ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ ඇමති චම්පික රණවකයි..
June 13, 2017 at 6:21 am | lanka C news
අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් හතරක් විසින් ලූහු බදිමින් සිටින බොදු බල සේවා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ ඇමති චම්පික රණවක විසින් යයි හිටපු ඇමති තිස්ස විතාරණ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.