ඥාණසාර හිමි මූලධර්මවාදියෙක්.. දේශනාවල බුදුන්ගේ ධර්මයක් නෑ..- ලාල් කාන්ත

May 30, 2019 at 3:28 am | lanka C news
ඥාණසාර හිමි මූලධර්මවාදියෙක්.. දේශනාවල බුදුන්ගේ ධර්මයක් නෑ..- ලාල් කාන්ත

බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දේශනා කරන දේශනාවල බුදුන් වහන්සේගේ ධර්මයේ දෙසූ මෛත්‍රිය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ඥාණසාර හිමිගේ දේශනාවල ඇත්තේ මූලධර්මවාදය බවත් පවසන ඔහු මූලධර්මවාදය ප්‍රචණ්ඩ වනවිට මූලධර්මවාදී අන්තවාදය යයිද පවසන බව කියා සිටී.

මූලධර්මවාදී මරාගෙන මැරෙන තත්ත්වයට පත් වෙද්දී මූලධර්මවාදී ත්‍රස්තවාදී වන බවත් ඔහු කියයි.

බුදු දහමේ මූලික හරය වන මෛත්‍රිය ඉවත්කර යමෙකු කතා කරයි නම් එහි මූලධර්මවාදය ඇතැයිද ඔහු කියා සිටී.

ඇතැමුන් කියන ආකාරයට සිංහලයන්ට මෙරට සෙසු ජාතීන් යටත් විය යුතු නැති බවද ඒ මහතා වැඩිදුරටත් කියයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ අම්පාර ප්‍රදේශයේදී පැවති ජනතා විමුක්ති පෙරමුණේ සම්මන්ත්‍රණයක් අමතමිනි.

30,108 Viewers

59 Comments to “ඥාණසාර හිමි මූලධර්මවාදියෙක්.. දේශනාවල බුදුන්ගේ ධර්මයක් නෑ..- ලාල් කාන්ත”

  1. Dan says:

    Yes. Sinhalaya yatath viya utthe NGO fillet welata pamani

    • Amda says:

      අනේ මේ මෝල්කාන්තය දන්න බුද්ධ ධර්මය !

  2. Sapumal Bandara says:

    දහස් ගනනක් ප්‍රභූන්, හාමුදුරුවරු, කලාකාරයින්, ගුරුවරුන්, කම්කරුවන් ඝාතනය කල ලාල් කාන්තලා මෛත්‍රිය ගැන කතා කිරීම කරන්නේ කටින් ද නැතහොත් දෙවැනි කටින් ද කියා සොයා
    බෑලිය යුතුය.

    • Stalin says:

      ජෙප්පෙක් යනු කවරෙක්ද ?
      රෝහණ විජේවිර තම නායකයා වශයෙන් පිලිගන්න…එමෙන්ම 71 කැරැල්ල හරිය කියන කෙනෙක්.මේ අනුව කුමන වේශයෙන් හිටියත් අනුර කුමාර,විමල් වීරවංශ හා පෙරටුගාමීන් ඉහත සදහන් නිර්නායක වලට අනුව ජෙප්පන් වේ.
      ජෙප්පන් යනු එංගලනතයේ මේ නව යටත් විජිත රාජ්‍යය රැකගැනීමට බටහිර විසින් යොදවා ඇති මුර බල්ලන් රැලකි.
      විජේවීර මුලින්ම පටන් ගන්නේ ලුමුම්බා සරසවියේ ඉගෙනුම ලබන අතරම සෝවියට් පාලනය විවේචනය කරන කෑළෑ පත්තර බෙදමිනුයි.මේ හේතුව උඩ ඹහුව සෝවියට් දේශයෙන් එලවා දැමීමෙන් පසු කොමියුනිස්වාදය කෙරේ වෙෙර බැද ගන්නා ඔහු සමස්ථ කොමියුනිස්ට්වාදයට නිග්‍රහ කිරීමේ අරමුණන් දෑකැත්තයි මිටියයි පැලදගෙන 1971දී මිනි මැරීමටත්,රට පුරා බෝම්බ ගැසීමටත් පටන් ගනී.එවකට සෝවියට් දේශයේ අනුග්‍රහය ලැබූ සමගි පෙරමුණ ආණ්ඩුවටත් ( මෙතෙක් ලංකාවේ පහල වූ ප්‍රගතිශීලීම ආණ්ඩුව ) සෝවියට් දේශය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ශ්‍රී ලාංකාවේ කොමියුනිස්ට් පක්ෂයටත් ඔහු සනනද්ධව ප්‍රහාර එල්ල කලේ බටහිර ඔත්තු සේවා වල මෙහෙයවීම මතයි.
      ප්‍රගතිශීලි දේවල් වලට එරෙහි වෙමින් අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් මේ ඊනියා සමාජවාදීන්ට කිරීමට ඇති මෙහෙවර තවම අවසන් නැත.

