ඥාණසාර හිමි ඝාතනය කිරීමේ තැතක්..

May 21, 2017 at 6:48 pm | lanka C news
ඥාණසාර හිමි ඝාතනය කිරීමේ තැතක්..

පොලීසිය විසින් බොදුබල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරමින් සිටින්නේ යයි සිංහල රාවය සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ පවසති.

ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වන බව උන් වහන්සේ කියා සිටිති.

මහනුවරදී මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් උන් වහන්සේ මෙසේ කියා සිටියහ.

57 views

11 Comments to “ඥාණසාර හිමි ඝාතනය කිරීමේ තැතක්..”

  1. bimbisaara බිම්බිසාර says:

    ප්‍රවේසං වීම වඩා නුවනට හුරුයි. බාල ඉලක්කවලට ලක් නොවේවා. බුදු සරණයි.

  2. Samson says:

    මහින්ද මහත්තයා පැරැද්දුවේ මෙයාලා තමා පිස්සු කෙලලා පච රණවකයා එක්ක එකතු වෙලා ( 2010 පොන්සේකා එක්ක හිටපු අය තමා මෙයාලා ) . අපිට ලක්ෂ 5 විතර චන්ද නැතිවුනේ මුන්ගේ වැඩ නිසා. මධ්‍යස්ත සිංහල චන්ද ගොඩක් නැති කරා. මුස්ලිම් චන්ද නැතිව මහින්ද මහත්තයට කොහොමත් දිනන්න පුළුවන් මුන් පිස්සු නැටුවේ නැත්තන්. දැන් කරන්නේ පච රණවකයා සහ රනිල්ගේ උවමනාවට මහින්ද මහත්තයට එකතු වන රැල්ලත් නැති කරලා දාන්න. කාලකන්නි

    • Gajaba says:

      Oba thuma Diwya Loke inna Keneda Nethnam Alla Ekka Inna Kenekda? Ranil or Mahinda is not important for Us. Our country, our religion and and our culture are the first. Politics is immaterial. They all are theives

      • ගුරුළු says:

        “සිය ගණනක බල ඇණියක් ඥාණසාර හිමිගේ මග අවුරා වටලයි..
        ගෞරවනීය ඥාණසාර හිමි පැහැර ගන්න ආව පොලිසියට අපේ විරුද්ධත්වය අප්‍රසාදය මෙයින් පල කරමු
        ගෞරවනීය ඥාණසාර හිමියන්ට කරන ලද එම මෙලෙච්චේද ක්‍රියාව අපි හෙළා දකිමු
        ගෞරවනීය ඥාණසාර හිමියන්ට අපේ පාද පුර්ව නමස්කාරය
        සිංහලයෙනි , දළදා මාලිගය ලගට දැන් එකතු වී අපේ රට ජාතිය ආගම බේරාගැනීමට කටයුතු කරන දේශහිතෙෂි සිංහලයන්ට ශක්තියක් දෙනු
        ඒකාබද්ධ විපක්ෂය මේ අසාධාරණ ක්‍රියාවට එරෙහිව විරුධත්වය පල නොකරන්නේ මන්ද ?
        මේ සිංහල බෞද්ධ ජනතාව සමගි වී එක්විය යුතු කාලයකි
        බලා සිටීමට කාලයක් නැත ..අපේ රට ජාතිය ආගම අනතුරේ …සිහලුනේ අවදිවෙව් ..එක්වෙයව්

        https://www.youtube.com/channel/UCGaUnKQYR8kowf9UVVt_ukg

      • Saradiel says:

