ඥාණසාර හිමි බුද්ධාගමට ගැලපෙන්නෙ නෑ.. උන් වහන්සේගේ වැඩවලට බෞද්ධයන් කැමති නෑ..- ඊළග නායක
June 18, 2017 at 11:20 am | lanka C news
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ක්‍රියාකලාපය ගැන මෙරට බෞද්ධ ජනතාවත් මහා සංඝරත්නයත් කැමැත්තක් නැතැයි ඇමති මහින්ද අමරවීර පවසයි.
බුද්ධාගමට ගැලපෙන ලෙස කටයුතු කරන ලෙස තමන් උන් වහන්සේගෙන් ඉල්ලා සිටින බවද ඇමතිවරයා තව දුරටත් සදහන් කරයි.