ඥාණසාර හිමිට ජනාධිපති සමාව.. ?

December 29, 2018 at 3:29 am | lanka C news
ඥාණසාර හිමිට ජනාධිපති සමාව.. ?

බරපතළ වැඩ සහිතව වසර හයක සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එළඹෙන නිදහස් දිනයේ දී ජනාධිපති සමාව ලැබෙනු ඇති බවට සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසති.

මේ වන විටත් මහ නායක හිමිවරුන් මෙන්ම ඥාණසාර හිමියන්ගේ මෑණියන් විසින්ද ඥාණසාර හිමිට සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද උන් වහන්සේ සදහන් කරති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

ඥාණසාර හිමිට සිර දඬුවම් නියම කර ඇත්තේ අධිකරණයට අපහාස කලේ පවරා තිබූ නඩුවකට වරදකරු වීම හේතුවෙනි.

14,402 Viewers

8 Comments to “ඥාණසාර හිමිට ජනාධිපති සමාව.. ?”

  1. ඥානසාර says:

    යකෝ නිදහස් දිනේට නිදහස් කරන්නෙ දඩ ගෙවාගන්න බැරිවුණ කසිප්පු කාරයෝනෙ. මේක මට කරන අපහාසයක්.

  2. crazy says:

    Every body knows supreme court has insulted by itself already…

  3. kamal says:

    අහස එදා සේම අදත් හැගුම්බරයි
    වලාකුලු නිදහසේ ඔබමොබ යයි
    කුරුලු සගයන් කිචි බිචි ගායි
    විරාමයක් පැමිණි වග පවසයි
    වහින්නට පෙර නැවත වරුෂාව
    අකුණක් කොටනු ඇත
    නිද්දෙන් අවදිකරන
    ඒ අකුණට තිගැස්සි
    ඇහැරුණත් නැතත්
    නුඹට හිමිය ඒ වැස්ස
    ඒ වැස්සෙ අපි තෙමෙමු

  4. kamal says:

    ඤාණසාර හිමිට ජනාධිපති සමාව හිමිවිය යුත්තෙ ඇයි
    බුද්ධ ශාසනය රැකිමට නම් සිංහල භාෂාව රැකිය යුතුය. ඉංග්‍රිසි භාසාවෙන් සමාධියක් ඇති කර ගත්තට මාර්ගඵල ලබන්න තියෙන අවස්ථා අල්පය. මොකද ඉංග්‍රිසි නිරුක්ති අපට දිය නොහැක. එය දෙන්නෙ එංගලන්තයනි. ඉංග්‍රිසි වලින් අපි අනන්‍යතාවයක් හැදුවත් එය ඉක්මනින් නැසෙන සුලුය. මොකද බහුතරය මිසදුටු බැවින්. මෙවන් තත්වයක සිංහල ජාතිය හා භාෂාව රැකිම රජය මගින් නොසලකා ඇති විට. එයට විරුද්ධව හිමි නම හඩනැගිම සාධාරණය. මොකද උන් වහන්සේ පරුෂ වචන සිල්පදය කැඩුවට පන්සිල් කැඩුවේ නැති. හොද මට සිලිටු වචන කථා කරන පන්සිල් කඩන කපටින් උන් වහන්සේට දඩුවම නියම කර ඇත. මෙය කිසි සේත් ලෝක ධර්මයට සාධාරණ නැත.

  5. Donald Isuru Wilegoda says:

    Hopefully these monks can request a presidential pardon for Duminda too

  6. Asoka says:

    නීතියට උඩින් යන්න මේ රෙද්දක් පොරෝවගත්ත බල්ලා කවුද? රටේ අපරාද නඩු හැම එකක්ම නීතිපති දිනන්නේ නැහැ. නීති පති දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපත් වුන නඩු මහින්දගේ කාලේ ගොඩක් ඉල්ලා අස්කරගෙන තියෙනවා ගොඩක් වෙලාවට පැරදිලා තියෙනවා. මේවා 1954 ඉඳලා සිදුවුණ දේවල්. මේ වගේ කබ්බෝ චුන් කරන බලුවහන්සේලාව සිවුරු ගලවා අතන තාර ගාලා එළවිය යුතුයි. නිර්මල බුදුදහම විනාශ කරන්නේ මේ වගේ පින්බත් කෙලලා කෝටිපති වුන සිවුරු පෙරවගත්ත බැල්ලිගෙ පුතාලයි

  7. Gayantha says:

    මුන් තමයි මහින්දගේ ජනාධිපති කමට විද්දේ කුනු දතාලා පචයා එකතු කරගෙන. ඔහොමම ඇතුලෙම හිටපුවවේ.

  8. A few power instruments, it a great idea to wear steel toed boots while working these people.
    It helps to bring prosperity to everyone may good.
    Make sure to remember the golden strategy?

Main News