ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවිය යුතුයි.. එය බන්ධනාගාර පනතයි.. බුද්ධාගමේ ඇති දේවල් නීති ලෙස පිලිගන්න බෑ..

June 18, 2018 at 2:10 pm | lanka C news
ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවිය යුතුයි.. එය බන්ධනාගාර පනතයි.. බුද්ධාගමේ ඇති දේවල් නීති ලෙස පිලිගන්න බෑ..

බෞද්ධ ධර්මය තුල ඇති දේවල් රටේ නීතියට එකතු කල නොහැනි බව අධිකරන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඕනෑම පුද්ගලයෙකු සිරකරුවෙකු ලෙස පත් වෙද්දී බන්ධනාගාර පනතේ නිත්‍ය නියෝග අනුව කටයුතු කල යුතු යයිද ඇය සදහන් කරයි.

මීට පෙරද විවිධ චෝදනාවන්ට වරදකරුවන් වූ භික්‍ෂුන් වහන්සේලා සම්බන්ධයෙන්ද කටයුතු කරන ලද්දේ ඒ අනුව බවද ඇය කියා සිටී.

සිරගත කරන ලද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිවුර ඉවත් කර ජම්පරය ඇන්දවීම ගැන කල විමසීමේදී ඇමතිවරයා මෙම අදහස් පල කලාය.

121 views

60 Comments to “ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවිය යුතුයි.. එය බන්ධනාගාර පනතයි.. බුද්ධාගමේ ඇති දේවල් නීති ලෙස පිලිගන්න බෑ..”

  1. ලප වානර says:

    බුර්කාව දාගෙන O/L හා A/L ලියන්න නම් පුළුවන් ඔන්න.

  2. ajith says:

    We agree,

    Underage child marriages also need to be enforced in line with civilised world and laws of the country.

  3. ajith says:

    Will you say what Islam says could not be taken and child marriage must be stopped by legislation. Are you going to be bold enough like this?

  4. ආනමඩුවෙි නන්ද හිමි says:

    ගලගොඩඅත්තේ ඥාණසාර නමැති නොහික්මුණු උමිමත්තක චීවරධාරියාගේ සිවුරැ ගලවා කසපහර ගසා එළවිය යුතුයි.

  5. Hitan@Hutan.com says:

    මොනා කරන්නද නෝනෙ,සංහිඳියාව වෙනුවෙන් ආගම විතරක් නෙමෙයි ශරීරෙ උනත් දෙන්න ලෑස්තියි නැද්ද මං අහන්නෙ.

  6. නීතිවේදී ධම්මික අරන්දර says:

    ඒ ස්වාමීන්වන්සේ ගැන අවසාන නඩු තීන්දුව දුන්න අයගේ පැටිකිරිය කොළඹ විශ්ව විද්‍යාලයේ අපි දන්නවා. කාන්තා අයිතීන් ගැන එම්. ඒ. උපාධිය ගත්ත හැටිත් අපි දන්නවා.

  7. නීතිවේදී ධම්මික අරන්දර says:

    එතකොට මුස්ලිම් අයට ගෑනු දෙන්නෙක් බඳින්න පුළුවන්. සිංහලයන්ට ඒ අයිතිය නැත්තේ ඇයි? මේක ලංකා නේෂන් නෙවෙයි, හැමිනේෂන්.

    • Kamal says:

      උබ නීතිවේදියෙක් කියල උබට සුවර්ද?

      • vishnu says:

        උඹ බලාගනින් උඹේ තාත්ත ෂුවර් ද කියල

    • Gajaba says:

      Please explain how she/he get M.A. so that general public know the character of the Judge

  8. තලතෝ උඹට අමු කැවිලාද? says:

    මේ අන්තිම කාලෙ මේ අම්මණ්ඩි පිස්සුවෙන්ද මේ දොඩවන්නේ? දෙන්නම් කතිරේ නළලටම්. දැන් බුරියත් නළල තිබුණු තැනට ඉහල ගිහින්ද?අනුලා දෙවි වගේ.

  9. ‍ජ‍හ‍ම‍න‍ය says:

    ආගමකට අනුව නීතිය ක්‍රියාත්මක නැත්නම් මුෂ්ළිම් ජාතිකයන් තොප්පිය දාගෙන උසාවි ඉස්සරහ පෙනී සිටින්නෙ කොහොමද?සිංහල මිනිහෙකුට එහෙම පෙනී ඉන්න පුළුවන්ද. මම කීප වතාවක් ම දැකල තියෙනව තම්බීන් තොප්පිය දාගෙන නඩුකාරතුමා ඉස්සරහ පෙනී ඉන්නව.නඩුකාරවරු නිකමටවත් ඔළුව උස්සල බලන්නෙ නැහැ ඒ පැත්ත.මේකට දීපන්කො උත්තරයක් ඔය ගොන් මොලෙන් පුළුවන්නම්.

  10. shanth a kuru says:

    this is a judgement influenced by ranil and samanayalas

Main News