ඥාණසාර හිමි කාන්තාවන් සිවු දෙනෙකු විවාහ කරගෙන… විශේෂ හෙළිදරවුව මෙන්න..

July 2, 2017 at 10:23 pm | lanka C news
ඥාණසාර හිමි කාන්තාවන් සිවු දෙනෙකු විවාහ කරගෙන… විශේෂ හෙළිදරවුව මෙන්න..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කාන්තාවක් තුක් හතර දෙනෙක් විවාහ කරගත් අයෙකු බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් භික්‍ෂුන් වහන්සේලා පිරිසක් චෝදනා කර සිටියහ.

ඥාණසාර හිමියන්ගේ හැසිරීම පිලිනොගත්තද මතවාදය පිලන්නා බවට අස්ගිරි මහ නායක හිමියන් විසින් නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සදහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබන.

215 views
Main News