ඥාණසාර හිමියන් නිදහස් කෙරේ..
June 22, 2018 at 3:00 pm | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.
බරපතල වැඩ ඇතිව නියම කරන ලද වසරක සිර දඬුවමට එරෙහිව උන් වහන්සේ විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බලමින් මෙසේ ඇප මත මුදා හැර ඇත.
හිමියන් නිදහස් කරන ලද්දේ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
Great news …BODU BALA SENA … JAYA WEVA !!!!
May the Triple Gem Bless all who help this great work ..Thank you all
Only bail. Burden is passed to Court of Appeal…….
තැන්කියු වෙවා
රෝම ලංදේසි නීතිය හරී හොදයි…..ඒත් වරදකරු කළ දිනයේම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළා නම් තවාත් හොදායි…..නීතිය නොදන්න කම මහමුදලි කමටත් වඩා හොදායි…සිංහල බෞද්ධයන් ට රෝම ලංදේසි නීතිය දැනගන්න අවශ්‍ය වන්නේ තමන්ට නඩුවක් වැටුණු විට පමනි. එතෙක් රත්වන ජල මුට්ටියේ කකුළුවන් මෙන් ජීවත්වෙයල්ලා…
Nalaka
කාටහරි උගුලක් ඇදලා තමන්ගේ වැඩේ කරගන්න අවශ්‍ය විට හම්බයෝ ” හම්බ තොප්පි” කරකවන්න දක්ෂයි
උන්ට රෝම ලංදේසි නීතිය වැදගත් .තමන්ට නඩුවක් වැටුණු විට..ෂරියා නීතියෙන් අල්ලාහු අක්බර් කියලා බෙල්ල කපනවනේ
Nidahas vunaeka hondayi, namuth minpasse nusudusu tharnwala nidahase kata noarinna wagabalagena satana idiriyata genayanna.
ada patan chandiyek ganankarayek lesa nowa baudda biksuwak lesata jeewathwenna
RATE NEETHIYATA GARU KARANNA
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අපේ නමස්කාරය
ගෞරවනීය බෞද්ධ සංඝරත්නයට සිංහල බෞද්ධයා ට නිග්‍රහ කරලා මේ රටේ සංහිදියාව ඇතිකරන්න බැරි බව වත්මන් ආණ්ඩුව දැනගතයුතුයි
සුලං කොපමණ සැරෙන් හැමුවත්
සැලෙන්නෙ නැති ගල් කුලක් සේ
රිදුම් දෙන නින්දා ප්‍රශංසා
හමද්දි නැණවත්තු නොසැලේ.
SALMAL ඔබ ලියූ දෙයට මමත් එකඟයි. බුදු සසුන රට ජාතිය රැකගන්න එඩිතරව ඉදිරියට ආව හාමුදුරුවරු අපේ ඉතිහාසයේ හැමදාමත් හිටියා. අපේ හාමුදුරුවො ඔය යමපල්ලන්ගේ නීතියේ රැහැනට අහු නොවෙන්න කරගෙන යන වැඩ කටයුතු ඒ විදියටම කරමින් ඉදිරියට යන්න. ඔබ වහන්සේ පිටුපස අසීමිත බලවේගයක් ඇත.
දඩුවම් නියම කරන්න කලින් වැරදිකරු කළ තීන්දුව දීල තිබුණ එකේ දඩුවම් නියම කරපු ගමන් ඇප ගන්නනම් අභියාචනයක් ඉදිරිපත් කරන්න ඕනෑ කියල ඕනැ ඕනැ අයෙක් දන්නව…හැබැයි ගලබොඩඅත්තෙ හැර…ඒකනෙ අභියාචනයක් දාන්න දවස් ගාණක් ගත්තේ…අනේ දන්න නිතිය…
Kamal ….අපේ රටේ හෝ ලෝකයේ කිසිම රටක උතුම් සංඝයාවහන්සේලාට ඔබ වගේ පහත් ලෙස ආමන්ත්රණ නොකරයි
ගරුකල යුතු අයට ගරු කරනු ..එය තමයි සැබෑ මිනිස්කම
නීතිය නොදැනීම සමාවට කරුණක් නොවුණාට සිංහලයාට නීතිය දැනගැනීමට අවශ්‍ය වන්නේ තමන්ට හෝ පවුලේ අයෙකුට නඩුවක් වැටුණු විට පමණි…!
