ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න එපා..- අගමැති බිරිද මෛත‍්‍රී ජනපතිගෙන් ඉල්ලයි..

February 2, 2019 at 1:20 pm | lanka C news
ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න එපා..- අගමැති බිරිද මෛත‍්‍රී ජනපතිගෙන් ඉල්ලයි..

වසර හයක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් විදිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරමින් යොමු කර ඇති ලිපියකට අගමැති බිරිද මෛත‍්‍රී වික‍්‍රමසිංහ මහත්මියද අත්සන් තබා තිබේ.

එම ලිපිය යොමු කර ඇත්තේ ‘ජනාධිපති සමාව අනිසි ලෙස ප්‍රධානය කරනු එපා’ යන ලිපි හිසිනි.

මෙම ලිපිය රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින් අත්සන් කර ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර ඊට අගමැති බිරිදද අත්සන් තබා තිබේ.

148 views

39 Comments to “ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න එපා..- අගමැති බිරිද මෛත‍්‍රී ජනපතිගෙන් ඉල්ලයි..”

  1. asela says:

    This wicked sexual woman should request her so called homo husband to agree for elections.

  2. kishan says:

    Ask your husband about how he get presidential pardon to gonawala Sunil when he was jailed for raping under age girl . Do you no your husband appoint him as his PR shameless lesbo.

Main News