ඥාණසාර හිමියෝ උපවාසය අතහැර යන්න යති..
May 22, 2017 at 12:40 pm | lanka C news
තමන් නොකල වරදකට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානව් වන්නේ යිය කියමින් ඊයේ පස්වරුවේ මල්වතු විහාරයේ අඛණ්ඩ සත්ර්යග්රහයක් ආරම්භ කල ගලගොඩඅත්තේ ඥාණසාර හිමයෝ එම සත්‍යග්‍රහය අවසන් කර තිබේ.
මත්වතු මහ නාහිමියන් ඇතුළු කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ හිමිවරුන් සමග කරන ලද සාකච්චාවක් මත ඥාණසාර හිමියන් විසින් උපවාසය අතහැර දමා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.