ඥාණසාර හිමි ජනාධිපතිවරණයට.. ගෝටාගේ ඡන්ද කඩන්න කුමන්ත‍්‍රණයක්..

June 20, 2018 at 10:40 am | lanka C news
ඥාණසාර හිමි ජනාධිපතිවරණයට.. ගෝටාගේ ඡන්ද කඩන්න කුමන්ත‍්‍රණයක්..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ වන විට සිරගත කර ඇත්තේ කුමන්ත‍්‍රණකාරී සැලසුමක් අනුව බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.

එහි කැදවුම්කරු මේජර් අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරන්නේ මීලග ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද කැඩීම සදහා ඥාණසාර හිමියන් අපේක්‍ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි.

160 views

27 Comments to “ඥාණසාර හිමි ජනාධිපතිවරණයට.. ගෝටාගේ ඡන්ද කඩන්න කුමන්ත‍්‍රණයක්..”

  1. sam says:

    ow.ahema wennath puluwan… namuth election akeydi chandey deney Gotabayata.

    hamusuruwanta apey gawrawaya pamanai. chandayak nam minissu deney ne.mokada
    deela wedak ne..rata goda gana nam Gotabaya vitarai denata thiyena akama sadakaya.

  2. karu 1 says:

    Yes, I too believe this may be the political idiology behind the scene. Thanks for pointing out out a different angle of the problem. I too wondered why this has happen at this moment.
    Every one must draw their attention to this point. As far as I observe the groups belongs to the mahinda camp have spoke about gnaanasaara thero’s imprisonment than any one else. That may be because of their respect to the budhist monk. As well as this may be the expectation of those who masterminded the drama. Later opposition will use these comments and acts to charge aganist the mahinda camp as gnaanasaara thero is an ally of him as they did before. Once he come out of prison he might escalete his charges againt muslims and let muslims to feels that mahinda camp is allways harres muslims. be very careful in handling this

  3. Janaka says:

    I totally agree with the content in the video. He is playing act given by UNP. Please be aware.

Main News