අනේ මේවගේ මෝඩ ජාතියක්.
මුලින්ම ඥානසාර හාමුදුරුවෝ ඇතුලට දැම්ම. ඊට පස්සේ රනිල්ගේ සෙට් එකම උඹලගේ උජාරුව කියාගන්න ලස්සනට පෝස්ට් ටිකක් හදල දුන්න මුහුණු පොතේ දාගනින් කියල. අපේ මෝඩයොත් ඕක ශෙයා කරගෙන ජාති ආලේ බොරුවට පෙන්නන්න හදනවා මේ දවස්වල.
අන්තිමට වෙන්නේ මේ ටික නෙමෙයිද කියල බලපල්ලා,
ඥානසාර හාමුදුරුවෝ නිදහස් වෙනවා.. පෙන්නන්නේ හැබැයි වෙන දෙයක්. එහෙම කරාම අපේ ගොං හැත්ත හිතන්නේ උන්ගේ පෝස්ට් වලට බයේ නිදහස් කරා කියල.
ඊට පස්සේ ඥානසාර හාමුදුරුවෝ එලියට එනවා. පහුගිය දවස්වල මුකුත් දන්නේ නෑ වගේ හිටපු උන්වහන්සේ පාර පුරා නැවත කෑ ගහනවා. එතකොට අපේ බූරුවොත් ඒ පස්සේ යනවා, පෝස්ට් එහෙමත් හද හද දාවි.
හැබැයි ඔය අතරේ උන්වහන්සේ ගෝඨා ගේන්න කියාගෙන යාවි.. අපිටත් චූං වෙයි. හැබැයි මතක තියාගන්න ඔය යහපලුවන්ට ඕන එකමයි. මොකද මද්‍යස්ථ මිනිස්සු ඥානසාර හාමුදුරුවන් ගෑවුන තැනකට කැමති නෑ.. හරි බෞද්ධයත් උන්වහන්සේගේ ක්‍රියා අනුමත කරන්නේ නෑ. අන්තිමට වෙන්නේ ගෝඨා පරදින එක. පාවෙන ඡන්ද වලට කෙලවන්න හදන්නේ ඔන්න ඔහොමයි.
තව හිඟා කකා ඉන්න ඕනනම් රැවටියන්.
එල කතාව.
ගෞරවනීය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අපේ නමස්කාරය
සිංහල ජාතියේ මහා ප්‍රෞඪ වංශකතාව කියන්නේම මහා වීර පුරුෂයින්ගෙන් කිසිදා හිස් නොවන බවයි
සිහලුනේ අපේ රට ජාතිය ආගම රැකගැනීමට වරෙව් පෙරට
නොලැබී නියත නිදහස රට ජාතියට
නොහොබී සැපයි සැලකුම නිසි සැපතකට
කැළබි එතත් මේ මුළු තුන් ලොව එකට
එලෑබි සිටිමු නිදහස් නම් රණ බිමට
බියවනු කුමට සැරසෙවූ තොපි මරණයට
සිය රට නිසා යුද බිම වැද පරලොවට
ගිය අප මුතුන් මිත්තන් හමුවෙයි එවිට
කිය තැකි යලිත් අප හා එක් වන ලෙසට
උපන්නේ උබ පුතකු වී ලක් මව ට
කරන්නට නොවේද සේවය ඇගේ නම ට
ඉතින් ඒගැන නොතකා කිසිවක් නො කොට
මැරෙන්නට හිතන උබ පවිටෙකි නිවට
Sara
ජාතිය නෙමේ මෝඩ ඔබවැනි බුද්ධියක් නැති ගොන් කොමන්ට් දාන බූරුවෝ
Why can’t Duminda let Gnanasare stay happily in the prison ? It is the safest place in Sri Lanka now.