ඥාණසාර හිමිට ජනාධිපති සමාව..?

November 20, 2018 at 12:00 pm | lanka C news
ඥාණසාර හිමිට ජනාධිපති සමාව..?

වසර 6ක සිර දඬුවමක් විදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හැකි ඉක්මනින් ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව එම සාකච්චා සදහා සහභාගී වූ භික්‍ෂුන් වහන්සේලා කියා සිටිති.

ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි ඉල්ලමින් ඊයේ දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවයෙන් පසු ජනාධිපතිවරයා මුණ ගැසීමට අවස්ථාව ලත් හිමිවරුන් මේ බව කියා සිටියහ.

ඊයේ දිනයේ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කරන ලද්දේ තම අනුදැනුමකිින් තොරව බවත් ඊට වගකිව යුකත්තන් ගැන පරීක්‍ෂණ කරන බවත් ජනාධිපතිවරයා සදහන් කර තිබින.

32,759 Viewers

15 Comments to “ඥාණසාර හිමිට ජනාධිපති සමාව..?”

  1. සිරිකොත ගවයා says:

    අඩෝ පොලිස් පතියා දැන් පිස්සු කෙලින්නෙම නැහැනේ. මොකද්ද හේතුව , රනිල් ඇතුළු නඩයම පිස්සු කෙලිනකොට පොලිස්පතිටත් නට් ලූස් උනා, මහින්දත් එක්ක එ සේලම් බැහැ , මොකද පිස්සු කෙලියොත් ලගට ගෙන්නලා කනට ගහයි.ඕක තමයි, නායකයා සහ ලීඩර් ගේ වෙනස

    • ඥාණසාර says:

      මාව ඉක්මනට එළියට දාපල්ලා. තම්බි කඩ කඩලා ආපහු රනිල්ව බලේට ගේන්න ඕනා.

    • හැකහැක says:

      මහින්ද කාලේ පිස්සු කෙලියේ මර්වින් නේ ….මහින්ද ඌට නම් බයයි.දුටුගැමුණු හින්දා වෙන්නැති.

  2. Rasika says:

    එලියට අාවොත් කටපියාගෙන ඉන්න කියන්න අාපහු නාඩගම්‍ නටන්නෙ නැතිව.මහින්ද මහත්තයා 2015 මැතිවරනය පරදින්න මෙයත් කාරනයක් වුනා.

    • sam says:

      issella hamuduru kenekuta katha karanna igena gannawa nikqn araya meya kiyanne nathuwa. mahinda paradune hamuduruwo nisa nemei thamusela wage sobhana namika baouddhayo laksha 62 ta chande deepu nisa. anika molayak thiye nam kiyanawa balanna kohomada hamuduruwo hethuwak une kiyala paradinna..

      • Love nature says:

        මහින්ද පැරදුනේ හාමුදුරුවෝ නිසා නොවේ අන්තවාදී හම්බයන් ජාතිවාදී දෙමළුන් අවස්ථාවාදී UNP .JVP නිසා
        උබ අන්තවාදී හම්බයෙක් නේද ? තම්බිගේ තොප්පිය කරකවන්නේ නැතුව හිටපන් බූරුවෝ

      • OLU says:

        උසාවියට අපහස කල රන්ජන් තාමත් නිදැල්ලේ …මොකද්ද මේ කැකිරිල්ලේ නඩු තීන්දුව ? දැන්වත් දේශපාලන පලිගැනීම් නවතා ගරුතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හැකි ඉක්මනින් ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කරන ජනපති තුමාගෙන් අපි ඉල්ලමු
        මේ අසාධාරණ වසර 6ක සිර දඬුවම අපි තරයේ හෙළා දකිමු ….මුළු රටටම LTTE ත්‍රස්තවාදය ඇතිකලයුතු බව පැවසූ කොටි හිතවතිය මන්ත්‍රී විජයකලා තාමත් නිදැල්ලේ …අධිකරණයට අපහාස කල රන්ජන් තාමත් නිදැල්ලේ …උතුරේ LTTE ත්‍රස්තවාදයට පන දෙන ජාතිවාදී දෙමල දේශපාලකයන් නිදැල්ලේ..විල්පත්තුව විනාශ කල බදියුදීන් ඇමති නිදැල්ලේ .
        අන්තවාදී මුස්ලිම් ඇමැතිලාගේ දේශපාලන පලි ගැනීම් වලට ලක් වූ ගෞරවනීය ඥානසාර හිමියන්ට සිරගෙදර…
        රට ජාතිය LTTE ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් අපේ රණවිරුවෝ පෝරකේට සිරගෙදරට ..
        මේ අසාධාරණ වහාම නතර කල යුතුයි
        නිතිය සැමටම පොදු විය යුතුයි

      • Rasika says:

        Sam mamanam oya 62lakshsyata ayithi naha sahodaraya mokada mama mahinda pakhsikayek pamanak nisa. Warada niwaradi karami swaminwahanse kiya.

    • sky says:

      Rasika
      ගෞරවනීය සංඝයා වහන්සේ නමකට ආමන්ත්‍රණය කරන හැටි නොදන්නා ඔබ වැනි නරුම මෝඩයෙක් කෙසේද
      අපේ ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට”එලියට අාවොත් කටපියාගෙන ඉන්න” කියන්නේ ,නීති දාන්න හදන්නේ ?
      මේ රට වසර දහස් ගණනාවක් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ සිංහලයන්ගේ එකම මාතෘ භුමිය … අතීතයේ දීත් අපේ රට ආරක්ෂා කලේ ගරුතර භික්ෂුන්වහන්සේලායි වර්තමානයේදීත් අනාගතයේත් එලෙසම සිදුවේවි
      ඒ ගැන අපි අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට නමස්කාර කරමු
      ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හැකි ඉක්මනින් නිදහස ලැබේවා !!!
      ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හැකි ඉක්මනින් නිදහස ලබා දෙන ලෙස ලක් රජයෙන් ඉල්ලමු

  3. Saman says:

    Good move

  4. මේ වගේ කහ කඞයො ඉන්න ඔනේ හිරේ නෙමෙ පර ලොව මෙකා සිවුරැ පොරවාගෙන කරන ජඩ වැඩ කාලයක් රාජපක්ෂලාට කඩෙ……… ගීයා….. දැන් රනීල්ටද……….. මෛ්‍ත්‍රිටද…………….

  5. රට ජාතිය ගැන කතා කරන පුක අල්ලා සාලි ඉල්ලනපක්කු..... says:

    රට ජාතිය ගැන කතා කරන පුක අල්ලා සාලි ඉල්ලනපක්කු….ලංකාවෙත් ඉන්නවා. ඉකෙය්යිආ….තොපේ කට වහගියව්. ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙනවානම් එක හොද දෙයක්. මේක පදු රටක්. නෙවෙයි.. බොදු රටක්ර…පර සුද්දා කාලේ හාමුදුරුරුවරු මරෙව්වා. එත් මේ බොදු රටේ ප්‍රජාතන්ත්රවාදය් රකිනවා නම් ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්නට ඕනේ. ඒක රටට ඕනේ කටක්. රටට ඕනේ හඩක්.හඩට විශ්වාස භාග දිනන රටේ ඇයි යකෝ අපේ හඩ වහන්න හදන්නේ.

Main News