ඥාණසාර හිමි ඇපීල් කරයි.. දින කිහිපයකින් නිදහස..
June 15, 2018 at 1:20 pm | lanka C news
තමන් සිර දණ්ඩනයට පත් කරමින් හෝමාගම මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව අහෝසි කර තමන් නිදහස් කරන්නැයි ඉල්ලමින් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් අභියාචනාවක් ඉදිරිපත් කර තිබේ.
නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් පෙත්සම මගින් ඥාණසාර හිමියන් සදහන් කරන්නේ මහේස්ත්‍රාත්වරයා විසින් විත්ති පාර්ශවයේ කරුණු නිසි විශ්ලේෂණයක් නොකර වැරදි පදනමක් මත සිට තමන් වැරදිකරු කර ඇති බවයි.
මෙම පෙත්සම විශාබගය ගැනීම ඇරඹුවහොත් එය අවසන් වන තුරු දැනට පනවා ඇති සිර දඬුවමෙන් ඇප මත නිදහස් වීමේ අවස්ථාවක් උන් වහන්සේට හිමිවෙයි.
සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අධිකරණයේදී තර්ජන කලේ යයි එල්ල වූ චෝදනාවට වැරදිකරු කරමින් අධිකරණය විසින් ඥාණසාර හිමියන්ට සිර දඬුවම් නියම කරනු ලැබීය.
හෝමාගම මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුව අහෝසි කර බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන මෙන් බෞද්ධ අපි නීතිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලමු මේ තීන්දුව ඉතාම අසාධාරණයි
නිකං හිටිං හුටං….ඔය ඇපීල් එක දඩුවම් නියම කරපු වෙලාවෙම දුන්නනම් ඉවරයිනෙ… එවෙලෙම ඇප අරගෙන යන්න තිබුණානේ…. නිකන් මෝඩ චූන් දාන්න හිරගෙදර ගියා…..
අඹ ගෙඩි තුනක් හොරෙන් කැඩූ මහලු කාන්තාවකට සතියක් තුල නඩු දාල දඩුවම් කලා. aජනපති නින් සිල් රෙදි බෙදුවාට හිරේ දැම්මා. වාහන අවබාවිතා කලැයි සැකපිට විමල් මන්ත්‍රී තුමා මාස ගනන්නාවක් හිරේ හිටියා. කාන්තාවකට බැන්නා කියා නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිරේ දැම්මා. දරුනු කොටි නිදහස් කලා. උසාවියට අපහාස කලෙයි කියන උප ඇමටියෙක් නිදැල්ලේ.බැදුම්කරේට සම්බන්ද සහ එයට උදව් කල උන් නිදැල්ලේ. ප්‍රසිද්දියේම රජයේ වාහනයක් අවබාවිත කර ගෙදරක හප්පා වහනයටත් ගෙදරටත් හානි කොට ඇමති පුතෙක් නිදැල්ලේ.. කෝටි ගනන් ආදායම් එලි නොකල දේශපාලකයෙකුට දඩය රු 10යි. ඔහොම හමයි යහපාලනේ.
උසාවියේ දුරකථනයක් හැඬ වූ පමණින් සාමාන්‍ය පුද්ගලයකු දඬුවම් විඳින බවත් උසාවිය තුළ දී නඩුවක පැමිණිල්ලක් වෙනුවෙන් පෙනී සිටි කාන්තාවකට ඇඟිල්ල දිගුකර තර්ජනය කිරීම වරදක්ලු එකට දඩුවම බරපතල වැඩ ඇතිව මස 6 හිරේ ..
මහබැංකු මංකොල්ලයට සම්බන්ද හොරා රටේ අගමැතිලු රටේ ජාතික වන උද්‍යාන විනාශකරමින් මුස්ලිම් කොළණි සෑදීම ,උතුරේ කොටි ත්‍රස්තවාදය පැතිර වීම දඩුවම් නොලැබෙන අපරාධලු ..සුළු ජාතින්ට විශේෂ නිතියක්ලු යහපාලන මැති ඇමති දුෂණ වලට දඩුවම් නැතිලු
පුදුම රටක් නේද මේ
භික්ෂූන් වහන්සේ හා රණවිරුවන් තරම් මේ යහපාලන ආණ්ඩුවෙන් බැටකන පිරිසක් තවත් නැත
විමල්, ගම්මන්පිල, ගෝඨාභය නඩු දමා හීලෑ කරගැනීමට යහපාලනය සමත්වීම ජාතියේ අවසානයද?
මැන්ඩේලා වසර 27ක් සුද්දන්ගේ නීතියෙන් සහ යුක්තියෙන් හිරේ ගාල් කරපු බව ලංකාවෙ කලු සුද්දො දන්නවද මන්ද…
එක්නැලිගොඩ කියන නම කාටත් පුරුදු ඇති. ඒ මොකක් නිසාවත් නොව, මේ රටේ අවාසනාවට ජාතක උන, කොටින්ද ඔත්තු දුන්න සිංහල කොටියෙක් වීම නිසයි. නමුත් වර්තමාන යහපාලන ආණ්ඩුවට නම් ඌ මාධ්‍යවේදියෙක්. මේ රටේ රණවිරුවන්ව පාවලා දෙන්න ආපු යහපාලන නඩේට, මේ සිංහල කොටියා දේව දූතයෙක් වගේ.. ඒ බව පහුගිය කාලේ හැමෝම මාධ්‍ය වලින් දකින්න ඇති..
දෙහිවල කෝච්චියට බොම්බේ තියපු කොටිය නිදහස් කලා , කෑබතිගොල්ලාවේ බස් බොම්බේ තියපු කොටියත් නිදහස් කරා ,
කටුනායක airport එකට බෝම්බ ගහල ගිනි තියපු කොටියනුත් නිදහස් කළා , අනුරාධපුර හමුදා camp එකට ගහපු කොටිනුත් නිදහස් කලා.
කොටින්ට ඔත්තු දුන්නඑන්තැලලි ගොඩගේ wife එක්ක රන්නු උනාට හාමුදුරුවෝ හිරකලා.
යහපාලනයට චන්දෙ දාපු උන්ට ජය වේවා . රනිල්ට ජය වේවා , මිත්රීට ජය වේවා.
මේ හය මාසෙන් දොන් ජුවන් හුටන්ට ලක්ස් ගණනින් චන්ද අහිමිද? මානව හිමිකම හා රටේ සංස්කෘතිය අතර චන්දයක්?
දැනටත් හිටන්ගේ ,13%, 3% වෙලා . ලබන චන්දෙ එනකොට 3%ත් නෑ.
සියට හතරටත් කෙලවා ගත් බවයි පත්තරෙන් දන ගන්ට ලැබේවි.