ඥාණසාර හිමිට 04 වැනිදා නිදහස.. ජනපති සහතික කරයි.. ඥාණසාර හිමි 04දා දානයකටත් එක්වෙයි..

January 29, 2019 at 10:30 pm | lanka C news
ඥාණසාර හිමිට 04 වැනිදා නිදහස.. ජනපති සහතික කරයි.. ඥාණසාර හිමි 04දා දානයකටත් එක්වෙයි..

වසර 06ක කාලයක් සදහා බරපතල වැඩ ඇතිව සිර දඩුවම් විදිමින් සිටින බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙබරවාරි 4 වෙනිදා ජනාධිපති සමාව ලබා දෙනු ඇති බවට විශ්වාස කරන්නේ යයි සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.

ඥාණසාර හිමිට කෙසේ හෝ සමාව දීමට තමන් කටයුතු කරන්නේ යයි ජනාධිපතිවරයාද ඔහු සමග පැවති සාකච්චාවේචී පැවසූ බවත් හිමියෝ කියා සිටිති.

දැනටත් ඥාණසාර හිමියන් නිදහස් කිරීම සදහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන්නේ යයි තොරතුරු ඇති බවද උන් වහන්සේ කීහ.

පෙබරවාරි 04 වැනිදා දහවලේ පැවැත්වෙන දානයක් සදහා ඥාණසාර හිමියන්ද සහභාගී වීමට නියමිතව ඇති බව එම මාධ්‍ය හමුව අමතමින් රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.

102 views

10 Comments to “ඥාණසාර හිමිට 04 වැනිදා නිදහස.. ජනපති සහතික කරයි.. ඥාණසාර හිමි 04දා දානයකටත් එක්වෙයි..”

  1. Asoka says:

    මේ මෝඩ සාරව නිදහස් කරලා ගහන ගේම් නිසා මහින්දට තියා ගොටාටවත් ආයේ එන්නම බැරිවෙනවා.

    • ඥානසාර says:

      මං එලියට ඇවිත් ජනාදිපතිවරනෙට ඉල්ලනවා. උබල චන්දෙ දීපල්ලා.

      • JOY says:

        අන්තවාදී හම්බයෝ බයවෙලා ..තම්බිගේ තොප්පිය කරකනන්නේ නැතුව හිටපං

    • Kalpana says:

      ඒ කතාව ඇත්ත…ඥාණසාර යනු…තවත් එක් කලු සුද්දන්ගේ පිල්ලියකි….සිංහල ඇත්තේ වේදිකාවට පමණි…පචයාගේ ඉත්තෙකි..නියම ආදෙකි…

      • sunimal says:

        @ Kalpana
        ගෞරවනීය හාමුදුරුවන්ට අවමන් කිරීමට සිංහල නමකින් COMMENT කරන්නේ ලියපන් උබේ හම්බ නම ,මොහොමඩ් නමට ලැ ජ්ජද ? මතක තියා ගනින් මේ සිංහල බෞද්ධ රටක් …ඉස්ලාම් රටක් නොවේ

      • sinha le says:

        තෙරුවන් සරනින් අතිපූජ්‍ය ඥාණසාර හිමිට නිදහස ලැබේවා !

  2. Puransisku says:

    තෙරුවන් සරනින් අතිපූජ්‍ය ඥාණසාර හිමිට නිදහස ලැබේවා !

    • OLU says:

      දළදා සමිදු පිහිටෙන් ගෞරවනීය අතිපූජ්‍ය ඥාණසාර හිමියන්ට ඉක්මනින් නිදහස ලැබේවා

  3. NALAKA says:

    Daane witarai adu wela tibbe

  4. Amarapaala says:

    Onna GoRa MaRa Ta Ayeth Siragen Topiyak …
    Jayawewa

Main News