ඥාණසාර හිමි ගැන ජනපති තීන්දුව ගනී.. නිදහස් දින සමාව දෙන ලයිස්තුව බන්ධනාගාරයට යවයි..
February 3, 2019 at 9:20 am | lanka C news
හෙටට යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දෙන සිරකරුවන්ගේ අමනුමත කරන ලද ලයිස්තුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති පොදු සමාව හිමිවන්නේ වසර 10කට වැඩි කාලයක් සිරදඩුම විද ඇති අවුරුදු 70 වයස ඉක්වමුවන්ටත්, දඩ මුදල ගෙවා ගත නොහැකිව සුළු වැරදිවලට සිර දඩුවම් විදින පුද්ගලයන්ට වසරකට දින 7ත් බැගින් ජනාධිපති දසාව ලැබෙනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
මෙහිදී සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය, ස්තී‍්‍ර දුෂණල ආදී බරපතල චෝදනාවන්ට සිර දඬවම් නියම කර ඇති කිසිවෙකුට ජනාධිපති පොදු සමාව හිමිව නැත.
ඊටය් දිනයේ බන්ධනාරගාර මූලස්ථානයට ලැබී තිබූ ජනාධිපති පොදු සමාව හිමිවන සිරකරු නාම ලේකණයන් ලිපිගොනු පරීක්ෂාවන් සදහා සියළු බන්ධනාගාරවලට මේ වන විට යවා ඇත.
කෙසේ වෙතත් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ට මෙම නිදහස් දිනයේ ජනාධිපති පොදු සමාව හිමි වී නැති බවද වාර්තා වෙයි.
Gnasara is a tool of the UNP to destroy MRs voter base
රනිල් අටවපු “ඥාණසාර උගුලට” ජනාධිපති අහු කරගන්න බැරි වීම කුමණ්ත්‍රණය පරාජය වීමක්.කුමණ්ත්‍රණයේ අන්තිම තුරැම්පුව වුනේ අගමැති බිරිද මෙෙත්රිගේ ඉල්ලීමට විරැද්ද තීරණය ගැනීමට ජනාධිපතිව පෙලඹවීමයි.
රනිල්,NGO කල්ලි,රාජපක්ෂලා මේ හැමෝම හිතාගෙන හිටියේ ජනාධිපති ලවා ඥාණසාරව නිදහස් කර ශාරීරිකව ඝාතණය කරන්න බැරිවූ මෙෙත්රිපාලව ඥාණසාර උගුලට අසු කර දේශපාලනිකව ඝාතනය කරන්නයි.
Shut your fanatic mouth hamba හැකහැක
සිංහල බෞද් ධයෙනි , බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් නිදහස් කරගැනීමේ සටන ආරම්භ කරව්
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
අයුක් තියට අත් දෙක ඔසවන්න එපා”
හා 😀
Ela Ela Api Dannawa Oyatika thama Anthimata kiyanney kiyala, Munissu nikan andanna oyavagey Buru vikara katha kiyanava…………….
Venerable Galagoda Aththe Gnanasara Maha Thero should be released on a prez’s pardon; if not what is the meaning of national day?. The citizens should decide on what type of judiciary we should have at the next election.
I am feeling sorry and disappointed for not being able to get Venerable Ganasara out of the prison hospital on National Day. Hope he will get a chance to join us for the campaign in Nov.2019.
රනිල් අටවපු “ඥාණසාර උගුලට” ජනාධිපති අහු කරගන්න බැරි වීම කුමණ්ත්‍රණය පරාජය වීමක්.කුමණ්ත්‍රණයේ අන්තිම තරැම්පුව වුනේ අගමැති බිරිද මෙෙත්රිගේ ඉල්ලීමට විරැද්ද තීරණය ගැනීමට ජනාධිපතිව පෙලඹවීමයි.
රනිල්,NGO කල්ලි,රාජපක්ෂලා මේ හැමෝම හිතාගෙන හිටියේ ජනාධිපති ලවා ඥාණසාරව නිදහස් කර ශාරීරිකව ඝාතණය කරන්න බැරිවූ මෙෙත්රිපාලව ඥාණසාර උගුලට අසු කර දේශපාලනිකව ඝාතනය කරන්නයි.
