ඥාණසාර හිමි මැතිවරණ දේශපාලනය අත්හරිති..

August 16, 2020 at 3:00 pm | lanka C news
ඥාණසාර හිමි මැතිවරණ දේශපාලනය අත්හරිති..

තමන් වහන්සේ ඉදිරියේ පැවැත්වෙන කිසිම මැතිවරණයකට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් නැති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

නමුත් සිංහල බෞද්ධ දර්ශනයට එය තවත් දේශපාලන ව්‍යාපාරයක කටයුතු කරන ඕනෑම අයෙකුට සහය දීමට තමා සුදානම් යයිද උන්වහන්සේ කියා සිටියහ.

මෙවර තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් නොලැබුණද ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරන බවත් උන්වහන්සේ තව දුරටත් පැවසූහ.

69,865 views

26 Comments to “ඥාණසාර හිමි මැතිවරණ දේශපාලනය අත්හරිති..”

  1. අල්ලා says:

    ඥාණසාර මට උදවු කලා නේ දෝ..ඕ.. ඕ.

  2. saman says:

    අල්ටකියා යනු කුමක්ද? සමාජයක සුළුතරය වෙලා ඉන්නා තාක්කල් බොරු සන්හිඳියාව පෙන්වමින් බොරු කියමින් ඉන්න ඉස්ලාමය අනුව දුන්න අවසරයක්. නියම ස්වරුපයට මාරුවන්නේ ඔවුන් එම සමාජයේ බහුතරය උන දවසකය.එතෙක් ඔලුව පාත් කරන් අන්‍යආගමිකයන් රවටමින් ඉන්න ඕනා. අනිත් ආගම් වලට ගරු කරනවා කියලා බොරුවට පෙන්විය යුතුය. ඔවුන් උපක්‍රමශීලී ලෙස සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි ඔවුන්ගේ නියෝජිතයන් හැම පක්ෂයකටම දානවා. කවුරු දිනුවත්, කවුරු ආණ්ඩු හැදුවත් ඔවුන්ගේ ලාබ සත්කාර ඇහිරෙන්නේ නැති විදියට. ඔවුන්ගේ ඇත්ත තේරුම් ගන්න ඕනා නම් ඔවුන් බහුතරයක් වෙලා ඉන්න රටවල අනිත් ආගමිකයන්ට සලකන විදිය සොයා බලන්න (උදා: පකිස්තානය, බංග්ලාදේශය)

  3. හුටා පටස් says:

    සාදු සාදු සාදු 🙏😌 අනේ පිං රැස් වෙයි, පන්සලට වෙලා ඉන්න අපේ හාමුදුරුවනේ.

    ඔය ගහමරා ගෙන ත්‍රස්තවාද ඩොලර් වලට යට වෙලා ශාසනයෙ නම කැත කලා ඇති

  4. sinhale le says:

    ඔබ වහන්සේට බුදු සරණයි අපි ඔබ වහන්සේ සමගයි

Main News