      • සෑම් says:

        විජේවීර සෝවියට් දේශයට ගිහිල්ලා චේ ගුවේරා ගේ චරිතය කියවලා ඒ චරිතයට ආවේශ වෙලා ලංකාවට ඇවිත්, චේ ගුවේරලා, කියුබාවෙ කරපු විප්ලවයේ කාබන් කොපියක් ලංකාවෙ ක්‍රියාත්මක කරන්න උත්සාහ කළේ. ශ්‍රී ලාංකික සංස්කෘතියට කිසිසේත්ම නොගැලපෙන ඒ කාබන් කොපියේ එතිලා එයා චුත වුනා. දැන් ඉන්න ජෙප්පො කරන්නේ රනිලා කක්ක කරනකම් බලා ඉඳලා පස්ස හෝදලා අලුත් ජංගියක් අන්දවන එක.

      • Lee says:

        Stalin.

        Can I copy your note please.. Thank you.

    • Thanuja says:

      JVP කාරයො තමයි මුලින්ම දළදා මාළිගාවට බෝම්බ ගැහුවෙත්.

  3. Vesamuni says:

    lal kantha, obathumata thawamath werida? naeththam pissuda? pissu waetunu alcoholic neda? beheth ganin ikmanin, sathyaya, jathikathwaya, saha mulu ratama paawadena unta udagedi denne naethiwa.

  4. විස්කි මැඩම් says:

    ඥානසාරි හිමි ගැන පාඩම ලමයි දැන් ඉගෙන ගත්තානේ.
    දැන් ඉගෙනගමු මාක්ස්වාදය ගැන පාඩම.

    අල කුමාර, ලාල්කාන්ත ඇතුළු මේ මාක්ස්වාදීන් දැනට 100%ක් මාක්ස්වාදියෝ නොවේ.
    මොවුන් 100%ක් මාක්ස්වාදියෝ වෙන්නේ මොවුන්ට රටේ පාලන බලය ලැබුන පසුයි.
    මක්ස්වාදීන්ට කිසිම ආගමක් විශ්වාස කරන්න තහනම්.
    විශ්වාස කල යුත්තේ මාක්ස්වාදය පමණයි.
    උදාහරණ අවශ්‍ය නම් චීනය, උතුරු කොරියාව, කියුබාව ගැන සොයා බලන්න.
    චීනේ රජයේ රැකියාවක් කරන අය ආගමක් අදහලා අහු උනොත් බඩුම තමා.
    -ජෙප්පන්ට ගහන කතිරය ඔබේ ආගම නැති කිරීමට ගහන කතිරයකි.
    “සබ්බ දානං ධම්ම දානං ජිනාති.”-

    • Hoo !!! says:

      👍👍👍

    • සමාජවාදියා says:

      බොරැ කියන්න එපා ඕයි…චීනයේ පන්සල් රැකිලා තියෙන්නේ සමාජවාදය තියෙන නිසයි.මෙහේ පන්සල් පල්ලි අස්සේ අනතවදීන්,ත්‍රස්තවාදීන්,ජාවරම්කාරයෝ..පාහරයෝ ඔක්කොම ආගමට මුවා වෙලා.ජූජකයෝ පාහරයන්ව රකිනවා…චීනයේ ආගමට කිසිම තහනමක් නෑ.නමුත් ආගමට බෑ රටේ පාලනයට ඇගලි ගහන්න.කියුබාවෙත් ඕන තරම් පල්ලි තියෙනවා.මිනිස්සු ආගම අදහනවා.ඉන්ටර්නෙට් ගහලා බලනවා තමුසේ කාගෙන් හරි අහගත්ත පච වපුරන්නේ නැතිව.පොන්න වැඩ කරනන එපා ඕයි.

