ඥාණසාර හිමි ජාතිවාදෙයක්.. ඒක නොදන්න උන් මාධ්‍යවේදියො නොවෙයි..- රාජිත මාධ්‍ය හා පැටලේ..

June 15, 2017 at 3:00 pm | lanka C news
ඥාණසාර හිමි ජාතිවාදෙයක්.. ඒක නොදන්න උන් මාධ්‍යවේදියො නොවෙයි..- රාජිත මාධ්‍ය හා පැටලේ..

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ජාතිවාදියෙක් බවත් එය ඔප්පු කල යුතු නැති බවත් කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමකදී ඇමතිවරයා මෙසේ පැවසීය.

108 views
Main News