ඥාණසාර හිමි බීමතිත් රිය පදවා වරදකරු වූවෙක්..- සැගවී සිට මහ ලේකම් හිමි

August 16, 2020 at 10:00 am | lanka C news
ඥාණසාර හිමි බීමතිත් රිය පදවා වරදකරු වූවෙක්..- සැගවී සිට මහ ලේකම් හිමි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයෙන් වැරදි කරැවකු කර ඇති අයෙකු යයි අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ පවසති.

මත්පැන් බී රිය ධාවනය සම්බන්ධයෙන් උන්වහන්සේ අධිකරණයෙන් වරදකරු කර ඇතැයිද හිමියෝ කියා සිටිති.

උන්වහන්සේ මෙම ප්‍රතිචාරය දැක්වූයේ පුරාවස්තු සංහාරයක් සම්බන්ධයෙන් විමලතිස්ස හිමියන්ට චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

කෙසේ වෙතත් තමන් මෙවර මන්ත‍්‍රී ධුරයෙන් දිවුරුම් දී ලැබෙන මුල්ම අවස්ථාවේදී ඉන් ඉවත් වී රතන හිමියන්ට හා ඥාණසාර හිමියන්ට මන්ත‍්‍රී ධුරය ලබා දෙන බවද උන් වහන්සේ පැවසූහ.

51,118 views

28 Comments to “ඥාණසාර හිමි බීමතිත් රිය පදවා වරදකරු වූවෙක්..- සැගවී සිට මහ ලේකම් හිමි”

  1. සිංහල බන්ඩා says:

    උඩ බලාගෙන කෙල ගහන හිමි වරු.

    • SL says:

      කියල වැඩක් නැහැ මචං.මේ තමා සුදුසුම කාලේ බුදු සසුනෙ මහාණ වි ඇති කිසිවෙකුට සිවුරේ සිට මැතිවරණයට තරග කිරිම තහනම් කිරිම සිදුකිරීම.මාහා නායක හිමිවරු මේ ගැන අවධානය යෙමු කරත් වා

    • Alapaluwa says:

      නානසාර කියන්නෙ හම්බ පිල්ලියක්. සිංහලයෙනි අවදිවව්.

    • ටිකිටි says:

      අද රටපුරා ඉන්නේ චීවරදාරී නිඝණ්ඨයෝ රැලක්.
      ධර්මසංගායනාවකට කාලය හරි.

  2. අපි ජනතාව says:

    පාර්ලිමේන්තුවට හාමුදුරුවෝ කවුරුවත් ඕන නෑ. පාර්ලිමේන්තුව ඇතුලේ ඈයෝ වැරැදි පාරේ යනවා නම් පාර්ලිමේන්තුවෙන් පිටත දී ඒ ගැන කතා කරන එක හොඳයි .

  3. ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

    කන්ට නැතිකමට , දුප්පත් කමට පන්සලට භාරදෙනවා.. ඊට පස්සේ සාසනේ චිරස්තිථියට කියලා මහණ කරනවා. නිවන් දකින්න පිරිවෙන් සිලබස් එක ඉගෙන ගන්නවා. කරන තරමක් කුප්ප වැඩ සිවුරට මුවා වෙලා කරලා, එව්වා වහගන්ට හයියෙන් වටේ පිටේ ගෙවල්වල මිනිස්සුන්ගේ කන් අඩි පැලෙන්න හතරවටේට පීකර් බැඳලා කවිබණ , පිරිත් දානවා..

    • john the baptice says:

      හම්බයන් දවසට 5ස් වතාවක් කන බිරිකරන ගැනු 72ක් ගන්න හදට බුරන්නේ ඇයි

  4. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    දරුවනි.. මත්පැන්වලද ප්‍රභේද තිබේ… වත්මන් පුහුදුන් සමාජය මෙකල එව්වාට මත්පැන් කීවාට එකල සමාජය එව්වාට කිවේ “අමෘතය ” කියලාය.. මාර්ගඵල ලාභියෙක් වීමට මත්පැන් භාවිතා කර හිඳීම බාධාවක් නොවේ. සූත්‍ර පිටකයේ ඇති ” සරකානි ” සූත්‍රය බලන්න

  5. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අළුත් ව්‍යවස්ථා සංශෝධනයට ” භික්ෂූන් ඇතුළු සියළු පූජකයන්ට මැතිවරණවලට ඉදිරිපත් වීමට නොහැකි පරිදී නීති ඇතුළත් කරන්න ” මෙවන් ශාසන විරෝධී වැඩ , කථා වලට තිත තැබිය හැක්කේ එමඟින් පමණි !!!

  6. Ruhdtug says:

    Ithin mokada????

  7. saman says:

    මාධය්‍ය ආයතන විසින් කරන ජරා වැඩ මේවා. නැත්නම් කොහෙවත් යන මී හරකෙක්ගෙ කතාවක් ප්‍රසිද්ධ කරනවද?

  8. Sun says:

    Rather than talking politics, respect the robe go to the forest and practice meditation to achieve nibbana. If you behave like this , no one will respect you as monks.

  9. Wakw Warnakulasooriya says:

    Me ratav is ethical

Main News