      • Thanuja says:

        අනේ මෝඩයො, ගිහින් සර්ච් කරල බලනව චීනයෙ සංස්කෘතික විප්ලවය ගැන. කොච්චර පංසල් ඇතුලු ආගමික මද්‍යස්ථාන විනාශ කළාද, කොච්චර හාමුදුරුවරුන්ව සහ අහින්සක මිනිසුන්ව මරා දැමුවාද, කොච්චර වටිනා පෞරාණික පොත් පත් සහ ලිපි ලේඛන විනාශ කළාද, කොච්චර ඓතිහාසික ස්ථාන විනාශ කලාද කියල. ගිහින් කියවල බලනව සමාජවාදීන්ගෙ සහ කොමුනිස්ට් වාදීන්ගෙ ලිපි ලේඛන, උන් ආගම ගැන දරන මතවාදය මොකක්ද කියල. ඒ වගේම හොයල බලනව සමාජවාදය නමින් අපේ රටෙත් පිට රටවලත් කොච්චර ත්‍රස්ථවාදී වැඩ කරල තියෙනවද කියල. ෆිදෙල් කැස්ත්‍රෝ පුද්ගලික දේපල තියන් හිටියට ඒක කියුබාවෙ සමාජවාදය වෙන්නෙ නෑ. චීනයෙ හරි කියුබාවෙ හරි පන්සල් පල්ලි ඉතිරි වෙලා තිබුනට ඒක ඒරටවල සමාජවාදය වෙන්නෙත් නෑ.

        • විස්කි මැඩම් says:

          ලංකාවේ ඉන්න බාගෙට මාක්ස්වාදියෝ ඕව දන්නේ නැහැ.
          නායකයෝ උගන්වපු සුරංගනා ලෝකයක් විශ්වාස කරගෙන ඉන්නවා මිසක් සැබෑ මාක්ස්වාදය ගැන උන් දන්න මගුලක් නැහැ.
          චීනේ තියෙන්නෙත් එකම ක්‍රියාකාරී දේශපාලන පක්ෂයයි. ආණ්ඩුවේ වැඩ කරණ උන්ට ආගමක් විශ්වාස කිරීම තහනම්. විශ්වාස කරන්න පුළුවන් පක්ෂය පමණයි. ක්‍රියාකාරී දේශපාලනයේ පවතින වෙනත් පක්ෂ නැහැ. ඇති නැති පරතරය ඉහලයි. අන්ත දුප්පතුන් වගේම ඉතා ධනපතියනුත් ඉන්නවා. ඔන්න ඕකයි යතාර්ථය.

          • Silk road says:

            අනේ විස්කි මැඩම් චීනය නැත්නම් ඔයාට ජංගියත් නෑ…. ඒකත් made in china. අපි වගේ රටවල එවුන් චීනයේ මිනිස්සු නිශ්පාදනය කරලා දෙන දෙයින් තමා විලි වසාගන්නේ

    • XRay says:

      JVP එකේ නියම යතාර්තය කෙටියෙන්. 1000000% Agree

    • Xray says:

      Whisky Madam, Can I copy your post to put in my Face Book? Thanks

    • Thanuja says:

      කාරයො තමයි මුලින්ම දළදා මාළිගාවට බෝම්බ ගැහුවෙත්.

  5. Jaya Basnayake says:

    What ever it is he is telling the truth and JVP is not for the truth but for the cunning power hungry!

