ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

June 21, 2017 at 12:00 pm | lanka C news
ඥාණසාර හිමි ඇප මත මුදා හරී.. වරෙන්තුවත් ආපසු කැදවයි..

අද දිනයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය.

එසේම උන් වහන්සේට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැදවනු ලද අතර එන අගෝස්තු 10 වැනිදා තෙක් නඩුව කල් දමන ලදී.

126 views
Main News