ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නෑ.. ගෝටාබයට එරෙහි ජනාධීපතිවරණ කුමන්ත්‍රණය වැලිකඩ සිට ඇරඹුනා..
June 22, 2018 at 3:23 am | lanka C news
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එක තත්පරයකට හෝ ජම්පරයක් අන්දවා නැති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු අජිත් ප්‍රසන්න මහතා සදහන් කරයි.
උන් වහන්සේගේ සිවරුරට අත තබලාවත් නැතැයි තමනට වාර්තා වී ඇතැයිද කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවනදී ඔහු කියා සිටියේය.
මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඡුන්ද කැඩීම සදහා වන කුමන්ත්රණයේ මූලික පියවරක් ලෙස මෙම සැලසුම ක්‍රියාත්මක වන බවද ඔහු කියා සිටියේය.
ඥාණසාර හිමිට ජම්පරය අන්දවා නැති එක ගැන අජිත් ප්‍රසන්නට ප්‍රශ්ණයක් වී අැත්තේ අැය්? ඥාණසාර හිමි ගෙ ජම්පරය ගෝටාගේ දේසපාලනයට අාඳා ගැනීම මොන අමන ක්‍රියාවක්ද? ඥාණසාර හිමිගේ ක්රියාන්විතයන්ට පක්ෂපාත අති බහුතරය චන්දය දෙන්නේ ගෝටා ට බව ප්‍රසන්න දැන ගත යුතුය්.
අති බහුතරය එහෙමයි. ඒ උනාට උන් වහන්සේ ඊලග ජනාධිපතිවරණයට ඇවිත් 5%ක් චන්ද ගත්තම ආයෙත් රට යන්නෙ රනිල්/චන්ද්‍රිකා/මන්ගල කදවුරට නේද?
රනිල්/සිරා කල්ලිය එහෙම කරන්න උත්සාහ කරාවි. නමුත් මගේ දැක්ම අනුව නම් රටට බෞද්ධයට අාදරය කරන ඥාණසාර හාමුදුරුවන්ට කවදාවත් එහෙම කරන්නෙ බැහැ.
ගෝඨා ගේ පැත්තේ කිව්වට මේ හාදය ඉන්නේ ජොන් ඩොයිලි ඔත්තුකරුවෙක් ලෙසයි. මේ හරක දැනගන්න ඕනෑ හාමුදුරුවන් එක්ක ඉන්නෙ රටට ආදරය කරන ජනතාව බව. කට තිබුණට රොම ලංදේසි නිතියෙන් නීතිඥ පට්ටම් ලැබුණට වැඩක් නෑ ගොබ්බ කතා කියනවා නම්…
ඔබ ටක්කෙටම හරි කියල මටත් හිතෙනවා.
What if ghanasara thero contest as a independent candidate? Who is going to loose VOTE? Use your brain to analyse the situation
Yes , yes , there may be various types of plots to polarize the votes of the patriotic people in this country , in order to make the way to a agent of western world , NGOs, separatists to win. Be alert and vigilant.
2015 ජනවාරි 08 වෙනස කලේ සී.අයි.ඒ. එකයි රෝ එකයි 2009 ඉඳලා කරපු මෙහෙයුමකින් නැතුව රටේ ජනතාව නෙවෙයි. රූකඩ දෙකක් බලයට පත්කරුපු මෙහෙයුම රූකඩ දෙකේ තනතුරු මාරු කරලා 2020 ඉඳලා පවත්වගෙන යන්න මෙහෙයුම දැන් ක්‍රි යාතමකයි….
ඥානසාර හිමියන් ඡන්දය ඉල්ලුවොත් රටේ සිංහල බහුතරයෙන් උන් වහන්සේ ජය ගනු නියතය.
මෙන්න UNP පච මෝලේ මොන්ටිසෝරි මොලේ කින් ලියපු එකක්.
හරියට හරි ඔන්න ඔය විදියට හිතන සිංහලයෝ 5%යි උන්ට ඕනා.
ඒ චන්ද ටික කැඩූ ගමන් ආයෙත් රනිල් හාමුට ආණ්ඩු බලය
ස්වාමීන් වහන්සේලාට කරන හැම කෙනෙහෙලිකමක් මගින් සිදුවෙන්නෙ ගෝටාබයට චන්ද වැඩිවෙන එක තමයි
මොනව උනත් 2020 ජනාධිපත්කමට එකම සුදුස්ස ගෝඨාබය මැතිතුමා පමනයි.
ඔහුට ඇති එකම දුර්වල කම ප්‍රසිද්ද වේදිකාව ආමන්ත්රනය කිරීමට අපහසු වීමයි. එහෙත් එයද මෝඩ ලාංකිකය සිතන දෙයකි. ප්‍රසිද්ඩ වේදිකාවේ අනිකුන් මෙන් පච හල හල සිටීමට නොහැකිවීම අප ලැබූ ජයක්ග්‍රහනයක් සේ සැලක්ය යුතුයි.
බන්ඩෝ මෙහි ඇතුළත ඇති අර්ථය මැනවින් තේරුම් ගතයුතුයි ඔබ. ඔබට සහා සමහර අයට මෙහි ඇති කර්මස්ථානය නොතේරී ඇතිබව මට මෙනියනවා.මේ සියළුම දේවල් ප්‍රසන්න මහතා සඳහන් කරැති පරිදි දේවල් සත්‍යකි!!
Alapaluwa, U always understand well. The plots created by defeated Yahapalana gang are unimaginable. Try to convince others more. Thanks.