ඥාණසාර හිමි නිදහස් කලාට මං විරුද්දයි.. ජනාධිපතිට විරුද්දව නඩු දානවා.. එක්සත් ජාතීන්ට පැමිණිලි කරනවා..- සන්ධ්‍යා එක්නැලිගොඩ

May 24, 2019 at 2:10 pm | lanka C news
ඥාණසාර හිමි නිදහස් කලාට මං විරුද්දයි.. ජනාධිපතිට විරුද්දව නඩු දානවා.. එක්සත් ජාතීන්ට පැමිණිලි කරනවා..- සන්ධ්‍යා එක්නැලිගොඩ

වසර හයක සිර දඬුවම් නියම කර සිරදඬුවම් විඳිමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති විසින් පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ ජනාධිපති විසින් කරන ලද මෙම ක්‍රියාව හේතුවෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් සිදු ව ඇති බැවින් ජනාධිපතිගේ මෙම තීන්දුව අභියෝගයට ලක්කරමින් අධිකරණයේ නඩු පවරන බවයි.

එමෙන්ම ජනාධිපතිවරයාගෙන් එම තීන්දුව නිසා තම ජීවිතයට තර්ජනයක් වී ඇති බවත් තමන් මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලු තානාපති කාර්යාල දැනුවත් කරන බව ද ඇය සඳහන් කළාය.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ ඊයේ දිනයේ පූර්ණ නිදහස් කිරීමක් සිදු කරනු ලැබීය.

67 views

43 Comments to “ඥාණසාර හිමි නිදහස් කලාට මං විරුද්දයි.. ජනාධිපතිට විරුද්දව නඩු දානවා.. එක්සත් ජාතීන්ට පැමිණිලි කරනවා..- සන්ධ්‍යා එක්නැලිගොඩ”

  1. porolis says:

    VIP kunubadaugahanaban

  2. නිළමේ says:

    පලයන් ගිහින් අල්ලපන් ප්‍රභාකරන්ට .

  3. LION says:

    දෙමල කොටි ඩයස් පෝරාවේ සල්ලි කතා ක‍රන්නේ මක බැවිලා පලයන්

  4. appu says:

    දැන් මෙයාද නඩු කාරයා …නඩු කාරයා තීන්දුව දුන්නා ..ජනාධිපති ව්‍යවස්ථානුකූලව සමාවක් දුන්නා.
    මෙයාටයි ළමයින්ටයි ජීවත තර්ජන තියෙන්නේ අර මරා ගෙන මැරෙන බෝම්බ කාරයන්ගෙන්නේ..දාපිය උන්ට නඩු .. .

  5. රටට හිතවත් says:

    හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ආපු ඩොලර් කුට්ටි දැන් උන්නාන්සේ නිදහස් උනාම නැවතුනා නේද! එහෙම නේද!! ඇ බෝල බොන්ඩියේ!!!

  6. සුනිල් අත්තනායක says:

    අපි දන්නා විදිහට මේ ගෑනිගේ මිනිහා එක්නැළිගොඩ තාම හොඳින් ඉන්නවා …කිසිම දෙයක් වෙලා නැහැ ජීවත් වෙන්නේ ස්විස් රටේ ,හැම අවුරුද්දෙම මේ ගැනි ස්විස් යන්නේ ඒ කියන්නේ ජිනීවා යන්නේ අපේ රටට විරුද්ධව කෑ ගහන්න …!!! ඒ ගියාම මාස දෙක තුනක් එයත් එක්ක ඉන්නවා …යන්න එන්න තැනක් නැතුව හිටිය මේ අයට අද වනකොට තිබෙන සැප සම්පත් හා තියෙන මුදල් කන්දරාව කොහෙන්ද…? ඒ සේරම අපේ රටට එරෙහිවන පාදඩ අවලම් කතා කියපු ඒවලට ලැබුණු මුදල්. මේ හාමුදුරුවන්ට එතරම් ලොකු ඉතා අසාධාරණ දඬුවමක් දුන්නෙත් මුන් වගේ රටට ජාතියට සත පහක වැඩක් නැති එවුන්ව ඉස්සරහට දාලා …පිටිපස්සෙන් ආපු ජාතිවාදී කුමන්ත්‍රණ කාරයන් …. මේ මනුස්සයට සල්ලි දුන්නනම් ඕනෙම දෙයක් කරයි ….ප්‍රගීත් එක්නැලිගොඩ කියන්නෙත් කිසිම මාධ්‍යවේදියෙක් නෙවි එයා ගේ කටහඬින් කරපු කතාවක් අපි ඇහුවා …එකේ තිබුණේ ගුවන්යානයකට පහර දීලා එය විනාශ කරලා එකේ යන මිනිස්සු මරන්න ඕන හැටි කියන ප්ලෑන් එකක්…ඉතින් මේ වගේ මුග්ද ගැණියෙක් එකාගේ බිරිඳ වුන එකේ අරුමයක් නැහැ …!!!වෙන රටක නම් මුන්ව පිටුවහල් කරලා …!!!

  7. ඔයාගෙ මහත්තයා ජනමාධය වේදියෙක් නෙමේ. කැලෑ පත්තර කාරයෙක්. ඒත් හැමෝම එයාට අනුකම්පා කලා අනේ බඩ ගෝස්තරේ වෙනුවෙන්නෙ මේවා ලියන්නෙ කියලා.
    මිනිහව කවුරුත් මරල නැහැ. උබ වගේ ගෑනියෙක් එක්ක පවුල් කන්න බැරි හින්ද කොහෙ හරි හැන්ගිලා ඇති.

    • Wathsyaayana says:

      යකෝ මේ බඩුවට ප්‍රහාර එල්ලකර්න්ට නං ගල් බෝතලයක් විතර බොන්ඩ වෙනව. මිනිහ කොහොමද දන්නෙ නෑ මේක මතට ගොඩවුනේ ?

  8. Ape Arachcho says:

    ඔයාට මේවගෙ press comference තියනවට NGO කාරයො ඩොලර් කීයක් වගේ ගෙවනවනවද ?

  9. සන්ද්‍යා අක්කේ.... says:

    සන්ද්‍යා අක්කේ….නරකද කකුල් හතරක බුරුවෙක් අල්ලන් ඔය කටේ උලා ගත්තා නම්. රට පාවා නොදී….

  10. SUMI says:

    pala lankawen makabawila yanna balu gani. gihin eksath jathinge kamituwata depiya.

Main News