  6. desta says:

    thopi 71 saha 83 bawanakarada thopi ponna pakshayank lankawe tibima palayaw apita bebadu deshapalakayo jvp nne

  7. සිංහල බන්ඩා says:

    මීකීමරපු ජෙප්පො මිනීමරැ තව්හීද්ලට ආවඩන එක ගැන පුදුම වෙන්න එපා.

  8. don katugampala says:

    umbala desana karana deval valath “marx lenin” vada neha den samajavadee muladarma sirikothe vesikiliyata ugas thiyala , viplave lop vela, thopi kiyanne monavada kiyala thopitavath therenne neha neda?

  9. Susantha says:

    The Person…. Who educated they knows what is the trout…but poor politician,,,,

  10. Mol Kantha says:

    Buddha dharmaya deshana karannath, ratak ithuruwela thibenna ona kiyala me modayanta awabodayak naha. Dodawanna kalin 27.05 dina Hiru Salakuna weda satahana baluwanam ratata athi anathura awaboda wevi.

  11. saman says:

    Thopi Mooladarmawadee Thrasthawadeenwa Jathika Layisthuwata dala dan enawa bana kiyanna. Nodakin JVP!!!

  12. saman says:

    Two Questions to Azzam Ameen (BBC)
    Do you agree Yusuf al-Qaradawi is a terrorist? (FYI: UK has banned him as a terrorist. You work for UK BBC)
    Why did your father go to Doha and met Yusuf al-Qaradawi?

    • ikka says:

      I saw this, BBS disclosed it with pictures. This Azzam Ameen appeared as a well balanced news reporter but his father is the one who said Muslims keep swords to protect their girls. Now it is disclosed his father has met World Terrorist leader in Doha Qatar.

  13. Elizebeth says:

    කසිප්පු ගැලුමකින් ලාල් කාන්ත ලොල්ලාට අන්තවාදයෙන් මූලධර්මවාදී විය හැකිය

  14. Rev Buddhi says:

    ගෞරවණීය ගලබඩ අත්තේ ස්වාමින්වහන්සේගේ කතා විලාසය නොවය කියනදේ බලන්න එහි මුස්ලිම් විරෝධයක් නෑ ඇත්තේ වහාබි වාදය ට ව්‍යාප්තිවාදයට විරෝධයක්..
    සෑම දෙයකින්ම දේශපාලන වාසි ගන්න බලනකොට තමන්ගේ රට ජාතිය, ආගම, ජාතික ආරක්ෂාව, ඔක්කොම අමතක වෙනවා.
    කෙසේ වෙතත් හාමුදුරුනමක් විවේචනය කරන්න මේ ගිහි ගඳ ගහන ගිහියන්ට කිසිම අයිතියක් නෑ. අධිකරණ සංඝ නායක ස්වාමීන් වහන්සේ කෙනකුට පමණයි යම් කිසි විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙන්නේ.
    මේ අය පන්සිල්වත් රැක්ක කියා අපට විශ්වාස කරන්න පුලුවන්ද ?
    තෙරුවණ් පිහිටයි

    • UD says:

      බලයට ඇවිල්ලා සංඝරත්නය කුඹුරු කොටන්න දාන්න බලාගෙන හිටපු ජෙප්පෝ ටික දැන් බුදු දහම ගැන සංඝයාට උගන්නන ඇවිල්ලා අපේ හාමුදුරුවනේ

  15. Rohan says:

    Jvp eke samajawade nawage ne

  16. Prabhath says:

    I think Lal Kantha doesn’t know the meaning of fundamentalism. In Buddhism there is no any harm if somebody follows the fundamentals because violence is not there at all. But this will be different to Islam.

    • Rommel says:

      I am compleatly agree with you.

      This drunkard dosen’t now what he is talking about. Fundamentalism mean strict literal interpritation of religious scriptures. Can this bugger show any violant doctrine in any Buddhist scriptures. In fact if there is somethin called buddhist fundamentalismit is necessarily anti violant.

  17. ANALYST says:

    Do Buddhism advocates to get drunk and injure the innocient citizens? Has Lord Buddha preached to kill people like you all did during1971 period and during 88- 89 period , which was your courting period with the U.N.P?

