ඥාණසාර හිමි දුටු තැන අල්ලනු..- අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරේ..
June 15, 2017 at 11:10 am | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අද දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝගයක් නිකුත් කරනු ලැබීය.
අධිකරණය හමුවේ අද දිනයේ පෙනී සිටින ලෙස දන්වා තිබුනද උන් වහන්සේ නොපැමිණි නිසා මෙම වරෙන්තුව නිකුත් කර ඇත.