ඥාණසාර හිමි දුටු තැන අල්ලනු..- අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..

June 15, 2017 at 11:10 am | lanka C news
ඥාණසාර හිමි දුටු තැන අල්ලනු..- අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අද දිනයේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝගයක් නිකුත් කරනු ලැබීය.

අධිකරණය හමුවේ අද දිනයේ පෙනී සිටින ලෙස දන්වා තිබුනද උන් වහන්සේ නොපැමිණි නිසා මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

91 views

9 Comments to “ඥාණසාර හිමි දුටු තැන අල්ලනු..- අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..”

  1. Saradiel says:

    යමපාලනය හමුවේ බිද වැටෙන නීතිය

    https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/10155144930274253/

  2. Ranidu says:

    Okawa daapan hira gedara. Okata pissu…pissu balu rogaya…honda karanna beri wena ekak nehe…

  3. Amith says:

    Ko me balla baye hengilada… hoo hooo

  4. lalith says:

    සියලුම සිංහලයන් සහ ස්වාමින් වහනසේලා මෙයට විරැද්දව නැගී සිටින්න

  5. Dayani says:

    This is absurd, why it is only Gnanasara Thero only, these bloody Tamil and Muslim racist even want to arrest MR.!!! What is happening in this country and why this is only happening to Buddhist Prelates and Sinhalese??? Is it the future thoughts after 2 years the problem that all these arrest to p,ease and get their dirty votes????

  6. Dayani says:

    This is absurd, why it is Gnanasara Thero only, these bloody Tamil and Muslim racist even want to arrest MR.!!! What is happening in this country and why this is only happening to Buddhist Prelates and Sinhalese??? Is it the future thoughts after 2 years the problem that all these arrest to p,ease and get their dirty votes????

  7. Saradiel says:

    රජපසු කුලේ රට කරවන බූරුවනේ
    අතපසු කලේ තොප රජකළ වීරුවනේ
    සැපපසු ලොලේ කිමිදෙන ඔබ සුවයහනේ
    ජනපසු බලේ අද හෙට තොප වනසන්නේ

  8. Wimalasiri says:

    Ayeth malwatu vharaye Dorakada Waadi unanam Neda Honda ?

Main News