රට ජාතිය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකල උතුම් සංඝරත්නයක් මෙසේ සිර ගත කිරීම බෞද්ධ අපිට කල ජාතික අවමානයකි..මෙය අපි තරයේ හෙළා දකිමු ..මේ රටේ මිනීමරුවන් අපරාධකාරයන් නිදහස් කරද්දී … කළු කොටි මිනීමරුවන්ට ජනපති සමාව ලැබෙද්දී අපේ සංඝයාවහන්සේ සිරගත කිරීම සිංහල බෞද්ධ රටක ,බෞද්ධයන්ට කරන ලොකුම අවමානයකි .ත්‍රිවිඩ රත්නයට කරන නිගාවක් එය අපි හෙළා දකිමු ..ගිහියකුට උතුම් සංඝයාවහන්සේට විරුද්ධව දඩුවම් නියම කල නොහැක ..අපේ රට ක්‍රිස්තියානි රටක් නොවේ
ආගම් බේදය ජාතිබේද ලියලන්නේ
ජාතික බැමි පුපුරන්නේ
මේ රට මේ විපතින්නේ
කවුද පුතේ අපේ මව් බිම රැකගන්නේ
MONAVADA ME MODA KATHA ?
ALL POLITICIANS ARE TALKING ABOUT THIS AND THAT- GOVT AND OPPOSITION
THAT IS ALL THEY DO
NO ACTION !!!!
TIME TO GET RID OF ALL 225
අද ලංකාවේ නීතිය සදාචාරය සාමය ආරක්ශා කරනවා කියන බොරුවෙන් ජීවත්වෙන සිංහලයෝ, සුමන්දිරම් සම්බන්ධන්, විග්නේස්වරන් මනෝ ගනේසන් වැනි ද්‍රවිඩ හැත්ත උන්ගේ ද්‍රවිඩ ජාතිය ආරක්ෂාකරගෙන රටත් දෙකඩකරන්න සුදානම් වෙනකොට මේ සිංහල කියාගන්න මෝඩ හැත්ත ජාතිය ආගම කිසිම චකිතයක් නැතිව දෙමළුන්ට පාවාදෙන්න සුදානම්. මෙවුන්ටද රටට ව්‍යවස්ථාවක් හදන වගකීම බාරදීලා තියෙන්නේ ?
වික්‍රමසිංහගේ විනාශාකාරි ආණ්ඩුව හා ආණ්ඩුවේ ගැත්තන් එළවා දමන්න සිංහල බෞද්ධයෝ දැන් දැන්ම පෙළගැසී සිටිය යුතුය. මුන්ගේ දෙඩවිලිවලට කන්නොදී ගලගොඩ අත්තේ ඥානසාර තෙරුන්වහන්සේට ජනාධිපති සමාව ලබා දිමට මුළු රටම පාරට බස උද්ගෝෂණ කලයුතු යි ජනපතිට මේ සදහා බලකළ යුතුයි . එය අපේ ආගම ජාතියට කරන යුතුකමක්.සිංහල බෞද්ධයාගේ වගකීමක්
හෙළයිනි අවදිවෙව් ..අයුක්තියට හිස නොනමව්
“සිරිසේන .දෙමල ජාතිවාදීන් ත්‍රස්තවාදී දෙමළ කොටි ඩයස් පෝරාව, අන්තවාදී මුස්ලිම්., ක්‍රිස්තියානි ජාතිකයන් ගේ අල්ලේ නැටවෙන රුකඩ පබයෙක් බව ඔහු කල මේ ක්‍රියාවෙන් පැහැදිලි වේ …මේ බෞද්ධවිරෝධි ,දේශද්‍රෝහියා මිනිසුන් රවටන කපටියෙක් …ජන්දෙදි මොහුට අන්ත පරාජයක් ලබා දී හොද පාඩමක් ඉගැන්විය යුතුයි කිසිම පන්සලකට මොහුව වැද්ද නොගත යුතුයි උතුරේ දෙමල ත්‍රස්තවාදී TNA මන්ත්‍රී වරු සියලුම උතුරේ ඇති එතිහාසික වේහර විහාර විනාශ කරනවා ඒගැන කිසිදු පියවරක් නොගන්නා සිරිසේන ගැන බෞද්ධ සිංහලයා කිසිසේත් විශ්වාසයක් නොතබන්න. එවැනි පුද්ගලයෙක් සංඝයාවහන්සේලාට යහපතක් කරයිද ?
