ඥාණසාර හිමිට ජනාධිපති සමාව දීමට ජනපති එකග නෑ.. අද තීරනාත්මකයි..

June 22, 2018 at 10:00 am | lanka C news
ඥාණසාර හිමිට ජනාධිපති සමාව දීමට ජනපති එකග නෑ.. අද තීරනාත්මකයි..

බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර සිටින බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අදහසක් නැති බව ගාමිණී ජයවික්‍රම පෙරේරා බුද්ධශාසන අමාත්‍යවරයා සදහන් කරයි.

අද දිනයේ විභාගය ගනු ලබන ඥාණසාර හිමිගේ අභියාචනයේදී සතුටුදායක ප‍්‍රතිඵලයක් ලැබේවා යයි තමන් ප‍්‍රාර්ථනා කරන බවද ඔහු සදහන් කරයි.

මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඥාණසාර හිමියන් විසින් ගොනු කරන ලද අභියාචනය අද දිනයේ සලකා බැලෙයි.

බොදුබල සේනා සංවිධානය පවසන්නේ අද දිනයේ හිමියන්ට ඇප නොලදහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවයි.

109 views

12 Comments to “ඥාණසාර හිමිට ජනාධිපති සමාව දීමට ජනපති එකග නෑ.. අද තීරනාත්මකයි..”

  1. නානසාර says:

    උබල මාරාන්තික උපවාසයක් කරනවනම් අපේ විමල් මන්ත්‍රීතුමාගෙන් උපදෙස් ගනිල්ල

    • dad says:

      They should not forget to carry LEMON PAFF as WW did fasting.

      • fass says:

        Rata wenuwen katha karana ayata apahasa sira danduwam, ekanaligoda wage Kotinta sahana…nodakin me wage Janathawak

      • Nalaka says:

        හූ… හූ….ඕමල්පේ දැන් සැපද……ජනාධිපති සමාව සුම්මා….

  2. Niru says:

    My3palan only pardon LTTE terrorists

  3. Open mind says:

    මාරාන්තික උපවාස ය. LP වලින් අවසන් නොවේ වා !

  4. Saradiel says:

    මගේ රට මගේ ජාතිය මගේ ආගම
    මගේ සත් සිරිත් හා ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
    මගේ යුතුකමය සළකව් හැම දෙනම
    එස්‌. මහින්ද හිමි

  5. Konda aasia says:

    රනිල් අය්යා හොරා වගෙ අපෙ හාමුදුරුවො හිර කලා. ඒ හිනද ඔක්කොටම බෑදුම්කර වන්චාව අමතක වෙනව.

  6. Rupa says:

    ග්නානසාර හිමිට නිදහස දීමට පමනක් නොව කිසිම දෙයකට නිසි වැඩපිලිවෙලක් ගැන හෝ හෝ රටේ නීතිය සැමට එකයි යන්න ගැන හෝ, නමට හරි මන් රටේ ජනපති කියා හෝ, රටේ වෙන අවනීතී ගැන හෝ, බිඳවැටෙන රටේ ආර්ටිකය ගැන හෝ අදහසක් මේ තැනෙත්තාට තිබෙනවාද.

  7. Rohana Salgado says:

    කෙස්ගහ පවා පිටරටවල මිනිසුන්නේ

    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ

    ඉස්මොල තිබෙද්දිත් මේ ගැන නොබලන්නේ

    ඇස්ගෙඩි දෙකට  හෙණ  ගහලද  සිරිසේනේ

    ගහලද ගහපන්ද තීරණය ඔබ සතුයි

  8. sinha le says:

    සිරිසේනට පුලුවන් වන්නේ හිරේ ඉන්න මිනීමරු කොටි නිදහස් ක‍රන්න පමනයි

    • SUNIMAL says:

      සිරිසේන, අවස්තාවාදියෙක් ..බලයට මුළු රටම විකුණයි ..ඔහු රටට පිලිලයක්

Main News