ඥාණසාර හිමිට නිදහස..?

December 23, 2018 at 3:50 pm | lanka C news
ඥාණසාර හිමිට නිදහස..?

වසර 06ක සිර දඬුවමක් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ඉතා කෙටි කලක් තුල නිදහස ලැබෙනු ඇති බව බොදුබල සේනා සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ඥාණසාර හිමියන්ගේ සුවදුක් විමසීම සදහා ඊයේ දිනයේ වැලිකඩ බන්ධනාගාරයට ගොස් ආපසු එන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

30,828 Viewers

13 Comments to “ඥාණසාර හිමිට නිදහස..?”

  1. sinha le says:

    බුදු සරණයි සත්තිය ජය ගනී

    • ඥාණසාර says:

      මොකද්ද ඕයි සත්තිය කියන්නෙ? මට හරියට සුබ පතහං

  2. Sobitha says:

    ඥාණසාර හිමිට රාජයෝගයක් තියෙනවලු.

    • ඥාණසාර says:

      ඒම කියල තමා මාව කලින් ඇන්දුවෙ

    • SALMAL says:

      It ‘s great news…..Ven. Galagoda Aththe Gnanasara Thero should be released soon as possible
      May the Triple Gem Bless our Ven . Galagoda Aththe Gnanasara Thero

      • සුදු පරවියා says:

        අන් කවරදාකටත් වඩා අපේ රට බටහිර ආධිපත්‍යයට යටත් වෙමින් පවතී. ලෝක බලවතුන්ගේ බල අරගලය උමතු ආගමික මූලධර්මවාදීන්ගේ බල අරගල අපේ ලෝකය තුළට කඩා වැදී ඇත. දිගින් දිගටම සිංහල බෞද්ධයා ඉලක්ක කරගනිමින් දෙස් විදෙස් වශයෙන් එල්ලවන කුමන්ත්‍රණ හා කෙනෙහිලිකම් එමටය. මෙවන් මොහොතක දෙපා වාරු ඇත්තවුන් සේ සිට ඍජුව සිට නොගතහොත් අනාගතයේදී අත්වන ඉරණම කාටවත් නිශ්චය කළ නොහැක්කේය. එකී අභියෝගය නිසි පරිදි හඳුනා ගනිමින් බොදු බල සේනා සංවිධාන ජාලය ඉදිරියට ඇදෙන්නේ රටේ ජාතික සම්පත බඳු තරුණ බල මුළු එක්තැන් කරමිනි.
        එම සටන අඩපන කිරීමට කල ලොකුම කුමන්ත්‍රණය බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බොරු චෝදනා මත සිරගත කිරීමයි ඇත්තෙන්ම බෞද්ධ අපි එය තරයේ හෙළා දකිමු
        කොටි හිතවතිය විජයකලා මහේෂ්වරන් ප්‍රසිද්ධියේම LTTE ත්‍රස්තවාදය නැවත ඇතිකළ යුතු බව පැවසුවා ..නමුත් ඇය තාමත් නිදැල්ලේ …ලොකුම විහිළුව නම් දැන් ඇ යට නැවත ඇමති කමක් ලබා දීමයි .
        අධිකරණයට ප්‍රසිධියේ අවමන් කල මන්ත්‍රී රන්ජන් තාමත් නිදැල්ලේ ..දැන් ඔහුට ඇමති කමකුත් ලබා දුන්නා …රණවිරුවන්ගේ නිදහස වෙනුවෙන් කතා කල අපේ ගරුතර හාමුදුරුවෝ සිරගෙදර ..මොකද්ද මේ රටේ නිතිය ?
        නිතිය කාටත් පොදුවිය යුතුයි නේද ? ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන මෙන් ලක් රජයෙන් ඉල්ලමු

  3. මොකද පරක්කුව? ජාතික ලයිස්තුවේ කබිනට්ටුවේ පුරප්පාඩු තිබේ... says:

    මොකද පරක්කුව? ජාතික ලයිස්තුවේ කබිනට්ටුවේ පුරප්පාඩු තිබේ..

  4. මොකද පරක්කුව? ජාතික ලයිස්තුවේ කබිනට්ටුවේ පුරප්පාඩු තිබේ... says:

    මොකද පරක්කුව? ජාතික ලයිස්තුවේ කබිනට්ටුවේ පුරප්පාඩු තිබේ..jvp කාරයෙක් වෙන්න නම් තව රැවුල දිග මදි.

    • CORBRA says:

      ගෞරවනීය ඥාණසාර හිමියන්සිරගත කිරීම අපි හෙළා දකිමු ..
      උසාවියට අවමන් කල රංජන් දැන් ඇමතිකෙනෙක් ඇයි ඔහුට දඩුවම් නොදෙන්නේ ?නිතිය කාටත් පොදු විය යුතුයි

  5. මැදමුලනෙ මුත්තා says:

    නිදහස ලබා දුන්නට කමක් නැහැ. දැන්වත් පුනරැත්ථාපනය වෙලා තියෙනව නමි හොඳයි.
    එළියට ගිහින් කටමැත දොඩවලා ආයෙමත් කොටුඋනොත් බඩුම තමයි.

    • LION says:

      ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගතකිරීමට මුල්වී කටයුතු කලේ අන්තවාදී මුස්ලිම් ඇමතිවරු කීපදෙනෙක්
      මේ කොමන්ට් එක ලියා ඇත්තේ (මැදමුලනෙ මුත්තා) එවැනිම මුස්ලිම් අන්තවාදියෙක් ..මේ මුස්ලිම් අන්තවාදීන්ට ,දෙමළ කොටි LTTE ඩයස් පෝරාවට ,NGO ඩොලර් කාක්කන්ට පුදුම වෛරයක් අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමග තියෙන්නේ .
      අපේ රටේ උරුමය කොල්ලා කෑමට සුළු ජාතින් ට නොහැකි වී තිබෙන්නේ අපේ ගරුතර සංඝ රත්නයේ ආරක්ෂාව නිසයි

  6. Donald Isuru Wilegoda says:

    That is great news, hopefully Duminda will be granted a presidential pardon soon as well.

    • OLU says:

      අපේ මව් බිම ,.සිංහල ජාතිය හා බුදුදහම ආරක්ෂා කිරීමට මහගු සේවය කල /කරන ගරුතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන මෙන් රජයෙන් අපි ඉල්ලමු ….
      “නිදහස මහ මුහුදක් වේ – එහි උල්පත අත නුඹවේ
      ඒ බව සිහිකොට මෙළොවේ – යුතුකම ඉටු කළ යුතු වේ”
      “සහන ලැබෙනතුරු ලංකා දීපයට
      ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
      නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
      මහණ කමත් බණ දහමත් එයයි මට”

Main News