ඥාණසාර හිමිට බලවත් රාජයෝගයක්.. 2020 ජනාධිපතිවරණයට..

June 21, 2017 at 12:18 am | lanka C news
ඥාණසාර හිමිට බලවත් රාජයෝගයක්.. 2020 ජනාධිපතිවරණයට..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට බලවත් රාජයෝගයක් ඇති බවත් ඇතැම් විට 2020 ජනාධිපතිවරණයට උන් වහන්සේ ඉදිරිපත් වනු ඇති බවත් බොදු බල සේනා සංවිධානය පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමහමින් පූජ්‍ය මාගල්න්දේ සුදත්ත හිමියෝ මේ බව කියා සිිටියහ.

252 views
Main News