        පොලීසිය විසින් බොදුබල සේනා මහලේකම් ගරුතර පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගත අවස්ථාවේ එයින් අපේ ගෞරවනීය හාමුදුරුවන් රැකගත් සිංහල රාවය සංවිධානයේ ගෞරවනීය සංඝයාවහන්සේලාටසහ අපේ බෞද්ධ සිංහලයන්ට ජාතියේ ප්‍රණාමය!
        සිංහලයාටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත් මේ රටේ හිමි තැන අහිමි කරවීම සදහා බ්‍රිතාන්‍යයන් විසින් ද්‍රවිඩ ජාතිවාදය නිර්මාණය කර තව දුරටත් නඩත්තු කරගෙන යයි. එයට දැන් දෙමළ අන්තවාදී හම්බයන්ද එක්වී ඇත බහුතර සිංහල බෞද්ධයා දේශපාලනිකව බෙලහීන කර සුළුතර ද්‍රවිඩයන්ගෙ අණසකට යටත් කර මේ රටේ හිමි තැන අහිමි කිරීම සදහාය. කතෝලික පල්ලියද ඊට අඩුවැඩිය සපයමින් එදා මෙන්ද අදත් ද්‍රවිඩ බෙදුම්වාදය වෙනුවෙන්ම කොන්දේසි විරහිතව පෙනී සිටිති. මේ සියල්ල පසුපස සිටින්නේ අන්තවාදී හම්බයින් සහ ජාතිවාදී දෙමලුන්ය ..ඔවුන්ට අවශ්‍ය අපේ බෞද්ධ සංස්කෘතිය සිංහල ජාතිය විනාශ කිරීමටයි
        සිංහලයන්ගේ නිහැඩියාවත්, සහජීවනයත් නිවටකමකට ගෙන රට පුරා බෞද්ධ උරුමය මංකොල්ල කන අන්තවාදීන්ට එරෙහිව මේ ක්‍රියාව හෝ ආදර්ශයට ගෙන නැගී සිටින ලෙස අපි දෑහිතකාමී තරුණ සහෝදර කැළගෙන් ඉල්ලා සිටින්නෙමු.මහනුවරට සිංහල බෞද් ධයෙනි එකතුවෙව්
        කළුපටි පැළද අපේ ගෞරවනීය පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම හෙලා දකිව් අපේ අප්‍රසාදය පලකිරීමට විරුධත්වය පලකිරීමට කළු පටි පැළද ගන්න කළු කොඩි ඔසවන්න

      • kimma says:

        නාසරාට ලැබෙන ඡන්ද 4000 න් ද තොපි රට ජාතිය රැක ගන්න ඉන්නේ. කලුතරින් ඡන්ද4000 ක් ගත්ත හිවලා තමයි මේ.

  3. LION says:

    බුද්ධ පුත්තරයන්ට අත තිබ්බොත් මුන්ගේ අවසානය ලෝකයේ මුස්ලිම් නැති සැම රටක්ම මුන්ව විනාස කරගන යන්නේ සාමයෙන් මුන්ට ජිවත් වෙන්න කුරානයෙන් උගන්වා නැහැ දවසට පස් පාරක් අල්ලාහ් වැදලා මරාගන්න යනවා මුන්ට අපි කරුණාව කරනවා වැඩිවෙලා නිදාගන ඉන්න
    සිංහයන්ව නැගිට්ට වන්න එපා

  4. SAPU says:

    පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
    ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
    එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
    එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”
    බලව් පොළොන්නරු අනුරාපුර පෙදෙස
    සිතව් පැවති නිදහස එහි පෙර දවස
    නගව් තව තවත් තරසර තරුණ ගොස
    වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස”
    කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”
    තම ලේ, රුධිරය, හෙළිය යුත්තේ තමන්ගේ ජාතිය උදෙසා බව අවධාරණය කරගනිව්

  5. Salmal says:

    සිංහල බෞද්ධ තරුණ තරුනයෙනි සමගි වී එක්වෙයව් ..අපේ රට අනතුරේ
    ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

    “රටත් ජාතියත් සමයත් කරණ කොට
    තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
    ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
    සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

  6. Ranajaya says:

    ඉස්ලාම් හෝ සිහල, දමිළ අන්තවාදය හෝ ත්රස්වාදය මැඩලන එක ආංඩුවේ හා ආරක්ෂක අංශවල වගකීමක්! සිංහල ජාතියට හා ආගමට ආදරය දක්වන්නවුන්ගේ යුතුකම හා වගකීම වන්නේ බීමත් කමෙන් හා වෙනත් අකටයුතුකම් වලින් නන්නත්තාරවී සිටින සිංහලුන් ඉන් ගලවා ගැනීමත්, අඩුම තරමින් පන්සිල් රකින මට්ටමට ඔවුන්ගේ ආත්මශක්තිය වර්ධනය කිරීමත් ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කිරීමට සංවිධානාත්මකව සහාය වීමත් පමණයි. මේ නටන සියලු නාඩගම් ඊනියා යහපාලකයින්ගෙන් නීතිය වල් වැදුනා සේම තවත් අන්තවාදීන් පිරිසක් නීතිය අතට ගැනීමයි. තවත් අලුත්ගමක් බිහිවීම බුද්ධියෙන් වළකාලමු!

  7. Daham says:

    This Ghanasara guy should be hanged.

Main News