ඥාණසාර හිමි නිදහස් කිරීමට අපි විරුද්දයි.. එය ජනාධිපතිගේ වැරදි වැඩක්..- TNA

May 24, 2019 at 1:20 pm | lanka C news
ඥාණසාර හිමි නිදහස් කිරීමට අපි විරුද්දයි.. එය ජනාධිපතිගේ වැරදි වැඩක්..- TNA

ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව යටතේ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම වැරදි ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ එම තීරණයට විරෝධය දක්වන බවද දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ මෙම තීරණය හරහා වැරදි පණිවුඩයක් රටට පෙන්වා ඇති බවද සුමන්දිරන් මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

එකී සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

51 views

22 Comments to “ඥාණසාර හිමි නිදහස් කිරීමට අපි විරුද්දයි.. එය ජනාධිපතිගේ වැරදි වැඩක්..- TNA”

  1. sathya says:

    Ey appa releash kare? Adda….Addadda…………. Ey appa?

  2. neil says:

    Suma used the oppertunet put his adgenda. He was talking irrelevent nonsens. Monk was convicetd for a reson and he was pardoned for taht reson. What Suma talking aboit majoritim here? Remids me of MAKUNA for every essay writing.

  3. neil says:

    Suma used the opportunity put his agenda. He was talking irrelevant nonsense. Monk was convicted for a reason and he was pardoned for that reason. What Suma talking about majoritism here? Reminds me of MAKUNA for every essay writing.

  4. ranil says:

    හිංදුන් ආගමෙන් ඉවත්කර බටහිර දාසයන් කිරීම සුමන්තිරන්ගේ රාජකාරියයි

  5. David Milli-banda says:

    Why did not the TNA object when the President pardoned his assasin and released him from custody??

Main News