ඥාණසාර හිමියන්ගේ සිර දඬුවම අත්හිටුවයි..
February 9, 2019 at 12:02 am | lanka C news
බොදුබල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පනවා තිබූ බරපතල වැඩ සහිත මාස 06ක සිර දඬවම වසර 05ක කාලයක් සදහා අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇත.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දිනයේ මෙම නියෝගය කරන ලද්දේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ තර්ජනය කලේ යයි පවරා තිබූ නඩුවට නියම කරන ලද දඬුවමට එරෙහි අභියාචනයේ තීන්දුව දෙමිනි.
කෙසේ වෙතත් දැනටද ඥණසාර හිමියන් වසර 06ක සිර දඬුවමක් ගෙවමින් සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙනි.
එම දඬුවම එලෙසින්ම තව දුරටත් ක්‍රියාත්මක වෙයි.
බැලන්ස්….
ඒ කියන්නේ අධිකරණෙට අපහාස කරන්න පුළුවන් ?
සිංහල කියවා තේරැම් ගැනීම සමහරැන්ට අපහසුයි.