  18. The people says:

    Has the Reverrand Gnanasaara asked to kill the people ? What has has been doing was pointing out religious extremist’s mean , deplorable activities , which are detrimental to the Motherland ? Do you know that Buddhist countries like Maldive Islands , Indonesia , Malaysia etc . were converted into Islam by this type of mean , underhand activities of the Arabic traders?

  19. porolis says:

    Thopinammaha kalakanni jathiyak mulurataka depola wagema janasanharayak karala nidagena hitiya minissu genihin belikapala kotuwala amu nala karapu aparada isislatath kalin umbalai oyaaparadakale

  20. The people says:

    Has the Reverand Gnanasaara asked to kill the people ? What he has been doing was pointing out religious extremist’s mean , deplorable activities , which are detrimental to the Motherland ? Do you know that Buddhist countries like Maldive Islands , Indonesia , Malaysia etc . were converted into Islam by this type of mean , underhand activities of the Arabic traders? If during Holy wars , both Christian and Muslim cleargy had a right to come to the streets and defend their respective religions, why cannot the Reverand not have that right to safeguard the Buddhism in our motherland?

  21. Nim says:

    JVP KARAYOTH TRASTA WADEENDA???????

    WESWASAYA BANGA WEEMA YOJANAWA
    SAMBANDA YEN
    PATH KALA KAMETUWEE
    ENNA DOSTHA RA KIYANNA GE
    AKAM A PRASNAYA
    ARAKSARA LEKAMLAGEN
    PADELABANA
    PUDGALAEN
    AKA , AKA SANWEDANA
    WALATA PATH KALA HAKEDA YANNI
    ADA METHANA THEYENA
    PRSNAYA AKADA ?????
    😃😃😃😃😃😃😃😎😎😎😎

  22. Dilini says:

    Thambingen kiyak gaththada katamatha dodawanna.Unwahanse helikala hama deyakma pahadili aththa. Meeta wada hondai kata bima ula gaththanam

  23. Nim says:

    19971 GANAN WALA
    RAJAYA DEPALA HANI KALEE
    RATEE AHINSAKA JANATHAWA
    MARA DAMME
    6000 PAMANA ADA EDERIYATA
    ANNA SETI THARUNA THRUNEYAN
    WENASA WENNA KRIYAKALE

    OYA JVP
    KIYANA DARMA DESANAWALATA
    ANUKULAWADA ??

  24. Upali says:

    When JVP killed thousands of young Sri Lankans by misleading them, where were you Mr. Lal Kantha ?

  25. SL says:

    අනේ පැටියෝ කොහෙද මයේ අම්ම බොම්බේ පුපුරන වෙලාවේ හිටියේ , ඇඳ යට ??? අම්මගෙන් කුක්කු බිබී ? ..ජවිපෙ බල්ලෝ ඔක්කොම එකයි ,පන්ති පහ ඉවර වෙද්දී උන්ගේ මුලධර්මවාදී නායකයා ස්ටාලින් !

  26. WMFernando says:

    If fundamentalism of Buddhism is practised they will be real buddhists with meththa, muditha and karuna while peace is spreading. Lalkanntha talking nonsense.

  27. charles says:

    When you have parties like Jvp and UNP which destroy the country, we need a monk like Ganasara who tries to protect Buddhism. Not the monks who sleep in the temples. Any way JVP is a bankrupt party in SL now They are worse than UNP and SLFP.

  28. Jayantha says:

    Kasippu gudamak gahala mu kathakaranne . Ganan ganna epa.

  29. මහනුවර අක්‍රම් says:

    හොඳටම බීලා !

  30. Cia says:

    Lak Kantham don’t hold Buddhist Principals for Ransom for your political survival. Your JVP survival days are numbered . Traitor.

  31. Nimal says:

    මූලධර්මවාදය කෙනෙකුගේ පළමු ඉගැන්වීම කරා යන්නේ ය
    එසේ නම් බුදුන්ගේ පළමු ඉගැන්වීම විය යුතුය
    මූලධර්මවාදය හා අන්තවාදය අතර වෙනස ඉගෙන ගත යුතුය

    Get another drink and think man!

