ඥාණසාර හිමියන් යලිත් පොලිසියෙන් අත්අඩංගුවට ගනී..[Video]

June 21, 2017 at 3:00 pm | lanka C news
ඥාණසාර හිමියන් යලිත් පොලිසියෙන් අත්අඩංගුවට ගනී..[Video]

අද පෙරවරුවේ අධිකරණය විසින් පෙර ඇප මත මුදා හරින ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ පොලිස් වසමේ සිදුවූ සිදුවීමක් සමබන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සදහා එම කොට්ඨාශයට ගිය උන් වහන්සේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හරිනු ලැබීය.

226 views

10 Comments to “ඥාණසාර හිමියන් යලිත් පොලිසියෙන් අත්අඩංගුවට ගනී..[Video]”

  1. Anura says:

    Me nadagama Kawada iwara weida manda

    • රටට හිතවත් says:

      මේ පාහර වහපාලනේ කාබාසිනියා වුන දාට, මේ නාඩගම් ඔක්කොම කම්බස් වෙයි!

  2. SALMAL says:

    මොකද්ද මේ අවනීතිය අසාධාරණය ? හාමුදුරුවෝ මොකක්ද කල අපරාධය ? ගෞරවනීය ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවන්ව නිහඩ කරලා අද රටේ පවතින අන්තවාදී මුස්ලිම් උන්ට හොර වැඩ කරන්න ඉඩ දෙන්න කියල ද මේ අත්අඩංගුවට ගන්නේ …ලැජ්ජයි යහපාලනය ලැජ්ජයි
    සිංහල බෞද්ධයෙනි පාර බැහැ පල්ලා අපේ සංඝරත්නයට අත තැබීමට ඉඩනොදෙනු .අන්තවාදයට එරෙහිව පෙරට වරෙව්
    ජනපති -අගමැති ඉල්ලා අස්වෙනු
    Wake up Sinhalese Folks Wake up protect our Ven. Buddhist Monks & We must protect our country from Fanatic Muslims

  3. rathne says:

    These are the real Buddhist monks and laypersons whose really love Sri Lanka and the Sinhala people. Not useless politicians.

    • ගිරවා says:

      තම්බියාට දෙමළට රට විකුණන නිවටයින් සිටීන යුගයක, රට ජාතිය ආගම වෙනුවෙන් කැපවී මාතෘ භුමියේ උරුමය රැකගන්න සටන් කරන බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගෞරවනීය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට
      සිංහල බෞද්ධ අපේ නමස්කාරය
      .කොන්දක් තියෙන නායකයෙක් මේ රටට අවශ්‍යයි ….සිංහල ජාතියට බෞද්ධයන්ට ආදරය කරණ නායකයෙක් පහල වේවා !!!

  4. suren says:

    අනුරයෝ , උබ චන්දය දුන්නනෙ , දැන් හිටපන් ඔහොම

  5. nilu says:

    Sanga Rajuta Jayawewa!
    Lankawe Therawada Buddhagama to Jayawewa!
    Sinhala Jathiyata Jayawewa!
    More than 2500 years old sri Lankan culture surakewa!

  6. nilu says:

    සග රජුට ජයවෙවා!
    ලන්කවෙ තෙරවාද බුඩ්ඩාගමට ජයවෙවා!
    සින්හල ජතියට ජයවෙවා!
    දෙදහස් පන්සිය වසරකට වඩා ඉපරිනි සින්හල සන්ස්කෘතිය සුරකෙවා!
    ජතිය වෙනුවෙන් අගම වෙනුවෙන් කතකරන සියලුම හමුඩුරුවරු සහ නයකයින්ග අපගෙ ජතියෙ ප්‍රනාමය!

  7. sinha le says:

    ඥානසාර හිමි යන්නේ වාරියපොල හිමි ගිය පාරේ සාදු සාදු

  8. පොට්ට නවුෆර් says:

    නානසාර කියන්නේ භික්ෂුවක් නොවේ. පුහුදුන් ගිහියෙකි. එබැවින් එයා කෙරෙහි අපිට ගෞරවයක් නැත. එයා විදේශ රටවල පාටිවලට ගිහිල්ලා මත්පැන් බීලා ගෑනු තුරුල් කරගෙන කම්සැප ගන්නා කෙනෙකි. එබදු කෙනෙකු මහින්ද රාජපක්ෂ ගේ ජාතිවාදී ඇවිස්සීමේ ව්‍යාපෘතිය බාරව කටයුතු කිරීම සඳහා කහරෙදි පොරවා කටයුතු කරයි. මොහු හොරෙකි. මොහුගේ අපරාධවලට විරුද්ධව නීත්‍යානූකූළව කටයුතු කිරීමට තරම් මෙරට අධිකරණයට පොලිසියට සෘජු අපක්ෂපාතී බවක් තිබීම පිළිබඳව එබදු ආයතන වෙත අපගේ ගෞරවය පුද කරන්නෙමු. බල්ලන් බැද දැමිය යුතුමය.

Main News