ඥාණසාර හිමි නිදහස් කලාට ඇමති හරීන් ප‍්‍රනාන්දු විරුද්ද වේ..

May 24, 2019 at 10:00 am | lanka C news
ඥාණසාර හිමි නිදහස් කලාට ඇමති හරීන් ප‍්‍රනාන්දු විරුද්ද වේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සිය විරෝධය පළ කර ඇත.

ඔහු මෙම විරෝධය පළකර ඇත්තේ ඩේලි මිරර් වෙබ් අඩවිය විසින් ෆේස්බුක් ජාලය තුළ පැවැත්වූ චන්ද විමසීමකදීය.

එම ඡන්ද විමසීමේ දී 42% ඥානසාර හිමියන් නිදහස් කිරීමට පක්ෂවත් 58%ක් ඡන්ද විමසීමට විරුද්ධවත් ඡන්දය පළ කර ඇත.

ඥානසාර හිමියන් නිදහස් කිරීමට විරුද්ධ පාර්ශවයට ඡුන්දය දුන් පිරස අතර ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ද සිටී.

ජනාධිපතිවරයාගේ තීරණයට විරුද්දව ඡුන්දය භාවිත කල අය අතරින් වැඩිම පිරිස මුස්ලිම් ජාතිකයන් වීම විශේෂත්වයකි.

98,938 Viewers

27 Comments to “ඥාණසාර හිමි නිදහස් කලාට ඇමති හරීන් ප‍්‍රනාන්දු විරුද්ද වේ..”

  1. kamal says:

    මම හිතන්නෙ හිමියනේ ඊයේ මම නාම රුප
    පරිච්චේද ඥාණය ලැබුවා
    පුතේ පුතා හිතන්නෙ එහෙමද
    මම හිතන්නෙ නැ පුතා ලැබුවා කියා
    එහෙනම් කාමමිතයාචාරය ප්‍රහින වුයේ
    මම දන්නවා පුතා ලැබුවා කියා
    ඒක මනුස්‍යත්වයක් නෙවෙයි දේවත්වයක්
    කායානුපස්සනාවේ හිත පිහිටනවා කියන්නෙත්
    ඒ වගේ දෙයක්ද කිරිබත්ගොඩ හිමියනි
    නැ පුතේ ඒක වෙනස්
    පුතා අමෘතය ලබලා තියෙන්නෙ
    නමුත් සෝවාන් ශ්‍රාවකයා හැම තැනම නැ
    ඒක හින්දා පුතා මුහුණු පොතට එන්න යන්න නිතරම
    එතකොට සෝවාන් ශ්‍රාවකයාගේ හැකියාව තේරෙනවා අන් අයට
    දැන් පුතා කියන්නෙ කපටි කම නැ කියාද කෲර කම නැ කියාද අහිංසකකම නැ කියාද
    තුනම නැ කියා පුතාලග තිබ්බා තුනම දැන් තුනම නැ
    පුතා ලග තිබ්බ හැම සිතුවිල්ලකම තිබ්බේ අහිංසකකම ඉස්සර දැන් හිතන්නෙ නැද්ද එහෙම
    හිතනවා මෝඩ වෙන්නෙ නැ
    එහෙම තමයි සෝවාන් ශ්‍රාවකයා
    පුතේ කෲරකම තියෙනවා නේ එය නැති වෙන්නෙ අනාගාමි වුනාම
    ඒ කියන්නෙ පුතා තාම අසත්පුරුෂයන් සමග සටන් කරනවා
    නමුත් කපටි නැ සෝවාන් නෙවෙයි සකෘදාගාමි
    නමුත් පුතාට තියෙන්නෙ සොවාන් මානසිකත්වයක් නෙවෙයි
    සකෘදාගාමි මනුස්‍යත්වයක් එහෙනම් ලිවුවා ඇති
    මිට ෂඩ් අභිඤ්ඤලාභි කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි හා සකෘදාගාමි කමල්

    • UD says:

      මේ මොන මොලේ අවුල් කාරයෙක්ද කමේන්ට් දාලා තියෙන්නෙ? කිසිම ගැලපීමකුත් නෑ… පිස්සෙක්ද කොහෙදෝ…

      අනික කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි කිසිම තැනක තමන් රහත් හෝ යම් කිසි මාර්ගඵලයකට පැමිණ ඇති බව පවසා නෑ.

      • දේවක says:

        ඔය කමල් කියන්නෙ ඉස්සර බොදු බල සේනාවෙ හිටපු එකෙක්, පස්සෙ කුඩු ගහන්න පටන් ගත්ත.

    • KP says:

      අවුරුදු 2019කට කලිං සිද්ද වෙච්ච දෙයක් මතක් වුනා……
      ජෙරුසලමේ රෝම ආන්ඩුකාරයා: බැලූ බැල්මට ජොෂුවා නම් මේ පුද්ගලයා නිවුනු තැනැත්තෙක් වගේ… මට බැහැ ඔහු නිකරුනේ මරවන්න… ජනතාවනි ඔබ කියන්නේ මට ජේසු මරන්නද බරබ්බාස් මරන්නද?

      “ජනතාව”: ජේසු මරනු….ජේසු මරනු…

      ඒ කාලෙත් 58% ක් ඉන්න ඇති මෝඩයෝ….මේ කාලෙත් ඒ වගේ මෝඩයො ඉන්නවා….

