ඥාණසාර හිමි ජම්පරය අන්දවා බනධනාගාර රෝහලේ ඇටෙන්ඩන් රාජකාරියට දමයි..

March 14, 2019 at 10:00 am | lanka C news
ඥාණසාර හිමි ජම්පරය අන්දවා බනධනාගාර රෝහලේ ඇටෙන්ඩන් රාජකාරියට දමයි..

වසර 06ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේක්ම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහල තුල උපස්ථායක කටයුතු සදහා යොදවා ඇත.

ඥාණසාර හිමියන්ට තිබූ වකුගඩු ආසාදන තත්වයක් නිසා මෑතක් වන තෙක්ම බන්ධනාගාර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ගෙන ඇත.

හිමියන් සාමාත්‍ය තත්වයට පත් වූ පසු නැවත බන්ධනාගාරයට යොමු කල පසු පැවරුණු වැඩ කිරීම ප‍්‍රතික්‍ෂෙප කල නිසා මෙම කටයුත්ත සදහා යොමු කර ඇතැයි වාර්තා වෙයි.

සාමාන්‍ය සිරකරු ඇදුම වන ජම්පරය අන් වහන්සේට බන්ධනාගාරය තුලදී ලබා දී ඇති බවද සදහන්ය.

155 views

42 Comments to “ඥාණසාර හිමි ජම්පරය අන්දවා බනධනාගාර රෝහලේ ඇටෙන්ඩන් රාජකාරියට දමයි..”

  1. gomi says:

    gurulu.. nana sara himi hire tapinne.. islam anthawadayawath… kotti pulli nisawath nowei.. tamage kata nisa.. eknaligoda case ak garu adhikaranayata apahasa wena ayuring hasirimai.

    • Malvathu Asgiri Girigoris says:

      යකෝ එහෙනම් අර ගොන්ජව හිරේ දන්නේ නැත්තෙ ඇයි? ගොන් කතා කියන්න එපා බුරුවො.

  2. Buddhist says:

    Me wage himila ape agamata nindawak. Ohuwa ellun gas yawanna thibune.

  3. sunil Aththanayaka says:

    Me buddhist kiyana eka hambayek boruwata buddhagame namin comments daanawaa hiwalaa…!!!

Main News