ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ ඇමති චම්පික රණවකයි..

June 13, 2017 at 6:21 am | lanka C news
ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ ඇමති චම්පික රණවකයි..

අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් හතරක් විසින් ලූහු බදිමින් සිටින බොදු බල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ ඇමති චම්පික රණවක විසින් යයි හිටපු ඇමති තිස්ස විතාරණ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

24 views
Main News