ඥාණසාර හිමි නිදහස් කිරීමේ ලිපි ලේඛණ ජනාධිපති කාර්යාලයේ සකසයි..

May 20, 2019 at 10:33 pm | lanka C news
ඥාණසාර හිමි නිදහස් කිරීමේ ලිපි ලේඛණ ජනාධිපති කාර්යාලයේ සකසයි..

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම සඳහා ජනාධිපති කාර්යාලය තුළ ලිපි ලේඛන සකස් වන බවට නිල නොලත් තොරතුරු ඇති බව බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් සදහන් කරති.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඥානසාර හිමියන් නිදහස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවශ්‍ය කටයුතු කරනු ඇති බවට දැඩි විශ්වාසයක් ඇති බවද නන්ද හිමියෝ සඳහන් කළහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බන්ධනාගාරයේ දී ඥානසාර හිමියන් සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බවද කී නන්ද හිමියන් ඥාණසාර හිමියන් නිදහස් කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බවද සඳහන් කළේය.

ඥාණසාර හිමියන්ගේ සුවදුක් බැලීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් එන අතරවාරයේ මාද්‍ය වෙත අදහස් පල කරමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

26,320 Viewers

13 Comments to “ඥාණසාර හිමි නිදහස් කිරීමේ ලිපි ලේඛණ ජනාධිපති කාර්යාලයේ සකසයි..”

  1. gamarala says:

    තලතා මැදපෙරදිග ගිය අවස්ථාවේදී එක් අවස්ථාවක අපේ කාන්තාවන්ව පහත් කර කතා කර තිබෙනවා ඒ ගැන ලැජ්ජයි

    • one shot says:

      සිරකරුවන් නිදහස් කරන දාත් උන්දැගෙ තද කර ගන්න බැරිවුන කෑල්ලක් පාත් වෙලා මහ සඟරුවනට අගෞරව වෙන විදියේ ප්‍රකාශ කලා.ආයෙ උන්දැ ඒ පාත් වෙච්ච කෑල්ල උස්සනව බොරු.

    • UD says:

      තලතා කියන්නේ කවුද කියලා වෙසක් පෝය දවසේ සංඝයාට බැනලා ඔප්පු කළා.
      සංඝයාගේ විනය ගැන හොයන්න මේ ගෑනිට තියෙන සුදුසුකම මොකක්ද? ඒකි මොකියක්ද?

    • Saman says:

      ගමරාලෙකුට ෆෝන් කාට්ටක් ලැබිල අදාල නැති තැනක කමෙන්ට් එකක් දාල. 😀

  2. Buddhist says:

    Gnanasara wage racist la wa Janadhipathi gihin balanne kiyanne, lankawe thathwaya thawa balata gene ene wadak. Me Janadhipathi Viyawasthawata patahaniwa gazette 5 nikuth kara. Lankawe usassma court eke Gnanasara wa hireta yawuwe court eke apahasa karata. Ithin me Janadhipathi e usawiyata payin gahana widiyatai me Gnanasara wa nidahas karanna hadanne. Mun dennama karaththyaka bandala galle face eke wayanna oni.

  3. LION says:

    රට ජාතිය පිණිසයි
    ජාතිය ආගම පිණිසයි
    ආගම ප්‍රතිපත්තිය පිණිසයි
    ප්‍රතිපත්තිය රට පිණිසයි

  4. namal,peiris says:

    ane maithree uva Gnanasarawa nidahas karanda epa!!! oota pissu u France wala Chivas regel Whisky gahagena 555 cigaretts Bona ekai eeta passe Restaurant eke harak mas bite ekata kaagena hitiya meka mama mage as dekakin dekka !!!

  5. Lajjai says:

    Kawuru unath weradi nam weradhiy. Meyaawa eliyata yewwuth neethiyata mokakada wenney? Neethiya hemotama samana wenna oni, eheth lankaawe ehema neha. Meyath thrasthrawaadiyek thamai, vinaashayata thama aasawa, Sinhala ayata pennanne wenama prathi ruwak!

  6. CHAMINDA -SADA STF says:

    THALATHEGE MAGULAK KOHEDA BAN MEKE KIYALA THIYENNE? YANNE KOHEDA MALLE POL!

  7. Though it is a good news ,the patriotic people in this country should be vigilant and alert about some peoples’ motives. Sometimes the Thera would be used to split the patriotic votes so as to make the way for present ruler’s candidate to win.All the people , who are loyal to the country should rally round under one banner ( party is clearly eminent to them) to defeat all forms of threats to the sovereignty of the motherland at this crucial juncture.

  8. ආවේගයෙන් ,ඉදිරියට විත් බැන වැදීම ” බෞද්දාගම, එය රැකෙන හෙළදිව, එය පනසේ රකින හෙළයා” වෙනුවෙන් දුරාතීතයේ පටන් කැපවූ යතිවරයාණන් වහන්සේලා අවංකව පෙන්වූ එඩිතර ගුණාංගයකි.
    මුහුණට හිනාවී, මුකය දෙපසින් වංචනික ප්‍රේමය පෙරමින් දිය යටින් ගිනිබෝම්බ ගෙන ගොස් පුපුරුවන, “බටහිර ගති සිරිත් ,ආගම් ” හිස් මුදුණින් පිළිගෙන සිටින්නවුනට
    උන්වහන්සේලා පෙනෙන්නේ ත්‍රස්තවාදීන් ලෙසිනි,
    තමා උපන් දේශයට ණය නැති ඥානසාර හිමියන්ට නොපමාවම ජනපති සමාව ලැබේවායි පතමු!

  9. Amarabandu says:

    Me hadanne ape goatabaya mahaththayata watena chanda tikak kadanna

Main News