඌව මැරුවොත් ගෙදර එකාට මරණ දඩුවම

  6. ලක්ෂ්මන් says:

    මේකට සාධාරණයක් කරන්න ජනාධිපතිතුමනි, ඔබට ජාති ජාති පින්

  7. දේශප්‍රිය රණසිංහ says:

    ජනාධිපතිතුමනි , අද ලක්ෂ ගණනින් දුමින්දට නිදහස දෙන ලෙස ඉල්ලීම් අත්සන් කරනවා . ජනතා මතයට හිස නමන්න ජනාධිපතිතුමනි

  8. Amal says:

    අයෙමත් අපේ ජන්ද ඕනි නම් දුමින්දට ජනාධිපති සමාව දෙන්න ජනාධිපතිතුමනි

  9. sandaruwan says:

    සානුකම්පිත වී සැබෑ ජන නායකයෙක් බව රටට ඔප්පු කරන්න ජනාධිපතිතුමනි, දුමින්දට ජනාධිපති සමාව දෙන්න

  10. sasanka says:

    ඥානසාර හාමුදුරුවන්ට වගේම දුමින්ද සිල්වාටත් උනේ බරපතල අසාධාරණයක්. දුමින්දගේ නඩුවේ සම්පුර්ණ තීන්දු තීරණ ගත්තේ අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයයි. ජනාධිපතිතුමනි දුමින්දට ජනාධිපති සමාව දෙන්න

Main News