ඥාණසාර හිමිට ජම්පරය අන්දවා වෘත්තීය පුහුණුවක්…

June 15, 2018 at 3:50 pm | lanka C news
ඥාණසාර හිමිට ජම්පරය අන්දවා වෘත්තීය පුහුණුවක්…

සිර දඬුවම් නියම කර බන්ධනාගාරයට ඇතුලත් කරන ඔ්නෑම පුද්ගලයෙකු බන්ධනාගාර නීති රීති යටතේ සිරකරුව්න සදහා වූ ඇදුම ඇදිය යුතු බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක උපුල් තෝරදෙනිය මහතා පවසයි.

බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ලබන අයට බන්ධනාගාරයේදී වෘත්තීය පුහුණුවක් ලබා දෙන බවද ඔහු සදහන් කරයි.

දඬුයම් කාලය යහපත් ලෙස ගත කලහොත් සමාවන් ලැබීමේ හිමිකමක් සිරකරුවනට ඇති බවද ඔහු කියා සිටී.

බරපතල වැඩ ඇතිව සිරගත කරන ලස ඥාණසාර හිමියන්ට විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ R වාට්ටුවේ රඳවා සිටී.

12 views

15 Comments to “ඥාණසාර හිමිට ජම්පරය අන්දවා වෘත්තීය පුහුණුවක්…”

  1. Love nature says:

    අනගාරික තුමා අද සිටියානම් යමපාලනය එතුමාවත් බරපතල වැඩ ඇතුව සිර ගත කරනවා සහතිකයි

    • Sudath says:

      Anagarika is the father of current racism. Definitely will be jailed if he lived now. If not for that idiot we would be a very advanced country better than Singapore. What did he achieve by chasing away the English – shit hole of a country. Anagarka is a racist.

    • ඇත්ත says:

      සුදු අධිරාජ්‍යවාදීන්වත් නොදුන් ආකාරයේ දඩුවමක් හිමියන්ට දීම ජාතියේ අවාසනාවකි….

      • john the baptice says:

        මේ කුරුස යුගය එකේ වෙනසක් නැහැ රට පාලනය කරන්නේ පබයෙක් සහ දොන් ජුවන්ලා

    • Narada says:

      සුද්දෝ එදා සිරකල අවධියේ දී මැන්ඩෙලා …
      නීතිය එයයි කීවා එහි අගවිනිසුරුතුමා …
      බුදු චීවරය කෙළෙසා කිළිටි කළ යහපාලනතුමා..
      කවදා කියයිදෝ මම නැහැ දන්නෙ මේ මොකවත් කියා….

    • Upali says:

      උසාවි නියෝගයකට අවනත විය යුතු බව දනිමු. එහෙත් මෙවන් නායක මාහිමි නමකට කාන්තාවකට බැන ගැසීමේ චෝදනාවකට අවුරුද්දක බරපතල වැඩ ඇතිව හිර දඬුවම් දෙන්න තරම් නීතියේ උපරිමය පාවිච්චි කිරීම කොපමන ස්දාචාරාත්මකදැයි සිතේ. just and equity දන්නේ නැතිද නැතිද මෙවන් තීරන දෙන උතුමන්. මීට වඩා බරපතල වැරදි කල උන්ට දුන් දඬුවම් සහ මෙහි සමබර තාවය පිලිබද සොයා බලන්න කියා ඉල්ලමි.

  2. sinha le says:

    මේ කලු සුද්දන්ගේ යමපාලනය සිංහලේ නියම සිංහලයන්ගෙන් හැටි ඉදිරියේදී බලා ගන්න පුලුවන්

  3. Shamal kasun says:

    Hena 7 wadithwa

  4. prasanna says:

    THE PERSON WHO MASTER MINDED AND IS RESPONSIBLE FOR TREASURY BOND SCAM IS STILL IN THE PARLIAMENT.

  5. Udaya sham says:

    Mun ape agama Kewa. Kalakanni yamapalane

  6. kith says:

    If you follow the same rule Sirisena should be given 20 yrs rigorous imprisonment for insulting Rajapaksa family with false accusation which he could not prove so far after 3 yrs as President and deceiving general public and bringing the whole country to such a devastating predicament.

  7. Kamal says:

    පිනටම කැව මිසක් වෘත්තියක් කලාද?

  8. "ද්‍රෝහි-අවතාරෙ" says:

    කොටි පුල්ලි වෙසින් එදා රණවිරු පාවාදී හද
    එක්නැලිගොඩ කල වරද යටපත්ම වෙලා අද
    බිරිඳ කල පැමිනිල්ල උලුප්පලා පෙනිලනෙ අද
    ප්‍රගීත් අවතාර උසාවි මහපුටු හිඳ තීරනදී අද

  9. polonnaruve wije says:

    උසාවිය උසාවියෙ වැඩේ කරනව….
    පොලීසිය පොලීසියෙ වැඩේ කරනව…
    බන්ධනාගාරය බන්ධනාගාරෙ වැඩේ කරනව…
    හැබැයි..හාමුදුරුවරු හාමුදුරුවන්ගෙ වැඩේ කරනවද?…

  10. හැබැයි..හාමුදුරුවරු හාමුදුරුවන්ගෙ වැඩේ කරනවද? says:

    හැබැයි..හාමුදුරුවරු හාමුදුරුවන්ගෙ වැඩේ කරනවද? තොගේ අම්ම ගෙන් තමා අහන්න වෙන්නේ. යකෝ තොපි වගේ අවජාත බුරුවන් බල්ලන්ගේ වැඩ කරලා බුරනවා. ඉදා මස් කට්ටක් මේකේ එල්ලියන්..

Main News