ඥාණසාර හිමි නිදහස්.. ජනපති නියෝගය බන්ධනාගාරයට.. වැලිකඩ ඉදිරියේ මහ සෙනගක්..

May 23, 2019 at 5:30 pm | lanka C news
ඥාණසාර හිමි නිදහස්.. ජනපති නියෝගය බන්ධනාගාරයට.. වැලිකඩ ඉදිරියේ මහ සෙනගක්..

සය වසරක සිරදඬුවමක් නියම කර බන්ධනාගාරයේ රඳවා සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පූර්ණ ලෙස නිදහස කිරීම සඳහා ජනාධිපතිවරයා නියෝග කර ඇත.

නියෝගය තමනට ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට මහා සංඝ රත්නය ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටි.

23 views

10 Comments to “ඥාණසාර හිමි නිදහස්.. ජනපති නියෝගය බන්ධනාගාරයට.. වැලිකඩ ඉදිරියේ මහ සෙනගක්..”

  1. Banda says:

    කලු සුද්දනේ බලාපල්ලා උඹලගෙ නීතිය පජාත බව. මේ එන මිනිසුන් ඇත්ත තේරුම් ගත්තොත් කලු සුද්දො ඇත්තටම ගස්…

    • සීලගවේසී says:

      බුදුන් වැඩිය මග වඩින ඥානසාර හිමි මතු බුදු වන බෝසතෙක්….

    • Saman says:

      කලු සුද්දා කිව්වෙ ගෝටා මැතිතුමාටද බොල?

  2. Buddhist says:

    This shows how President Sirisena dishonours the judgement of the courts. If the President acts like this what can we expect from a civilian. Remember this is the President who was pronounced by the Supreme Courts that he violated the Constitution.

    • Gajaba Hewa says:

      You are a Retard. President has not violated any court ruling. It is a Presidential Pardoned that he has given. Most executive presidents have this. Even the US President pardons high profile prisoners in their latter stages of presidency.

    • vidukd says:

      bath kana harako, ehenam benapan gihin JRta.
      Constitutional violatenam nadudaapiya methana thappulannethuwa

  3. Saradiel says:

    දිනු මව්බිමට නිවහල් ලෙස වැජඹෙන්න
    තම ජාතියට අභිමන් ලෙස නැගිටින්න
    ඉපදුනු රටට නොමියෙන ලෙස වැජඹෙන්න
    ඔබ කළ මෙහෙය ඇති හැම සිත් පුබුදන්න

  4. Love nature says:

    “ මගේ රට, මගේ ජාතිය,මගේ ආගම, මගේ භාෂාව මේ මහා අනර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කරගැනීම මගේ යුතුකමකි. මෙසේ එක එක සිංහලයා විසින් කල්පනාවට ගනු ලැබ සතර අගතියෙන් වෙන්ව ක්‍රියා කළ යුතුය.“
    “අහෝ වේගෙන යන විපත්තියක්! ඔහු බේරාගන්ට කිසිම කෙනෙක් නැද්ද?“
    “අපේ ළමයින්ට ශිල්ප ශාස්ත්‍ර කර්‍මාන්ත ඉගැන්වීමට බලවත් වීර්ය කටයුතුය. සිංහල ජාතින් වෙනුවෙන් දිවි පුදන්ට මම සැරසී සිටිමි.“
    “ දිවා රාත්‍රි දෙක්හිම සිංහලයන් වීර්‍ය්‍ය කළොත් පස් වර්‍ෂයක් තුළ සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවාගත හැකිය. සිංහලයිනි,සිංහ වීර්‍ය්‍යෙයන් ක්‍රියා කරණු“
    “ බුද්ධාගම ආරක්ෂා කරන්ට උපන් ජාතිය සිංහල ජාතියයි. වර්‍ෂ දෙදහස් පන්සීයක් බුද්ධාගම ආරක්ෂා කළ වෙන ජාතියක් නැත.“

    ධර්මපාල තුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්

  5. Love nature says:

    “ වරද දුටු තැන පෙන්වාදීම මගේ ගතියයි. සිංහල රට, සිංහල ජාතිය, සිංහල භාෂාව උතුම්කොට සලකන මට සිංහල බෞද්ධයන් මිත්‍යාදෘෂ්ටීන් වෙනවා දැකීම ඉවසිය නොහැකිය.“

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දේශනාවන්

  6. Sunil says:

    ජනාධිපතිතුමනි ඔබට ගොඩක් පිං

Main News