      • Love nature says:

        හරීන් , ISIS වහබි අන්තවාදීන්ට දැන් කඩේ යනවද ? ලැජ්ජයි රටේ ජනතාව ඔබව ලගදීම ගෙදර යවයි ..
        හරින් වැනි දේශද්‍රෝහියන් අපේ රටේ පාර්ලිමේන්තුවට ආවේ අපේ අවාසනාවට

      • Spirit says:

        මේ දේශපාලන , බෞද්ධ විරෝධීන්ගේ පලිගැනීම් ….. අසාධාරණ ලෙස සිරගතකල ගෞරවනීය ඥාණසාර හිමි නිදහස් කිරීම ගැන මුළු රටම සතුටු වෙද්දී මේ නරුම පුද්ගලයා කොටි ඩයස් පෝරාවට සහ වහබි අන්තවාදීන්ට කඩේ යනවා වගෙයි …..
        SANDHAYA කොටි කතගෙන් අල්ලසක් ලැබුනද එම ප්‍රකාශය කලාට ?

    • Amda says:

      පිස්සන් කොටුවට ආන්ඩුවෙන් Free WiFi දීලද? 😀

  2. පින්ගුත්තර 225 says:

    ඇතුලට යවපු උදවිය කැමති නැතුව ඇති එලියට දානවට. ජනතාව මත යැපෙන 225 පින්ගුත්තර සෙට් එක ලෝකයේ බලවත් රටවල් පිනවන්න කරපු දේවල් වල විපාක අපි තවමත් අත් විඳිනවා.

    • RATA WESIYO says:

      Bythe way , the most urgent issue which the people are worrying at this crucial time is not that . They want a government which deal severely the extreme religious Terrorists and also the racial minded separatists.

  3. කිංග් says:

    ඇයි මිනිස්සු තවත් මනුස්සයෙක්ව හිරේ දාල ඉන්නවට කැමති? මේක බෞද්ධ රටක් නේද?

    • Saradiel says:

      දියවන්නාවේ 225 ඉන්නේ මීහරක් රැලක් බව දන්නේ නැද්ද ?ඔවුන්ට රට ජාතිය ආගම කියා දෙයක් නැහැ
      මුදල් සැප සම්පත් ලැබෙනවානම් ඕනෑම බලු වැඩක් කීමට /කිරීමට මැලි නොවේ
      මේ ප්‍රකාශයත් ඒ වගේම එකක් ගත යුත්තක් නැහැ ..කවුද හරින්ගේ අදහස් අනුමතකරන්නේ මේ රටේ …දැන් බූරුවෝ නැහැ

  4. Niru says:

    His father in his death bed at the hospital may have told him to do so.

  5. UD says:

    ඩේලි මිර එකේ ඡන්දය කෙසේ වෙතත් දැන් ඤාණසාර හිමි නිදහස්…..
    මං හිතන්නේ ඩේලි මිර පේජ් එක වැඩිපුරම ලයික් කරලා තියෙන්නේ මුස්ලිම් අය විය යුතුයි.
    පොදු ජනතාවගේ මතය නෙවෙයි මේ……(42% 58%)

  6. සිරිසේන says:

    හරීන් ප්‍රනාන්දු ඇතුලට දාන එක හොඳයි නැද්ද කියලා ඡන්ද විමසීමක් කරමුද?

  7. Sam says:

    Why there is no such voting for Badiyudeen’s NCM postponing!

  8. sinha le says:

    හරින් කතෝලිකයෙක් සහා කලු සුද්දෙක් දොන් ජුවන් පරම්පරාවෙන් එන්නෙක් මුට චන්දය දීමෙන් වලකින්න

  9. Raji says:

    Thopi warewko chande dawas lagaine.
    Thopita chanda denna inne niragamikayoi pirimi godak thaththala wena posh kiyagathtu ewn witharai

  10. amaris aiya says:

    ෆාදර් කාරයා කියන්න ඇති “ඕකා නිදහස් කරනවාට විරුද්ධ වෙයං, මගේ පුතේ” කියලා…

  11. sw says:

    21 ක් වෙනිදා බෝම්බ ප්‍රහාර දැනගෙනත් නිශ්ශබ්දව හිටපු හරීන් හිරේ යැවීයයුතුයි .

  12. niron dissanayake says:

    I remember the statement made by George Bush Jr. when he first confronted terrorists after 911 attack. “Either you are with us or with terrorists. There is nothing in between”. Anyone who is against the relase of Gnanasara thero is with terrorists. There is nothing other than that.

  13. Citizen says:

    Hareenuth ebema hamba godata ekathu wela.

  14. SL says:

    පල්ලි වලට බෝම්බ ගහපු වෙලාවේ තිබුන දොරෙගලා ගියපු සතුට උඹලගේ උසාවියකින්ග් මිනීමැරුම, කුඩු විකුණලා ,හොරකම් කරලා වගේ බරපතල වැඩ සහිතව හිරේ දාපු ස්වාමින් වහන්සේ එලියට ආවයින් නැතිවෙලා ගියා නේද හරින්

  15. G.R. Jayasundara says:

    :ඥණසාර හිමි කියපු දේ ඇත්තවෙලා ඒකට කරුණු සිදු වෙලා ජනතාව මැරෙනතුරු රජය නිහඬව හිටියා

  16. නිළමේ says:

    මූත් බදුර්දීන්ගෙන් ලක්ෂ 5,00,000/= පඩිකාරයෙක් වගේ😂,

  17. David Milli-banda says:

    Why did not Harin object to the release of the person who attempted to assasinate the President?
    Then was he in the payroll of the LTTE or the TNA (they both are the same)?

  18. Ms silva says:

    I think his father may have telephoned this time too.

  19. one shot says:

    මූට මේ විදියට ඡන්දෙ පාවිච්චි කරන්න කියල මුගෙ තාත්ත හීනෙන් කිව්වලු.

Main News