ඥාණසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලයි.. ජම්පරය අන්දන්න එපා කියාත් කියයි..
June 15, 2018 at 3:00 pm | lanka C news
සිරගත කරන ලද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
පැවැති හඬ සංවිධානය වෙනුවෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් යොමු කරන ලද ලිපියෙන් කියා සිටින්නේ ඥාණසාර හිමියනට තව දුරටත් චීවරය දරා සිටීමට අවසර දෙන ලෙසයි.
අදල සම්පුර්න ලිපිය මෙසේය.
පව් හාමදුරුවෝ. නෙවෙයි පව් අනික් මින්ස්සු. මේ කතාව කලේ හාමුදුරුවන්ගේ අම්මා අප්පා ගැන නෙවියි. රට ජාතිය වෙනුවෙන්. කතා කල හැටි දරුණු නමුත් කියන්ට ඕනේ දේ හිස ගහල ගියත් කිව්වා. එකේ ගුණය අපි රකිනවා. අපටත් දවසක හද පායනවා එදාට අපි කිරි පැණියෙන් බෙදනවා.මේ තෙවරක් බුදුන් වැඩිය දේශයයි.චුලෝදර ල මහෝධරලා කැළණියට බුදුන් වැඩම කෙරෙව්වා. මේ අසම්ත්ජාති පර වැඩේ කල උන්ට ශාප වේවා.
No one is the above law. No pardon please President allow laws to takes its own course.