මෙන්න අපේ ගරුතර ගලගොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ට විරුද්ධව කටයුතු කල පිරිස නීතීඥයෝ කියාගන්න පැමිණි ඇන් ජී ඕ නඩය
මෙන්න මේ සිංහල ජාතියේ හතුරෝ. ලාල් විජේනායක, කේ එස් රත්නවේල්, ජේ සී වැලි අමුණ,සුදර්ශන ගුනවර්ධන , සුදත් නෙත්තසින්හ,ප්රභෝධා රත්නායක, හරිස්කේ සමරනයක මුන් ප්රජාචන්ද්රවාදය සඳහා පෙනීසිටින නීතිනඥයෝ කියාගන්න
ගෞරවනීය ඥාණසාර හිමියන්ට නිදහස ලබා දීමට මුළු රටේම බෞද්ධ ජනතාව පාරට බසිව්
සල්ලිවලට රට විකුනන්න ඇන් ජී ඕ නඩයක්. මුන්වගේම ජනතාවට මේ විනාශකාරී රනිල් ගේ ආණ්ඩුව එළවදමන්ට ලැබුණු ප්රජාචන්ද්ර අයිතිය උදුරාගත් ශ්රේෂ්ඨාධිකරණයෙ නඩුකාර හත් කට්ටලයත් ජාතියේ හතුරන් මෙන් උන්ගේ නම් ගල්වල කොටන්න ඕනේ අනාගත පරම්පරාවට දැනගන්න නීතිඥයෝ කියාගන්න සල්ලිවලට රට විකුනන්න තරම් ලැජ්ජාවක් නැති ඇන් ජී ඕ නඩයක් ජනාධිපතිතුමාට ගලගොඩ අත්තේ ඥානසාර තෙරුන්වහන්සේට ජනාධිපති සමාව දිය නොයුතුයි කරුණු ඉදිරිපත්කර ඇත මේ පුද්ගලයන් අතර ලංකාවට ඔරුමිත්ත නාඩු යි නම් කරන්න යෝජනාකරන ලාල් විජේනායකත් ඉන්නවාලු .
අපේ රටට පිළිමල් වන සතුරු මල
අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ
යකෝ ජනාදිපති සමාව දෙන්න පුළුවන් කොහෙවත් ඉන්න නීතීඥයන්ට නෙමෙයි ජනාදිපති සිරිසේනට …. සිරාට ඕනනම් දෙනවා නැත්තන් නැහැ …තොපි නිකම් උඩුබුරන් නැතුව හිටපියව් …… මහින්ද කිව්වහම උදේම ගිහින් සිරිසේනට චන්දෙ දියව් එන පාර .
මතක තියා ගනිව් තොපි වහල්ලු …මරා , බැරා .. ගොට්ලර් කියනකොට … හොරි කහපිය..ගිනිපිබපිය …එච්චරයි ….එනවා මෙතන පොර ටෝක් දෙන්න
වරදක් කර දඩුවම් ලබන එක සියලුදෙනාමට පොදුවේ දරන නිත්‍යානුකූල බව පිළිබඳ යුතුය
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන්ට නිදහස් ලබා නුදුන්නොත් සිරිසේනට බෞද්දයන්ගෙන් අබ සරණයි
Adikarana walata gini thiyapu ewun saha gal gahapu ewun parlimenthuwe! Apahasa kalai kiyala hamuduruwo hire!
Surasenas law is for suanp