ඥාණසාර හිමි ගැන ජනපති තීන්දුව ගනී.. නිදහස් දින සමාව දෙන ලයිස්තුව බන්ධනාගාරයට යවයි..

February 3, 2019 at 9:20 am | lanka C news
ඥාණසාර හිමි ගැන ජනපති තීන්දුව ගනී.. නිදහස් දින සමාව දෙන ලයිස්තුව බන්ධනාගාරයට යවයි..

හෙටට යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දෙන සිරකරුවන්ගේ අමනුමත කරන ලද ලයිස්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති පොදු සමාව හිමිවන්නේ වසර 10කට වැඩි කාලයක් සිරදඩුම විද ඇති අවුරුදු 70 වයස ඉක්වමුවන්ටත්, දඩ මුදල ගෙවා ගත නොහැකිව සුළු වැරදිවලට සිර දඩුවම් විදින පුද්ගලයන්ට වසරකට දින 7ත් බැගින් ජනාධිපති දසාව ලැබෙනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

මෙහිදී සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය, ස්තී‍්‍ර දුෂණල ආදී බරපතල චෝදනාවන්ට සිර දඬවම් නියම කර ඇති කිසිවෙකුට ජනාධිපති පොදු සමාව හිමිව නැත.

ඊටය් දිනයේ බන්ධනාරගාර මූලස්ථානයට ලැබී තිබූ ජනාධිපති පොදු සමාව හිමිවන සිරකරු නාම ලේකණයන් ලිපිගොනු පරීක්‍ෂාවන් සදහා සියළු බන්ධනාගාරවලට මේ වන විට යවා ඇත.

කෙසේ වෙතත් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ට මෙම නිදහස් දිනයේ ජනාධිපති පොදු සමාව හිමි වී නැති බවද වාර්තා වෙයි.

231 views

22 Comments to “ඥාණසාර හිමි ගැන ජනපති තීන්දුව ගනී.. නිදහස් දින සමාව දෙන ලයිස්තුව බන්ධනාගාරයට යවයි..”

  1. Dilini says:

    Munta hamuduruwaru hire danawata wadiya sathutak naha, Pawkarayo. Kapati ammandiyak baba part penna penna yatin game gahanawa. Meyawa warnana karapu modayoth hitiyane.

    • Well, as an attorney, I was doing my work well in advance to get Gsara out of the Prison cell Hospital on 4th of Feb. 2019. Rev is doing well and he has no prior plans to leave the Magazine hospital so soon. He is quite happy to be where he is.
      I spoke with Vithadeniy Nanda and Jambuwela Chandraratna and made several attempts to speak with General My3 but no success. We will try to contact Gonbumpill and Evilvansha and arrange a million man March at the junction.
      Give us some help and send us some Aid. We need support and he assistance very badly.
      Thank you.

Main News