ඥාණසාර හිමි ජපානයේදී ජනපති මෛත‍්‍රී සමග…[Photo]

March 15, 2018 at 12:02 am | lanka C news
ඥාණසාර හිමි ජපානයේදී ජනපති මෛත‍්‍රී සමග…[Photo]

නිල සංචාරයක් සදහා ජපානයට ගොස් සිටිනි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් එරටදී පැවති උත්සවයක් සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලඩොඅත්තේ ඥාණසාර හිමියන්ද සහාභාගී වී ඇති බවට අන්තර්ජාල මාධ්‍යයන් කිහිපයකම පින්තූර පල වෙයි.

එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම සමුළුව පවත්වා ඇත්තේ ජපාලනයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙනි.

කෙසේ වෙතත් ඥාණසාර හිමියන් ජපානයට ගොස් ඇත්තේ ජනාධිපතිවරයා සමග නොවන බවත් උන් වහන්සේ අධිකරණයෙන් ලද විශේෂ අවසරයකින් ජපානයට ගොස් සිටින බවත් වාර්තා වෙයි.

7 views

10 Comments to “ඥාණසාර හිමි ජපානයේදී ජනපති මෛත‍්‍රී සමග…[Photo]”

  1. Nim says:

    MOKADA? ME WENNE.
    DAN SATHUTUDA?

    • ඥාණසාර says:

      // ‘තලනවා එකාගෙ ඉදන්..’- ඥාණසාර හිමි ඇමති බදියුදීන්ට කියයි…// ඔය වගේ දේවල් ටිකක් කියන උබල අන්දලා ගානක් හොයාගෙන මම ලෝකෙ වටේ සිරා එක්ක යනවා. උබල පව්

      • Mahasona says:

        බදියුදීන් මුළු විල්පත්තුවම විනාශකරමින් ඉස්ලාම් කොළණි ගොඩනගනවා …බදියුදීන් ආයුධ අතට ගන්නා බව ප්‍රසිධියේ පැවසීම සාධරණද ? මේ සිංහල බෞද්ධ රටක් …මුස්ලිම් ජාතිකයකුට එවැනි කතාවක් කිරීමට තරම් බලයක් දුන්නේ කවුද ?
        මෙවැනි අන්තවාදී මුස්ලිම් ජාතිවාදීන්ට එකාගෙ ඉදන් තලලා මදි
        අපේ රටින් පිටුවහල් කලයුතුයි ..ජාතිවාදය පතුරවන්නේ සුළු ජාතින් ….මේ ඉස්ලාම් රටක් නොවේ

  2. Sigiri says:

    දෙන්නාම චීනයට විරැද්ධව ප්‍රකාශ නිකුත් කළහම පාත්තරේටයි සිරිසේනගේ පොල් කට්ටටයි ජපන් අාධාර ටිකක් වැටෙයි….

  3. Buddhist says:

    Who allowed this thug to go near the President? What about the protocol? How can some one who instigated violence be invited or even allowed to participate in this event. Is Sri Lankan Presidential Protocol unit also gone to dogs?

    • LION says:

      Muslim thug shut your mouth ,,why comment as ” Buddhist ”
      ..Who need your opinion evil fanatic muslim guy ? Never insult our Ven. Buddhist Monks

  4. daminda says:

    eka aththae wahannae ekama jaathiyae kurullannya…..

  5. Saradiel says:

    “සහන ලැබෙනතුරු ලංකා දීපයට
    ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
    නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
    මහණ කමත් බණ දහමත් එයයි මට”

    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

  6. Nandasoma says:

    // ‘තලනවා එකාගෙ ඉදන්..’- ඥාණසාර හිමි ඇමති බදියුදීන්ට කියයි…// ඔය වගේ දේවල් ටිකක් කියන උබල අන්දලා ගානක් හොයාගෙන මම ලෝකෙ වටේ සිරා එක්ක යනවා. උබල පව්……

    මේක තමයි ඩි….. ගේ තියරිය…….!!

    ඒක මහින්දත් එක්ක අසාර්ථක උනාට මෛත්‍රී එක්ක සාර්ථකයි වගේ…?

Main News