  32. අනුන් ගැන නොසොයන්න තමුන් ගැන සොයන්න කියල දේශණා කරල තියෙන්නෙත් බුදුරජාණන් වහන්සේම තමයි.

    ඒ හින්ද ආනුන්ගෙ “මූල” ගැන හොයන්න කලින් තමුන්ගෙ “මූල” ගැන හොයල බලුවනම් හොදයි නේද ?

    ඉස්සර රතු පාටට තිබුණු ඒ මූල දැන් කොල පාට වෙලා ඉස්සරහට ඒව සමණළ වර්ණ වෙන්නත් පුලුවන්. ඒ හින්ද ඒක ගැන හොයල බලපන් අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව.

  33. Perera says:

    Kaalakanniya.no more

  34. Jayantha says:

    මේකට තියෙන්නෙත් චන්ද අතේ ඇගිලි වලින් ගනින්ඩ
    පුලුවන් ගානට. කට හින්ද මූට ඒ ටිකත් නැතිවෙනව ඉස්සරහට.

  35. UNP GAL IBBA says:

    ආ ලාල්කාන්ති කලකට පස්සේ එලි බැස්සේ ඥාණසාර හිමිගේ දේශනාවල ඇත්තේ මූලධර්මවාදය නම් ඉබ්‍රහීම් නානාගේ දර්මයේ වෙන්න ඇති සත්‍ය ධර්මවාදය තිබෙන්නේ එම නිසා නේ උඹ සහ ලපකුමාර ඇතුලු ගෝලබාලයන් ඉබ්‍රහීම්නානාට මල් තියලා වැඳගෙන හිටියේ????
    පලමුවෙන් කියපන්කෝ තොපේ JVP එකට රටක් ජාතියක් ආගමක් තොයෙනවාද කියලා තොපි අර ඉංඳියාවේ ඉන්නා නිගංථයන් වගේ නපුන්සකයන් රැලක් නොවැ???

    • Thanuja says:

      නිගන්ටයො කියන්නෙ අහිංසාවාදී ප්‍රතිපත්තියක් තියෙන, ප්‍රතිපත්තිගරුක මිනිස්සු ටිකක් JVP කාරයො වගේ නෙමෙයි.

  36. Helaya says:

    PALA PALA BEBADDA……

    KALAKANNI JVP

  37. UD says:

    මේකේ තියෙන කමෙන්ට්ස් ටික ගෙනිල්ලා දෙන්නකො කවුරු හරි ලාල් මහත්තයාට….

  38. danuskha says:

    ඥානසාර හාමුදුරුවෝ දැන් ගොඩාක් පරිස්සමිනුයි කථා කරන්නේ. කලින් තිබුණු කථා විලාශය වෙනස් කරලා හැම වෙලේම මාධ්‍යවේදීන් අහන ප්‍ර්ශ්ණ වලට අදාල නැහැයි කියලා ලිස්සලා යන්නෙ. ඒක ගොඩාක් හොඳයි, ඔය මාධ්‍යවේදීන් කියලා කියා ගන්නා සමහර මෝඩයන්ට පිළිතුරු දීමේ අවශ්‍යතාවයකුත් නෑ. මේ රට හරි මගක ගෙන යන්න ඕනේ නම් අනිවාර්‍යෙන් මාධ්‍යට වාරණයක් දැමිය යුතුයි. නැත්නම් වෙන්නේ හැමදාම දේශපාලුවන්ට කඩේ යන එකයි මුන් හැමෝම කරන්නේ.

  39. sekara says:

    tope Hmmmm<JVP set eka loku kottttuwakata damalla kudu karala balllanta kakkka dennnna atinam.Hmmmm< Hmmmm<

  40. ibrahim says:

    galagodaathe himi desana karane budu bana newyi modayo. unwahanse desana karane ratta wena winnahiya ganayi. buru lala budubanayi, rata ganayi patalawagena. nodakin ibrahim gana nodanna baka hatha,

Main News