ඥාණසාර හිමිට ජම්පරය ඇන්දවිය යුතුයි.. එය බන්ධනාගාර පනතයි.. බුද්ධාගමේ ඇති දේවල් නීති ලෙස පිලිගන්න බෑ..
June 18, 2018 at 2:10 pm | lanka C news
බෞද්ධ ධර්මය තුල ඇති දේවල් රටේ නීතියට එකතු කල නොහැනි බව අධිකරන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.
ඕනෑම පුද්ගලයෙකු සිරකරුවෙකු ලෙස පත් වෙද්දී බන්ධනාගාර පනතේ නිත්‍ය නියෝග අනුව කටයුතු කල යුතු යයිද ඇය සදහන් කරයි.
මීට පෙරද විවිධ චෝදනාවන්ට වරදකරුවන් වූ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන්ද කටයුතු කරන ලද්දේ ඒ අනුව බවද ඇය කියා සිටී.
සිරගත කරන ලද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිවුර ඉවත් කර ජම්පරය ඇන්දවීම ගැන කල විමසීමේදී ඇමතිවරයා මෙම අදහස් පල කලාය.
තොපි හැම කෙනෙහිලි කමක්ම කරන්නේ සිංහල බෞද්ධයාට විතරයි, තම්බින්ට වෙන නීතියක්? උන්ට ගෑනු 4 බදින්න පුලුවන්,18 අඩුවෙන බදින්න පුලුවන් ?සිංහලයෙක් කෙරැවොත් ඌ හිරේ ? මේකද සැමට සාදාරන නීතිය
මෙහෙමත් මෝඩ උද්දචිච කමක්!
🙂
කලුකොට් කාරයෝ බලන්නේ ඔලුව දිහා නෙවෙයි ලොක්කෝ. බෙල්ලා දිහා විතරයි. බෙල්ලේ ටයර් ගානට නිති නමනවා. අනිඅක කොනකපාලලගේ පෙන්නේ තොප්පිය විතරමයි නේඩ තලතෝ.?
තලතාට දුර්කාවක් අන්දව්ගන්න හිතිලා නම් නැගෙනහිරටම පල අම්මපා ගැලපෙනවා. මේ කතා උඹේ පරපුරාටම අවනම්බුවක්.
Who killed your brother? Find that first! Can you apply your so called law to those who killed your brother? What a Minister!
me ganita pissu melaga election aken gedara yawaw!!
a e thamuseta hamuduruwange usa mhata dakkama amaaruda. thamusey badunkareyen salli gattey mona widihakatada.ආනමඩුවෙි නන්ද tamuseygey kawda.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිවුර ඉවත් කර ජම්පරය ඇන්දවීම කලයුතුය යන අදහස දරණ ඇමති ගෑනියි අගමැති මිනිහයි ඊට උඩින් කොන්දක් නැති පෙන්දෙකුයි ඉන්නකොට නීතිපති වගේ අපතයකුගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු විය හැකිද?
thalatho thamusey ta haamuduruwangey lankat eka ella ganna ornada? thamuseygey arrnduwa pathaley set eka ney.
I’m a christian, my view is if one of our priest has done something wrong doing / unjust, then its ok to take action against that priest.
Do you think Gnarasara is a good monk?? =( he is a cures to the Buddhism.